මාස 4යි කොහොමද ප්‍රොග්‍රෙස් එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මාස 4යි.
    කොහොමද ප්‍රොග්‍රෙස් එක?
    Educational එකක් කලොත් ඔහොම තියේද ??

    Xx4Tv9JJx
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපේ උණුසුම් සුභ පැතුම් රම්ගන සර්... :love2:

    සර්ගේ යූටියුබ් නාලිකාව දිහා බලද්දි බ්ලූමැන්ඩල් කුණු කන්දත් මොන කන්දක්ද සෑර්..
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    විශාල Backward progress එකක් නම් පේනවා සිරි ලන්කන් You tube audience එකට තියෙන බුද්ධි මට්ටමේ. 😐😑
    හැබැයි එහෙම උන්ට මේ වගේ චැනල් තියෙන එක හොඳයි, නැත්නම් හොඳ කන්ටෙන්ට් කරන චැනල් වලටත් ඇවිත් දෙපැත්තට බෙදිලා මරාගනී කුනුහරප කිය කිය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    විශාල Backward progress එකක් නම් පේනවා සිරි ලන්කන් You tube audience එකට තියෙන බුද්ධි මට්ටමේ. 😐😑
    පාර්ලිමේන්තුව දැක්ක්ම ගොඩක් කාලෙකට කලින් හිතුනා බැක්වර්ඩ්ස් ට්‍රෙන්ඩ් එක ගැන නම්.
     
    • Like
    Reactions: Stimulus mind

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අල්ලපු ගෙදර සද්දයක් ආවත් තාප්පේ හිල් කරගන හරි එක එකාගේ කුණු හොයන රටේ, ඔහොම නොවුනානම් තමයි උබ thread එකක් දාන්න ඕනි බන් ;)

    මිනිස්සුන්ට ඕන එන්ටටේන්ට්මන්ට් බන්
    සිංහලුන්ගේ එන්ටටේන්ට්මන්ට් = කුණු
    ------ Post added on May 3, 2023 at 6:02 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    දැන් නම් මටත් හිගන්නුන්ට සල්ලී දෙන එකක් කරන්න හිතෙනවා බන්.

    දුප්පත්ම ඩයල්ස් ව මාකට් කරනවා ලෙසටම මන් දැක්කා FB වීඩියෝ යනවා :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැන් නම් මටත් හිගන්නුන්ට සල්ලී දෙන එකක් කරන්න හිතෙනවා බන්.

    දුප්පත්ම ඩයල්ස් ව මාකට් කරනවා ලෙසටම මන් දැක්කා FB වීඩියෝ යනවා :yes:
    wikunanne minissunge asaranakama, okamane media tikath karanne..........
    kata hari bedala kiyawanawa.........
    eka balaba ena views walin ena profit eken tiaka ayeth bedala view wadi karagannawa............
    ane manda?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,691
    13,439
    113
    🤍
    wikunanne minissunge asaranakama, okamane media tikath karanne..........
    kata hari bedala kiyawanawa.........
    eka balaba ena views walin ena profit eken tiaka ayeth bedala view wadi karagannawa............
    ane manda?
    Try ekak dila balannone . ekata minissuth kemathi bang. duppath un kohomath kemathi. :yes: