මාස 6කට uk යන්න visa

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පලතුරු කඩන්න මාස හයකට ගියාට ආයෙම එන්න ඕනිනේ.ඉන්න ප්ලුවන් ක්‍රමයක් තියේ නම් මරු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    පලතුරු කඩන්න මාස හයකට ගියාට ආයෙම එන්න ඕනිනේ.ඉන්න ප්ලුවන් ක්‍රමයක් තියේ නම් මරු
    ආයිත් එන්න ඕනේ නෑ නේ. ඔය අහල පහල තියන තව රටකට යන්න පලතුරු කඩන්න.
     
    • Love
    Reactions: Rowdy Baby