මාස 7 1/2කට පසු ඩොලරයේ අඩුම මිල අද

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113

    මාස 7 1/2කට පසු ඩොලරයේ අඩුම මිල අද​

    February, 26, 2024

    අද (26) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 311.11 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
    මෙය 2023 ජූලි 07 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම මිල වේ.
    මේ අතර දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.08 ක් හා විකුණුම් මිල රු. 315.85 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන සඳහන් කරයි.
    මෙලෙස ඩොලරයක විකුණුම් මිල රු. 316 න් පහළ මට්ටමකට පැමිණ ඇත්තේ 2023 ජූලි 06 දිනෙන් පසුවය.
    Dollar-26.02..2024.jpg


    - https://biz.adaderana.lk/මාස-7-1-2කට-පසු-ඩොලරයේ-අඩුම-මිල/

    llCkUfI.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    නන්දසේනයා විනාස කරපු රටක් තමයි අපේ රනිල් මහත්තය ඇවිල්ලා ඌව පන්නලා මේ හදාගෙන යන්නෙ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඩොලර් එක අඩු වෙනව කීවට බඩු අඩුවෙන්නෙ නෑ නේද. උඩ පනින්ඩ එපා මගුල. අඩුවෙච්ච ඩොලර් මිටියක් රෝල් කරල නන්දසේනගෙ පුකේ ගැහුවනම් හරි. :angry::angry:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔව් ඉතින් ආනයන නවත්තන් ඉන්නකන් ඕම තමා.ඕවට චුන් වෙලා තමා ලංකාවට කෙල උනේ .ඕක ඉස්සරටත් වෙන්නේ උඩ යනවා පහල යනවා .stable වෙන්නේ නෑ
     

    Similar threads