මාස 7යි! හාන්ස් මොනවද කලේ?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
    1. Local Government Cloud 3.0
    2. Data Residency and policy for Government Data
    3. Integrated Government Systems

    මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
    1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
    අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.

    2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

    3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
    උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
    අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
    රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
    RAMIS
    ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...

    Cloud providers la country eka athule data centers hadala denawa neda? SLT awl nam ai ehema negociatation ekakata yanne naththe?

    munta wada be neda? wada ba kiwwe 225 ma neme lankawe gov staff eka
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අවුරුදු 5 ඉවරවෙනකල් ඉදපන් රෙන්නේ නැතුව. 5ට පස්සේ අවුල් නම් නෑ මොලට දීපන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!

    View attachment 250964
    internet speed wadi wela data wadi wune.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    පොඩ්ඩක් ඉවසන්න pls.
    ඔයා අපේ ඉස්මාට් බස් හෝල්ට් එකට ඇවිල්ල කාඩ් එකෙන් ගෙවල - ඒකෙ ඩිගිටල් පුටුවෙ ඉදගෙන ,යන්න ඕනෙ ගමනාන්තෙ ගැන හිතල, ඔලුවට ටොක්කක් ඇනගන්න විතරයි තියෙන්නෙ.ඔයාව යන්න ඕන නගරෙ ඉස්මාට් පුටුව උඩින් මතුවෙනව කශනිකෙන්. ඔයාට හිත ගත්තැකි අපි කොච්චර ලෝකෙ ඉස්සරහින්ද ඉන්නෙ කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අවුරුදු 5 ඉවරවෙනකල් ඉදපන් රෙන්නේ නැතුව. 5ට පස්සේ අවුල් නම් නෑ මොලට දීපන්
    Namolaya, puthano hara wena ekek aththema nathi wei da?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Namolaya, puthano hara wena ekek aththema nathi wei da?
    වයිරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් පුපුරා පුපුරා ඉන්න පචයට වඩා නම් ඔය ඕන එකෙක් හොඳයි
     
    • Like
    Reactions: KDH

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ethuma ganata yatin wada karagena yanawa lagadima output eka pennala rata ussala gannawa
    ලපේගේ මූණෙන් දැක්කා අපි නම් අවුට්පුට් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    Polish Waiting GIF by Loud Lacquer
    කරන කාං බලන් ඉන්න ඩොබිල
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
    1. Local Government Cloud 3.0
    2. Data Residency and policy for Government Data
    3. Integrated Government Systems

    මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
    1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
    අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.

    2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.

    3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
    උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
    අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
    රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
    RAMIS
    ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...

    Cloud providers la country eka athule data centers hadala denawa neda? SLT awl nam ai ehema negociatation ekakata yanne naththe?

    munta wada be neda? wada ba kiwwe 225 ma neme lankawe gov staff eka
    ඔය LGN/LGC කියන්නෙ පට්ට හොර ඩීල් ටිකක්, LGN එක ලොවෙත් හරියට වැඩ කරන්නෙවත් නෑ. පට්ට අනවශ්ය විදියට size කරලා රටේ සල්ලි කාපු ප්‍රොජෙක්ට් ඕවා. මම කොහොමද දන්නෙ කියල අහන්න එපා ඉතින්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    අර ලොකු display එක ඉස්සරහ හිටගෙන කට්ටිය බේරගන්න වැඩ කෑල්ල හාන්ස් නෙවෙයිද හදල තියෙන්නේ?
    ඒවත් 76 සාපෙ තිබ්බ ඒවා කියල නම් කියන්න එපා දරාගන්න අමාරුයි..