මාස 7යි! හාන්ස් මොනවද කලේ?

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,322
    2,947
    113
    One Hundred Sgn GIF by SomeGoodNews
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේ උබලගේ ගෙදර ලුණු තෙයෙනවා ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ලක්ෂ 12 ගේ vitz තියෙනව ද? දැන් සැපද?

    හොරකන් කලේ නෑ
    කෝ යකු ඒ සල්ලි ටික.. ඒවා මංකොල්ල කාලා ද?
    ------ Post added on May 17, 2025 at 6:38 PM
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ලපයාට ජන්දේ දුන්නේ මාස 7 කට ,අවුරුද්දකට ,දෙකකට නෙමේ. අවුරුදු පහකට. මාසෙන් මාසේ පුකේ ඇගිල්ල ගහලා සුවදද කියලා බලන්නේ නැතුව අවුරුදු 5ක් තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ level up කරගන්න බලපන්. අඩුම තරමේ තරමේ තමන්ගේ english වත් හදා ගනීන්. හැබැයී මේ අහන්නේ බොහොම වැද ගත් ප්‍රශ්නයක්, ඔක අහන්න ඔනී 2029 ජ්නදේදී. මෙක විතරක් නෙමේ කෝ හොරු ඇල්ලුවාද, පාස්කු දඩුවම් දුන්නාද, අලුත් වයවස්තාවක් ගෙනාවද වගේ ප්‍රශ්න හොඩක් තියෙනවා. එවාට උන්න අවුරුදු 5ක් වැඩ කරන්න දීලා , එක එකාගේ ඇජෙන්ඩා වලට අහු නොවී ඉදපන්. අපේ රටේ ප්‍රශ්නේ තමා හැමෝම ජනාධීපතී කම් කරන්න යනවානේ.
    පත්වුන ආන්ඩුවට අවුරුදු 5 කරන් යන්න දිපල්ලා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කියපං ඉතින් මෙතන සේරම anonymous නේ
    ඔය කිව්වෙ ටිකයි, මේ ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකට ඇත්තටම රට කරපු උන්ට මල් තියලා වඳින්න ඕනෙ, සමහර ආයතන, එව්වගෙ නිළධරි වැඩ කරන විදිහට අපි මාර වාසනාවන්තයි මුන්ව මැනේජ් කරන් මෙහෙම හරි රටක් ඉතුරුවෙලා තියෙන්න...
     
    ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහ :ROFLMAO:
     
    • Haha
    Reactions: Anathai

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පැරදුනා නම් සද්ද නැතිව ඉදපල්ලා.
    රැවටිච්ච උන්ගේ හිත් නොරිද්දා. 😂
    මෙහෙමයි, මුන් මේ කරන සමහර එව්වගෙන් ලංකව විදිහට අපි ඉලක්ක කරපු සමහර සීරියස් ඩිවලොප්මන්ට්වල අනාගතය නැත්තටම නැති වෙනෝ.
    උදා: SINOPEC ට තෙල් පිරිපහදුව දුන්න එක ගනින්, ඒක ලංකාව හම්බන්තොට කලාපය GREEN CITY CONCEPT එකට අනුව ආයෝජන රටට ගේන්න හදපු ව්‍යාපෘතිය නැත්තටම නැති කරනවා.

    ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහ :ROFLMAO:
    මම විශ්වාස කරන්නෙ, නාමල් උනත් හොඳ වැඩී.. ටිකක් රළු පැරණි වමේ මුල් තියෙන දක්ෂිණාංශිකඇත්තම තරුණ නායකයෙක් ලංකාවෙ මේ නියෝ ලිබරල් කාක්කො ටික අතුගාලා දාන්න ඕනෙ.. ආයෙ දළු දාන්න බැරි වෙන්න.. 2028 ට කලින් ඒකට ඕනෙ බිම්මට්ටම මුන් හදලා දෙන්වා..
    ------ Post added on May 17, 2025 at 7:01 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Booking dot com ban katala alut OTP ekak genawa
    Dan bus driver la monitor karanna AI introduce karanna yanne 🫶
    ඔය ගහන කයියෙ තරම තමයි.. AI කරන්න කලින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකට...
     
