උඹ.ලා මේ මනුස්සයට බැන්නට වෙන කිසිම රජයකින් නොකරපු වැඩ ටිකක් මෙි හැන්ඩියා කළා, කියවලා බලලා ඇත්තද බොරුද කියාල්ලකො
ආපු ගමන් වාහනේ දොර තනියම ඇරගෙන බැහැලා කුඩෙත් තනියම අරගෙන ගියා
එක පෑන් පාරින් මේසෙටත් ගහලා ඩඩ්ලිට බම්බු ගහගන්න කියලා හාල් මිළ වැඩි කලා
රිලව්, වඳුරො, මුවො, අරුන් මුං ඔක්කොම ගැනලා උන්ට දූපතක් දීලා වේල් තුනම කන්න බොන්න දෙනවා
කුඩු නැති කරනවා කීවා වගේම ලුනු කුඩු රටෙත් නැති කලා
රාජපක්ෂලා කවුරුත් එළියෙ නෑ, ඔක්කොම හිරේ
මාස දෙකෙන් සියලු හොරු ඇල්ලුවා හිරේ දැම්මා
පෝට් සිටියට දාපු කළුගල් ආයෙ ගෙනිහින් සීගිරිය තිබ්බ විදියටම හැදුවා
උමා ඔයේ හිල වැහුවා
උතුරේ පාරවල් ඇරියා [එයාලා අපිට ඇරියා]
ආර්යාවො කියලා ජාතියක් නෑ කියලා ජාත්‍යන්තරයට පවා පෙන්නුවා
ඡන්දෙ දීපු ජෙබයියන්ට පාපිසි කියලා ගරු නම්බු නාමයක් දුන්නා
දවසගානෙ වෙඩි නැති නිස්කලංක රටක් හැදුවා(වෙසක් සතියට නිවාඩු)
අවධාරණයෙන් බොරු කියන්නෙ රට හදන්න කියලා සම්මත කලා
ආචාර්ය මහාචාර්ය කියන්නෙ සෙලවෙන මනසට කියලා ඔප්පු කලා
බෛයො හොරකම් කරන හිංදා උන්ට නොපෙනෙන්න රට සුඛිත මුදිත කලා. ඒක පේන්නෙ ඩෝබිලට විතරයි
ඉන්දියාව සමග ගහපු ගිවිසුම්7 පෙන්නුවා [මෝදිට]>
බොරුකීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව සභාගතකළා
සුබ නැකතට පාස්කු මහා මොළකරු ඇල්ලුවා
පොරොන්දු වූ පරිදි වාහනයක් ලක්ෂ 12ට දීලා වාහන 17ක් අඩු මුදලට වෙන්දේසීකරලා දැම්මා,..
ප්‍රථම රාජකාරිය කරගනිමින් අර්ජුන් මහේන්ද්‍රන්ට ජම්පරයක් ඇන්දුවා
උගන්ඩාවට වඩා ආයෝජන කළ යුත්තේ ග්‍රීසිය සමගබව සපතකළා
උගන්ඩාවේ සඟවා තිබුණු සල්ලි; වියට්නාම් VVIP පෞද්ගලික යානයකින් දිවයිනට ගෙන ආවා
අපි ණය ගන්නේ නෑ කිව්වට රු.බිලියන 5ට අධික ණය ඇරන් පෙන්නුවා
IMF පදයට නටන්න අපිට පිස්සුද ඇහුවට නටලා පෙන්නුවා
රුවන්පුරයට අදිවේගී මාර්ගයක් හදනවා කිව්වට වේදිකාවේ කතාවක් පමණක් බව සපතකළා
වරායෙන් කිසිඳු පරික්ෂාවකින් තොරව පිටකරන්න.බෑ.කිව්වට බහාලුම් 324ක් පිට කරලා පෙන්නුවා,...
මතුසම්බන්ධයි!