මාස 6කට uk යන්න visa
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Jun 27, 2022 #1 Reactions: manjulabw, Hasitha22 and psenarath
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Jun 27, 2022 #2 පලතුරු කඩන්න මාස හයකට ගියාට ආයෙම එන්න ඕනිනේ.ඉන්න ප්ලුවන් ක්‍රමයක් තියේ නම් මරු
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Jun 27, 2022 #3 athulata awata passe inna oni tharam methods thiynawa
dilann Well-known member Jul 6, 2018 67,156 166,253 113 එකමත් එක රටක Jun 27, 2022 #4 Rowdy Baby said: පලතුරු කඩන්න මාස හයකට ගියාට ආයෙම එන්න ඕනිනේ.ඉන්න ප්ලුවන් ක්‍රමයක් තියේ නම් මරු Click to expand... ආයිත් එන්න ඕනේ නෑ නේ. ඔය අහල පහල තියන තව රටකට යන්න පලතුරු කඩන්න. Reactions: Rowdy Baby
Rowdy Baby said: පලතුරු කඩන්න මාස හයකට ගියාට ආයෙම එන්න ඕනිනේ.ඉන්න ප්ලුවන් ක්‍රමයක් තියේ නම් මරු Click to expand... ආයිත් එන්න ඕනේ නෑ නේ. ඔය අහල පහල තියන තව රටකට යන්න පලතුරු කඩන්න.