මාසෙට_ගෙවන_හැටි_HELP?

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මාසෙට_ගෙවන_හැටි_HELP?

මචන් ලා, උදාහරණයක් විදිහට, salary එකක "Rs. 20, 000 per calendar month" කියන්නේ මොකද්ද?
මාසේ දවස් කියක් වැඩ කලත් full salary දෙන්න වෙනවා කියන එකද?
නැත්තන් වැඩ කල දවස් ගානට ගෙවනවා කියන එකද?


බුම්ප් එකක් දාගෙන යන්ඩෝ.....
thanks...... :cool:
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සාමාන්‍යෙයන් පෝය සහ දවස් 4 නිවාඩු දෙන්න ඔනේ මාසේකට.
    කම්පැනි එකෙන් අහන්න වැඩකරන වේලාවන් කොහොමද කියලා
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    සාමාන්‍යෙයන් පෝය සහ දවස් 4 නිවාඩු දෙන්න ඔනේ මාසේකට.
    කම්පැනි එකෙන් අහන්න වැඩකරන වේලාවන් කොහොමද කියලා

    නෑ මචන් agreement එකකට ඒවගේ කැල්ලක් දාද්දි මොකද්ද එකේ තේරුම?
    සාමාන්යෙන් ඒ කෑල්ලේ තේරුම මොකද්ද?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔයකියන්නේ බන් කැලැන්ඩරේ විදිහට මාසෙකට ගෙවන ගාන

    ඔකේ දවස් ගානක් ගැන නෑ
    දවස් ගානට දෙනවනම් පෙබරවාරි(දින 28) වලට පඩි අඩුවෙලා මාර්තුවල(දින 31) වැඩි වෙන්න ඕන
    ඔය කියන එහෙම දවස්ගානක් ගණන් ගන්නේ නැතුව කැලැන්ඩරේ එන මාසෙකට පඩිය
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නෑ මචන් agreement එකකට ඒවගේ කැල්ලක් දාද්දි මොකද්ද එකේ තේරුම?
    සාමාන්යෙන් ඒ කෑල්ලේ තේරුම මොකද්ද?

    1දා සිට මාසයේ අවසන් දින දක්වා වූ වැටුප කියන එක තමයි. සාමාන්‍යෙයන් නම් මම කියපු නිවාඩු ටික එකක් මාසයක් තමයි