මොකුත් නොකර දවසට $1 හොයමු

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    මොකුත් නොකර දවසට $1 හොයමු

    මන් කලින් මේ ගැන Post එකක් දැම්මනේ . මොකුත් නොකර දවසට $1 හොයමු කියල. කට්ටිය එතකොට එනම් මනම් කිව්වනේ $1 මොනවා කරන්නද අරකද මේකද කියලා. ඒ අයට පෙන්න මේක දන්නේ. මේ කිසිම දෙයක් නොකර අඩුම තරමේ 1mb වත් Data යන්නේ නැතිව හොයපු ගාන.:yes:
    9zpqaa.jpg

    ........................................................................................................
    ඔන්න ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම කරන හින්දා මේක දන්නේ. කියන්න ඕනේ කලින් මේක මේකේ කරන හැටි මේකේ මම දැම්මා. ඒ Post එක Admin අයින් කරලා මේකේ ඉන්න අයගේ වැඩ නිසා ඒ හින්දා ගුරු මුස්ටිය තියාගෙන තාම කියලා දෙන්නේ, මුලින්ම කියන්න ඕනේ මේකේ Refer Link එකෙන් තමා වැඩේ වෙන්නේ ඒ වුනාට Refer ලාගෙන් මට Comis එන්නේ නැහැ.

    මුලින්ම මේකේ Account එකක් හදන්න.

    https://www.bestchange.com/

    ඊට පස්සේ ඔයාලගේ Affiliate link එක Copy කරලා Note pad එකේ Save කර ගන්න.
    දැන් තමා වැඩේ පටන් ගන්නේ,
    හොද E money හරි Spam කරන්න පුළුවන් Blog List එකක් හරි Forum ලිස්ට් එකක් හරි හොයා ගන්න ඕනේ. මේකට රට මොකක් වුනත් අවුලක් නැහැ. හැම View එකකටම $0.04 ගෙවනවා.
    ඊට අමතරව,
    uses the exchanger monitoring service, you additionally get $0.01 x 2;
    returns to the site in 7 days, you additionally get $0.02;
    returns to the site in 14 days, you additionally get $0.03;
    returns to the site in 30 days, you additionally get $0.04;
    returns to the site in 60 days, you additionally get $0.05;
    returns to the site in 90 days, you additionally get $0.06;
    returns to the site in 120 days, you additionally get $0.09;ඔය විදිහට තමා ගෙවන්නේ.

    හරි දැන් ඔයාලා හොයා ගත්ත Site වල පොඩි විස්තරයක් කියලා ඔයාලගේ Link එක ඒවගේ Comment කරන්න. Emoney සම්බන්දව හරි මේ Site එකට අදාල දෙයක් ගැන ලියන්න. එයාල Report කලොත් Account එක නැත්නම් Block වෙයි.

    හරි ඊට පස්සේ තව ඕනෙනම් Youtube Videos එකක් හදලා දන්නා. කලින් වගේ Youtube Videos ටිකක් හොයලා ඔයාලගේ Link එක දන්න.
    මුලින්ම ටිකක් මහන්සි වෙන්න වෙයි.මම Forum දෙකක් විතරයි මේක ගැන දාලා තියෙන්නේ. ඒ වගේම එක මම දවස ගැනේ Update කරනවා. පුළුවන් නම් Indian Forum වලට Try කරලා බලන්න. හරියට Set වුනොත් Traffic ගුහාවක්.
    ඔහොම තමා වැඩේ වෙන්නේ. දවසක් දෙකක් පොඩ්ඩක් මහන්සි වෙන්න. ඊට පස්සේ නිකන් බලාගෙන ඉන්න. එච්චරයි. නිකන්ම ඕකට සල්ලි ගොඩ ගැහිලා තියෙයි.

    මේක TE Site වලට FB එකට කරන්න බැහැ. ඒවගේ Traffic වලට ගෙවන්නේ නැහැ.
    හොද Traffic එක Movie Download කරන හරි Song Download කරන Site එකක් තියෙනවනම්, ඔයාලා Download Links කියලා එක එක Link දාන වෙලාවේ මේකේ Link එකත් දාන්න. නිකන්ම Traffic එකක් එයි එතකොට, ඒ වගේම අනිත් Link වල හරි Link එක දන්නා. නැත්නම් අයේ Visit නැති වෙයි.


    PS:
    ලංකාවේ අයට වඩා පිටරට අයව Target කරන්න. එක Safety වැඩියි.
    $1 වුන ගමන් සල්ලි Paypal, Bitcoin ගන්න පුළුවන්. ( තව ඒවත් තියෙනව)
    මෙයාලා දවස් 5ක් hold කරගෙන ඉන්නවා. ඒ වුනාට අනිවාර්යෙන් ගෙවනවා.

    Referral links are not allowed. Do not post them.
    /moderator


     
    Last edited by a moderator:
    • Like
    Reactions: barath dpriye

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන් කලින් මේ ගැන Post එකක් දැම්මනේ . මොකුත් නොකර දවසට $1 හොයමු කියල. කට්ටිය එතකොට එනම් මනම් කිව්වනේ $1 මොනවා කරන්නද අරකද මේකද කියලා. ඒ අයට පෙන්න මේක දන්නේ. මේ කිසිම දෙයක් නොකර අඩුම තරමේ 1mb වත් Data යන්නේ නැතිව හොයපු ගාන.:yes:
    9zpqaa.jpg

    matath inbox kyhn bn karana widiya
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කරන විදිය දාපන් අගේ කරන්නෙ නැතුව.
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    kiyala diyanko bn:)

    බෙන් 10;21322271 said:
    Good Luck
    e Post eke Link eka dapanko balanna?

    කරණ විදිහ දාපිය..

    KOHOMADA KARANNE BANZ

    කරන විදිය දාපන් උට්ටො අගේ කරන්නෙ නැතුව.

    Inspect Elements
    :lol::lol::lol:

    KOHOMADA KARANNE BANZ


    ewpan balanna apitath..




    more details

    please. Please


    matath inbox kyhn bn karana widiya

    Ko details ?

    kohomada bn karanne?


    who want to work with this site earn $5 with 500 clicks daily without ref. Payment option is paypal only and min withdraw is 50 Euro.
    https://goo.gl/VNXLqe read articale and earn

    kohomada bn kalin post eka dakke na


    කරන විදිය දාපන් අගේ කරන්නෙ නැතුව.

    හරි කරන හැටි දැම්ම. :yes: