හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
1. Local Government Cloud 3.0
2. Data Residency and policy for Government Data
3. Integrated Government Systems
මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.
2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.
3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
RAMIS
ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...
internet speed wadi wela data wadi wune.තඹුත්තේගම පොන්සියා උගුර රහ වෙනකන් ඔන්න විද්වතෙක් ගේනවා.. ලංකාව ඩිජිටලයිස් කරනවා ගගා හැමිනුනා නේද? කෝ දැන් කරපු එක දෙයක් කියපල්ලා බලන්න.. අපිත් රැවටුනානේ මේ කළු කැත කොට මිට්ටට!
View attachment 250964
Namolaya, puthano hara wena ekek aththema nathi wei da?අවුරුදු 5 ඉවරවෙනකල් ඉදපන් රෙන්නේ නැතුව. 5ට පස්සේ අවුල් නම් නෑ මොලට දීපන්
මූ කරන විදියට නම් පුතානෝ හොදවෙයි මූට වඩාNamolaya, puthano hara wena ekek aththema nathi wei da?
වයිරයෙන්, ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන් පුපුරා පුපුරා ඉන්න පචයට වඩා නම් ඔය ඕන එකෙක් හොඳයිNamolaya, puthano hara wena ekek aththema nathi wei da?
ලපේගේ මූණෙන් දැක්කා අපි නම් අවුට්පුට් එකEthuma ganata yatin wada karagena yanawa lagadima output eka pennala rata ussala gannawa
හාන්ස් ලා මේ වෙලාවෙ ඇත්තටම කරන්නෙ මෙන්න මෙව්ව. (මේ කරන හැමදේම ඒ මනුස්සයගෙ වරදක්ම නෙමේ)
1. Local Government Cloud 3.0
2. Data Residency and policy for Government Data
3. Integrated Government Systems
මේ තියෙන්නෙ මෙව්ව ගැන තියෙන පස්න..
1. LGC 2.0 ෆේල් වෙලා තියෙන්නෙත් ඕක කරන්න ලංකාවට ප්‍රතිපාදන නැති නිසා. පවත්වගෙන යන්න බැරි ලංකාවෙ සමහර් DataCenter වල DR uplink එක වත් වැඩ නෑ... ශ්‍රමය සහ හරිම තාක්ශණික කාරයමණ්ඩලයක් නැති පස්නයක් තියෙනව රජයේ පඩි නඩි එක්ක පුද්ගලික ආයතන ගෙවන ගණන්වල පහසුකම් වල තියෙන වෙනස අහසට පොලොව වගේ නිසා.
අනිත් ලොකුම පස්නෙ SLT මේක මුල්කරගෙන කටයුතු කරන එක. මේ වෙලාවෙ ගොඩ රටේ වැදග්ත් ඩිජිටල් පද්ධති SLT එක්ක වැඩ කරන්නෙ අපහසුවෙන්. සල්ලි ගෙවල ගන්න සර්විස් එකට අවශ්‍ය සහාය හම්බෙන්නෙ නෑ.. ඒ උනාට උන්ට ඕනෙ ලංකාවම උන්ගෙ හම්පඩ VM ඇතුලෙ තියා ගන්න. AWS, GCP, AZURE මුන්ට වහකදුරු වගේ. ලඟදි මඩකුත් ගියා එක සිස්ටම් එකක් AZURE Host කරනවා කියලා. MODE එකත් අන්දගෙන කරන්න ගිය ලොකු මගඩියක් සමහර රජයේ ආයතන ප්‍රධනියො නිසා වැළකුනා කිව්වොත් හරි.
2. මේක එක්ක ලංකාවෙ ඩිජිටල්කරණය කරන එකම විගිලුවක්. මේකට මුල්වෙලා ඉන්නෙත් SLT එකේ තකතීරු පාලකයො සහ අවුරුදු ගණන් රජයේ ආයතනවලට IT එක්ස්පර්ට් වෙච්ච දේශපාලන අතකොලු සහ කොළබ විස්සවිජ්ජාලෙ ආචාර්ය පට්ටම කරන කට්ටිය. DataSoverignity ගැන හම්පඩ මතවාදෙක ඉන්න හර්ශ විජේ... දමිත කරූ... වගේ අයට HYPERSCALERS ලා බිස්නස් කරන හැටි ගැන වත් අවබෝධයක් නෑ.
3. මේක ගැන ඩිජිටල් මිනිස්ට්‍රියෙ උන්ට වැඩිය දන්න මිනිස්සු ඉන්නව. උන්ට රඟන්නෙ නැති නිසා තැනක් නෑ.. එදා මෙදා තුර කරපු ප්‍රොජෙක්ට් ඔක්කොම ගැන හරි විශ්ලේශණයක් කර නම් මේක අවුරුදු 2ක් වැඩක්.
උපතේ සිට දත්ත නිරීක්ෂන පද්ධතිය
අධිකරණ්ද් ඩිජිටල් පද්ධතිය
රජ්‍ය මිළදී ගැනීම් පද්ධතිය
RAMIS
ITMIS වගේ තව ගොඩක් සුදු ලි විතරක් නොවුනා නම් අද මේක ඩිජිට්ල්කරණය උන රටක්...
ඔය LGN/LGC කියන්නෙ පට්ට හොර ඩීල් ටිකක්, LGN එක ලොවෙත් හරියට වැඩ කරන්නෙවත් නෑ. පට්ට අනවශ්‍ය විදියට size කරලා රටේ සල්ලි කාපු ප්‍රොජෙක්ට් ඕවා. මම කොහොමද දන්නෙ කියල අහන්න එපා ඉතින්.Cloud providers la country eka athule data centers hadala denawa neda? SLT awl nam ai ehema negociatation ekakata yanne naththe?
munta wada be neda? wada ba kiwwe 225 ma neme lankawe gov staff eka