මාසෙට 150USD හොයමුද?snuckls

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාසෙට 150USD හොයමුද?snuckls

    snuckls කරන උන් කව්ද ඉන්නේ


    snuckls-invite-only.png


    මේකනම් ගොඩක් සයිට් වලට වඩා හොදයි

    මුලින්ම වීඩියෝ 5ක් බලල ටිකට් එකක් ගන්න පුළුවන් අපිට කැමති අංක දාල

    (ලොටෝ )

    එහෙම ටිකට් 5ක් ගන්න පුළුවන්

    පලවෙනි 5න පස්සේ වීඩියෝ 2ක් බැලුවම ටිකට් එකක් දෙනවා

    දවසකට ඔක්කොම ටිකට් 10ක් ගන්න පුළුවන් එක ටිකට් එකක අංක 5ක් තියෙනවා

    හැම පැය 24කට සැරයක් දිනුම් අදිනවා

    මාසෙම කරොත් නම් අනිවා 150USD දිනන්න පුළුවන්

    ෆ්‍රී ඉන්ටර්නෙට් තියෙනවනම් කියපු වැඩේ

    වීඩියෝ එකක් තප්පර 60ත් 70ත් අතර

    https://www.snuckls.com


    Referral links are not allowed. Do not post them.
    /moderator

     
    Last edited by a moderator:
    • Like
    Reactions: ranga_uoc

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලොග් විත් ෆේස්බුක් කියලායි එන්නේ.
    ෆෙස්බුක් ගිණුමක් තියෙන්න ඕනේ ද මේ වැඩේ කරන්න.:confused:


    එහෙම නැත්නම් ස්කිප් කරලා යන්නත් පුලුවන් නේ.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලොග් විත් ෆේස්බුක් කියලායි එන්නේ.
    ෆෙස්බුක් ගිණුමක් තියෙන්න ඕනේ ද මේ වැඩේ කරන්න.:confused:


    එහෙම නැත්නම් ස්කිප් කරලා යන්නත් පුලුවන් නේ.

    මොනවටද withdraw karanna puluwan

    paypal withdraw puluwan
    fb account ekak nam oni ban
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    කෝ බන් register වෙන්නේ නැ නේ ,yahoo email එකක් දාල Request an Invite කලා

    Hi There!

    Thank you! you've been added to the Snuckls waitlist.

    කියල ආවා , දැන් මොක ද කරන්නේ ?