මාස 6න් PR ගමු 😳

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    කෝටි දෙහෙකට ටිකක් වැඩි මොකද්ද ඒ සීන් එක ආච්චි කෙනෙක් බැදලද
    අමාරුවෙන් හරි තව එක කෝටියක් හොයාගත්තොත් මෝල්ටා සෙකන්ඩ් පාස්පෝට් ගසා දිය හැක. කිසිඳු මුදලක් අපවෙත ගෙවීමට අවශ්‍ය නොවේ. සියළුම ගණුදෙනු රජය සමඟ
     
    • Wow
    Reactions: Pol hora

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Latvia වල තිබ්බා. කෑශ් බෑංක් කරනවා නම් ඊට වඩා ලොකු ගානක් ඔනේ. ඒත් බිස්නස් එකකට ඉන්වෙස්ට් කරද්දී ඔය වගේ ගානකින් කරගන්න පුලුවන් කමක් තිබ්බා මං හිතන්නේ.
    ekata unge citizen lata job deela, awruddak withara profitable business ekak karala pennana ona.. eka goldern visa nemei ban.
    ehema job creating business karanawa nam US athuluwa loke ona rataka wage PR puluwan lesiyen..

    අමාරුවෙන් හරි තව එක කෝටියක් හොයාගත්තොත් මෝල්ටා සෙකන්ඩ් පාස්පෝට් ගසා දිය හැක. කිසිඳු මුදලක් අපවෙත ගෙවීමට අවශ්‍ය නොවේ. සියළුම ගණුදෙනු රජය සමඟ
    koti 3 means 30M ekiyanne $100,000
    Malta eka $100K nemei $1M ekiyanne Rs koti 30
    koti 30 thibbath eka legally bank haraha enna ona, undial baha..
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    ekata unge citizen lata job deela, awruddak withara profitable business ekak karala pennana ona.. eka goldern visa nemei ban.
    ehema job creating business karanawa nam US athuluwa loke ona rataka wage PR puluwan lesiyen..

    koti 3 means 30M ekiyanne $100,000
    Malta eka $100K nemei $1M ekiyanne Rs koti 30
    koti 30 thibbath eka legally bank haraha enna ona, undial baha..
    na machan meka api karanawa, 100k walata condo wala invest karana system ekak. family nam labenne naha. Thani Kenekta second passport stream is eligible wenna puluwan. Kiriye dennek hadagatta dan (ekek nam koti 40k ka investment ekak karala giye), wesawo dennama review ekak damme na
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687

    kawda ban meke hitapu koti 40 invest karapu eka....wahana gennana creed da
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    na machan meka api karanawa, 100k walata condo wala invest karana system ekak. family nam labenne naha. Thani Kenekta second passport stream is eligible wenna puluwan. Kiriye dennek hadagatta dan (ekek nam koti 40k ka investment ekak karala giye), wesawo dennama review ekak damme na
    100k walata PR da wadinne wena business visa ekakda?
    Koti 40 kohomada aru lankawen legally eliyata adde? Methana kiyanna bari nam pm ekak dapan.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මට නං ඔය මොන මගුලක්වත් ඕනෙ නෑ
    මැරෙන්න කලින් අර කෙල්ලො දෙන්නව ඇස් දෙකට දකින්න ලැබෙනවනං ආසයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    අඩෝ ඇයි බං ලෙස්බියන් බලනකෝට පොඩි ලල් එකක් තිබ්බට ගේ ඒව අප්පිරිය හිතෙන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අඩෝ ඇයි බං ලෙස්බියන් බලනකෝට පොඩි ලල් එකක් තිබ්බට ගේ ඒව අප්පිරිය හිතෙන්නේ?
    ලෙස්බියන් සීන් ලෙස්බියන් නොවන ගෑනුන්ට අප්පිරියද දන්නෙ නෑ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    100k walata PR da wadinne wena business visa ekakda?
    Koti 40 kohomada aru lankawen legally eliyata adde? Methana kiyanna bari nam pm ekak dapan.
    100% legally eliyata aran giye, eyage asset portfolio eka eeta wada godak wadi.
    Podi waduru natumak natanna wenawa, ayathana dekakin approval ganna ona. eeta passe substantial dollar income ekak lankawata genawa nam saha majority property lankawe thiyenawa nam. koti 40k geniyana eka amaru wadak nemei. api ee service eka denawa.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,078
    2,567
    113
    ලෙස්බියන් සීන් ලෙස්බියන් නොවන ගෑනුන්ට අප්පිරියද දන්නෙ නෑ
    මම කියන්නේ පිරිමි ගැන. පිරිමි ගොඩක් වෙලාවට ලෙස්බියන් වීඩියෝ වලට කැමති සහ ගේ වලට eww වගේ එකක් තියෙනවා. පුද්ගලිකව මමත් එහෙමයි. හේතුවක් කියන්න තේරෙන්නේ නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මම කියන්නේ පිරිමි ගැන. පිරිමි ගොඩක් වෙලාවට ලෙස්බියන් වීඩියෝ වලට කැමති සහ ගේ වලට eww වගේ එකක් තියෙනවා. පුද්ගලිකව මමත් එහෙමයි. හේතුවක් කියන්න තේරෙන්නේ නැහැ
    හරි ඉතිං අපිට අප්පිරියයි වගේ
    ලෙස්බියන් නොවන ගෑනුන්ටත්, ලෙස්බියන් සීන් බලද්දි එහෙම අප්පිරියාවක් එනවද දන්නෙ නෑ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,553
    113
    na machan meka api karanawa, 100k walata condo wala invest karana system ekak. family nam labenne naha. Thani Kenekta second passport stream is eligible wenna puluwan. Kiriye dennek hadagatta dan (ekek nam koti 40k ka investment ekak karala giye), wesawo dennama review ekak damme na
    රිවීව් දැම්මම
    අංකල්ට
    තව බිස්නස් සෙට් වෙන නිසා .:P
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    හැකියාවන් තියාගෙන කැලේ පිපිලා කැලේම පරවෙලා යන මලක්...

    රිවීව් දැම්මම
    අංකල්ට
    තව බිස්නස් සෙට් වෙන නිසා .:P
    කවුද බොල අංකල්.... මම තමයි මේ කන්දෙ අයියා
    ------ Post added on Sep 9, 2025 at 7:22 AM
     
    • Love
    Reactions: Bam