    • Haha
    Reactions: SIC and supun_sg

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ඕව බන් චන්දෙ ගන්න දාපු බොරු සංදර්ශන. ඌ කෝටි ගානක් විදගෙන මාරු වෙන්න ඇති.
    මතකනේ IT පොලිසි එක. මේකෙත් කොච්චර හෑලි දැම්මද රැවටිච්ච එවුන්. :lol:

    මේ තියෙන්නේ ඔය වගේ දීපු තව ආතල් එකක්.

    ජනපති අනුරගේ විද්‍යා හා තක්ෂණ උපදේශක ලෙස මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කෙරේ​

    396709472_10232246212085818_8927491457964887136_n-768x576.jpg

    ------ Post added on May 17, 2025 at 1:57 PM
    aye guuu kanawata 5000 labenawa wage. lagadi nam election ekak naha. puka nodi five years walin waren
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    982
    113
    V
    ඔය කිව්වෙ ටිකයි, මේ ලංකාව මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකට ඇත්තටම රට කරපු උන්ට මල් තියලා වඳින්න ඕනෙ, සමහර ආයතන, එව්වගෙ නිළධරි වැඩ කරන විදිහට අපි මාර වාසනාවන්තයි මුන්ව මැනේජ් කරන් මෙහෙම හරි රටක් ඉතුරුවෙලා තියෙන්න...
    i have thought this too . they went through war ,couple of armed insurgencies ,riots ,explosions , assassinations, harthals, and everything in between etc all with the support of an averagely intelligent population .
    still the country is miraculously in one piece . so yes i feel the same .
     
    • Love
    Reactions: incest_cult

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    වැඩ කලේ නැති එකට මොකුත් කියන්න බෑනේ ස්වේච්චාවෙන් නෙහැ වැඩ කරන්න ආවේ..
    වැඩ කරන්න පුළුවන් එවුන් නෙවෙයි ඒකා හොයන්නේ.. නිකන් වැඩ කරන එවුන්..
    කොහොමද ලපයගේ මොලේ..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    i have thought this too . they went through war ,couple of armed insurgencies ,riots ,explosions , assassinations, harthals, and everything in between etc all with the support of an averagely intelligent population .
    still the country is miraculously in one piece . so yes i feel the same .
    Exactly my point. I got some experience working with government institutes. How they work is pathetic. I can write a book on these and since then I have noticed the same kind of jargon in almost every institute i worked with.
    They all carries an attitude that cant even describe properly. Been with the private sector whole my life, I was surprised of such lengthy time a small piece of work gets done.

    Theres lot, and there are people with such grades and education all falls under same lot. while majority of averagely intelligent people gets to elect the ruler of the government now seemjngly become a problem. We might need a DEEPSTATE..( dont believe we have such atm)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෝටා පාර්ට් 2 අවාම බලපන්කෝ.. පැලවත්තේ ඉදන් සුද්ද කරන විදිහ :ROFLMAO:
    election ekata kalin kiuweth ohoma neda?

    thread tika adinnada udata?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    වැඩිය ඕනෙ නෑ Lanka QR payment ප්ලැට්ෆෝම් එක ප්‍රමෝට් කරලා ගනිං. එකවත් නෑනේ. එකෙත් 1%ක් වෙළෙන්දාගෙන් කපා ගන්නවා. ඒ හින්දා කඩකාරයෝ කැමති නෑ Lanka QR වලින් පේමන්ට් ගන්න.
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් අනුර අයියා ජනාධිපති වෙනකම් තව පෝය දෙකයි
     
    • Haha
    Reactions: incest_cult