මාස 4 න් ලක්ශයක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    එක ලමයෙක් ඉන්න පවුලකට මාසෙට ලක්ශයකින් ශේප් වෙන්න පුලුවන්ද බන්?
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මාස 4න් ලක්ශෙ මොකද්ද බන්
    අපේ ගෙදර කලින් බබා බලාගන්න උයන්න පිහන්න උදවු කරන්න ගෙදර නතරවෙලා හිටපු ගෑනු මනුස්සයට කන්න බොන්න ඉන්න ඇඳුම් පැලඳුම් සේරම දීල තව දවසට 1000 ගානෙත් දුන්නා, ඒ මනුස්සයත් මාස 3න් ලක්ශයක් හෙවුවා
     
    • Like
    Reactions: Mr.Curious

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,316
    113
    Behind u :p
    Crypto : Futures
    Exchange : Binance
    MKR/usdT
    Short
    Price : Market
    😁
    There goes 1lak in 9 days 😁
    1240$ to 1040$

    IMG_20230819_005847.jpg


    pahala giyat popit, uda giyath popit :rofl:

    popit.jpg

    ------ Post added on Aug 26, 2023 at 7:43 AM