මේ උබලගේ ගෙදර ලුණු තෙයෙනවා ද?
කෝ යකු ඒ සල්ලි ටික.. ඒවා මංකොල්ල කාලා ද?හොරකන් කලේ නෑ
ඔය කිව්වෙ ටිකයි, මේ ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකට ඇත්තටම රට කරපු උන්ට මල් තියලා වඳින්න ඕනෙ, සමහර ආයතන, එව්වගෙ නිළධරි වැඩ කරන විදිහට අපි මාර වාසනාවන්තයි මුන්ව මැනේජ් කරන් මෙහෙම හරි රටක් ඉතුරුවෙලා තියෙන්න...කියපං ඉතින් මෙතන සේරම anonymous නේ
ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහලපයාට ජන්දේ දුන්නේ මාස 7 කට ,අවුරුද්දකට ,දෙකකට නෙමේ. අවුරුදු පහකට. මාසෙන් මාසේ පුකේ ඇගිල්ල ගහලා සුවදද කියලා බලන්නේ නැතුව අවුරුදු 5ක් තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ level up කරගන්න බලපන්. අඩුම තරමේ තරමේ තමන්ගේ english වත් හදා ගනීන්. හැබැයී මේ අහන්නේ බොහොම වැද ගත් ප්‍රශ්නයක්, ඔක අහන්න ඔනී 2029 ජ්නදේදී. මෙක විතරක් නෙමේ කෝ හොරු ඇල්ලුවාද, පාස්කු දඩුවම් දුන්නාද, අලුත් වයවස්තාවක් ගෙනාවද වගේ ප්‍රශ්න හොඩක් තියෙනවා. එවාට උන්න අවුරුදු 5ක් වැඩ කරන්න දීලා , එක එකාගේ ඇජෙන්ඩා වලට අහු නොවී ඉදපන්. අපේ රටේ ප්‍රශ්නේ තමා හැමෝම ජනාධීපතී කම් කරන්න යනවානේ.
පත්වුන ආන්ඩුවට අවුරුදු 5 කරන් යන්න දිපල්ලා
මෙහෙමයි, මුන් මේ කරන සමහර එව්වගෙන් ලංකව විදිහට අපි ඉලක්ක කරපු සමහර සීරියස් ඩිවලොප්මන්ට්වල අනාගතය නැත්තටම නැති වෙනෝ.පැරදුනා නම් සද්ද නැතිව ඉදපල්ලා.
රැවටිච්ච උන්ගේ හිත් නොරිද්දා.![]()
මම විශ්වාස කරන්නෙ, නාමල් උනත් හොඳ වැඩී.. ටිකක් රළු පැරණි වමේ මුල් තියෙන දක්ෂිණාංශිකඇත්තම තරුණ නායකයෙක් ලංකාවෙ මේ නියෝ ලිබරල් කාක්කො ටික අතුගාලා දාන්න ඕනෙ.. ආයෙ දළු දාන්න බැරි වෙන්න.. 2028 ට කලින් ඒකට ඕනෙ බිම්මට්ටම මුන් හදලා දෙන්වා..ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහ![]()
ඔය ගහන කයියෙ තරම තමයි.. AI කරන්න කලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකට...Booking dot com ban katala alut OTP ekak genawa
Dan bus driver la monitor karanna AI introduce karanna yanne 🫶
aye guuu kanawata 5000 labenawa wage. lagadi nam election ekak naha. puka nodi five years walin warenඕව බන් චන්දෙ ගන්න දාපු බොරු සංදර්ශන. ඌ කෝටි ගානක් විදගෙන මාරු වෙන්න ඇති.
මතකනේ IT පොලිසි එක. මේකෙත් කොච්චර හෑලි දැම්මද රැවටිච්ච එවුන්.
මේ තියෙන්නේ ඔය වගේ දීපු තව ආතල් එකක්.
ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ
![]()
------ Post added on May 17, 2025 at 1:57 PM
i have thought this too . they went through war ,couple of armed insurgencies ,riots ,explosions , assassinations, harthals, and everything in between etc all with the support of an averagely intelligent population .ඔය කිව්වෙ ටිකයි, මේ ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකට ඇත්තටම රට කරපු උන්ට මල් තියලා වඳින්න ඕනෙ, සමහර ආයතන, එව්වගෙ නිළධරි වැඩ කරන විදිහට අපි මාර වාසනාවන්තයි මුන්ව මැනේජ් කරන් මෙහෙම හරි රටක් ඉතුරුවෙලා තියෙන්න...
Exactly my point. I got some experience working with government institutes. How they work is pathetic. I can write a book on these and since then I have noticed the same kind of jargon in almost every institute i worked with.i have thought this too . they went through war ,couple of armed insurgencies ,riots ,explosions , assassinations, harthals, and everything in between etc all with the support of an averagely intelligent population .
still the country is miraculously in one piece . so yes i feel the same .
election ekata kalin kiuweth ohoma neda?ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහ![]()
පොඩ්ඩක් ඉවසලා ඉඳපන් අනුර අයියා ජනාධිපති වෙනකම් තව පෝය දෙකයිවැඩිය ඕනෙ නෑ Lanka QR payment ප්ලැට්ෆෝම් එක ප්‍රමෝට් කරලා ගනිං. එකවත් නෑනේ. එකෙත් 1%ක් වෙළෙන්දාගෙන් කපා ගන්නවා. ඒ හින්දා කඩකාරයෝ කැමති නෑ Lanka QR වලින් පේමන්ට් ගන්න.