මාස 4යි.
කොහොමද ප්රොග්රෙස් එක?
Educational එකක් කලොත් ඔහොම තියේද ??
කොහොමද ප්රොග්රෙස් එක?
Educational එකක් කලොත් ඔහොම තියේද ??
රටක් වශයෙන් අපි කොහොමද ඉඩිරියට යන්නෙ මෙහෙමමිනිස්සුන්ට ඕන එන්ටටේන්ට්මන්ට් බන්
හැබැයි එහෙම උන්ට මේ වගේ චැනල් තියෙන එක හොඳයි, නැත්නම් හොඳ කන්ටෙන්ට් කරන චැනල් වලටත් ඇවිත් දෙපැත්තට බෙදිලා මරාගනී කුනුහරප කිය කිය.විශාල Backward progress එකක් නම් පේනවා සිරි ලන්කන් You tube audience එකට තියෙන බුද්ධි මට්ටමේ.![]()

පාර්ලිමේන්තුව දැක්ක්ම ගොඩක් කාලෙකට කලින් හිතුනා බැක්වර්ඩ්ස් ට්රෙන්ඩ් එක ගැන නම්.විශාල Backward progress එකක් නම් පේනවා සිරි ලන්කන් You tube audience එකට තියෙන බුද්ධි මට්ටමේ.![]()

සිංහලුන්ගේ එන්ටටේන්ට්මන්ට් = කුණුමිනිස්සුන්ට ඕන එන්ටටේන්ට්මන්ට් බන්
yatin liyala thiyana eka balahankoමාස 4යි.
කොහොමද ප්රොග්රෙස් එක?
Educational එකක් කලොත් ඔහොම තියේද ??
![]()
wikunanne minissunge asaranakama, okamane media tikath karanne..........දැන් නම් මටත් හිගන්නුන්ට සල්ලී දෙන එකක් කරන්න හිතෙනවා බන්.
දුප්පත්ම ඩයල්ස් ව මාකට් කරනවා ලෙසටම මන් දැක්කා FB වීඩියෝ යනවා![]()
Try ekak dila balannone . ekata minissuth kemathi bang. duppath un kohomath kemathi.wikunanne minissunge asaranakama, okamane media tikath karanne..........
kata hari bedala kiyawanawa.........
eka balaba ena views walin ena profit eken tiaka ayeth bedala view wadi karagannawa............
ane manda?

apita horen api wikinena, amuthu ratak mekaaaaaaaaaaaaa.......................Try ekak dila balannone . ekata minissuth kemathi bang. duppath un kohomath kemathi.![]()