මාසේ අවසානේට ඉතුරු වෙන data වලට මොකද කරන්නේ ?
hodama de meka.ඉතුරු වෙන්නෙ නැති වෙන්න තමන්ට ගැලපෙන package එකක් අරන් තියෙන්නෙ.
ඔය තරම් අප්ඩේට් මොනවද බන් ?Gedara okkogema phone aran update krla daanawa. Game gannwa. Youtube 720p balanawa![]()
Not in LK I believeSome ISP gives package for data carry forward for a limited time period.
I can't remember which.

Not in LK I believe
------ Post added on Dec 10, 2021 at 1:28 PM
Sirawata ban, ekko package eka lokui kiyala pampori gahana ekek nethnam melo rahak nethi ekek wenna oni.බොලාගෙ ඩේටා ඉතුරුත් වෙන්වද?