මාස 6න් PR ගමු 😳

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මේ @shenat නේ
    උඹත් මේ දවස්වල අනුරට බයේ රට පැනලායි කියලා අපිට ආරංචියි.. 🤭

    screenshot-2025-09-04-015952-jpg.256187
     
    • Like
    Reactions: ChoronaSottiya

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    කෝටි දෙහෙකට ටිකක් වැඩි මොකද්ද ඒ සීන් එක ආච්චි කෙනෙක් බැදලද
    Golden Visa සල්ලි තියෙන එකෙක් නම් Try කරලා බලපන්.

    In box එක ful වෙයි.😂
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 7, 2025 at 7:09 PM
     
    • Haha
    Reactions: Pol hora

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,846
    13,065
    113
    60k walata europe goldarn visa naha ban
    Latvia වල තිබ්බා. කෑශ් බෑංක් කරනවා නම් ඊට වඩා ලොකු ගානක් ඔනේ. ඒත් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරද්දී ඔය වගේ ගානකින් කරගන්න පුලුවන් කමක් තිබ්බා මං හිතන්නේ.
     
    • Wow
    • Like
    Reactions: Pol hora and Yeezus

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,804
    11,704
    113
    🌎
    Latvia වල තිබ්බා. කෑශ් බෑංක් කරනවා නම් ඊට වඩා ලොකු ගානක් ඔනේ. ඒත් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරද්දී ඔය වගේ ගානකින් කරගන්න පුලුවන් කමක් තිබ්බා මං හිතන්නේ.
    @AnuradhaRa ට හොදයි ලැට්වියා