මාස හතට මා දුටු එළකිරිය...

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    member.php


    ජයින් ජයිම වෙවා පුතී...!!!
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    2 years වල ඉඳන් එළකිරි එකේ පෝස්ට් බැලුවට මොකද member කෙනෙක් une me ළඟදි. මොනවා වුණත් සුපිරි site එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,057
    113
    umbalage gedara ceilimata thama kalawaddo naginawada? :D:dull:

    ඔව් බං තාම එනවා වෙලාවකට දැන් තැන් තැන් වලින් සිවිලිම ඇතුලෙ ලයිට් 4ක් දාල තියෙන්නෙ ආවම ලයිට් දානව එතකොට උන් යනවා
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ඔන්න ඉතිං මාත් කිරියට සෙට් වෙලා මාස 7ක් වෙන්න එනවා.... පෝස්ට් 1400ගානක් දැන් තමා කොටු 11 හම්බුනේ:P:rofl: මේ කාලෙදි එළකිරියෙන් ගත්ත දේවල් අනන්තයි අප්‍රමාණයි...එලකිරිය ගැන කිව්වොත් 5 වසර සාහිත්‍ය මෝඩ් ඔන් :P "එලකිරි ටෝක් සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණියේ "මාදුටු එලකිරිය"පිලිබද වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි.එලකිරිය වනාහී සයිබරයේ සිංහලුන්ගේ අඩවියයි.සිංහලුන් සකලවිධ ආතල් ගන්නා එලකිරියේ නිර්මාතෘවරයා වන්නේ GTRZ අයියාය.කිරියේ සිංහලුන් වන අපටනම් GTRZ අයියා අසල තැබූ කල මාක් සකර්බර්ගයා වුවද නිකංම නිකං සිප්පි කෑල්ලක් පමණි:P(ඔව් ඔව් බොලව් ගොට්ට අල්ලනවා තමා)විටෙක එලකිරිය වටිනා තෙඩ් වලින් පිරි දැනුම් ගබඩාවකි,විටෙක විද්‍යාත්මක කරුණු පිලිබද දැඩි වාද විවාද ඇතිවන සරසවියකි,විටෙක දේශපාලනය ගැන ගහමාරා ගන්නා පාර්ලිමේන්තුවකි,තවත් විටෙක අතට සවියක් වන අසහන ත්‍රෙඩ් වලින් පිරි එක්ස් හැම්ස්ටරයකි:P:P තවත් විටෙක ඕනෑම මොහොතක කාටහෝ උදව් කිරීමට සැදී පැහැදී සිටින ළබැඳි මිතුරන්ගෙන් පිරි පාරාදීසියකි:P දත් කිඹුලා අයියා,රත්තරං අයියා,ටොමා අයියා වැනි එලකිරි බහුශ්‍රැතයන් සේම ඇමසියා,ස්කූර්වියා,කොට නිහාල් වැන්නවුන් ද මාගේ මිතුරෝය.එළකිරියේ සමතුලිතතාවය රැක ගැනීමට ඔවුන් සියලු දෙනාම දායක වේ.මම එලකිරියට ආදරය කරමි.මේ සයිබරයේ එකම සිංහලුන්ගෙ පාරාදීසියයි එලකිරිය අපේය එය රැකගනිමු.මගේ වදන් පෙල අවසානයි අසාසිටි ඔබ සැමට ස්තූතියි:P"සාහිත්‍ය මෝඩ් ඕෆ්:P


    මේ මාස හත ඇතුලත මගෙන් කාට හරි හිත රිදෙන අවුල් පෝස්ට් වැටිලා තියේනම් සොරි වේවා :( :( ඒ වගේම Mr.UNKNOWN ගැන හිතෙන දෙයක් කොටාගෙන පලයව් රෙප් වලින් පහර දෙන්නං :P


    මාස 7 ට කරපුවා හොදටම ඇති +REP