මාස_තුනෙන්ක_කඩ්ඩ_හදාගන්න[HELP]

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    joben ayin wenna epa oi..
    uumba meka umbata abiyogaya wdiyata bara ganin. umbe jiwthe watinama maasa3k meka.. mokada me masa3n kadda hadaganna nisa umba..
    bosa kariyada nadda kiyala adala nane apata, ubeyi weradda umbata english speaking staff1ka work karaddi kadda ba..
    umbata hadenna ona nam menna niyama welaawa..
    just fucking do it........
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    adum gaane kadda hadaganin me masa thune..
    eka goda nam othanin ayin wela loku salary1kata new plc1kata yanna bariye ban..
     

    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    කතා කරන්න පුළුවන් වෙන්න නම් උබ හොදට කඩ්ඩෙන් කතා කරන්න ඕන වැරදි වැරදි හරි. හොද tv show ටිකක් එහෙම බලපන් english subs දාගෙන
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Macho, english films balapan,english subtitles ekka, subtitles diha wadiya balanna yanna epa, kiyana de ahapan, uba kath ekka hari kadden waradi waradi hari katha karanawa nam eka thamai hodama system eka kadda goda da ganna 3 months hodatama athi ehema karoth
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මාස තුනෙන් හදන්න නම් පුතේ බර ගේමක් දෙන්න වෙනවා.
    මෙහෙමයි උඹට විවේකයක් කියල එකක් මේ මාස තුනේ ගන්න වෙන්නෙ නෑ. :eek:
    උඹේ පඩිය එක එක වැඩක් නැති ලබ්බවල්වලට පාවිච්චි කරන්න එපා මේ ටිකේ කඩ්ඩ ගොඩ දාගන්න පුළුවන් ඒවට විතරක් දාපන් සල්ලි.

    1. උඹ සිංහල කතා කරන්න එපා මේ මාස තුනේ ගෙදර මිනිස්සු එක්ක ඇරෙන්න.
    ගෙදර ඉන්න කොට තනියම කතා පවත්වන්න පුරුදු වෙයන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කඩ්ඩෙන්. කොල බලන් කරන්න එපා. මොකක් හරි ටොපික් එකක් හිතල. ඒක ගැන පුළුවන් තරම් කරපන්. ලැජජ නං හැංගිලා හරි කරපන් :sorry: ටික දවසක් යනකොට උඹේ බය නැති වෙන කියන්න ඕනෙ කරුණු හිතට එයි. සිංහලෙන් හිතල English වලට convert කරන්න යන්න එපා. ඒ කියන්නෙ උඹ බල්ලෙක්ව දැක්කම උඹ ඌ බල්ලා. බල්ලා කියන්නෙ Dog කියල හිතන්න එපා. උඹ ඌට බල්ලා කියන්නෙ Visual Knowledge එකෙන්නෙ. ඒ වගේ Visual Knowledge එක හදාගනින් ඒ සතාව දැක්කම මේ Dog කියල කියන්න පුළුවන් වෙන්න. :(
    ඕක තමා ප්‍රධානම හේතුව ගොඩක් උන්ට කඩ්ඩ වනන්න බැරි වෙන්න. හිත හිත වනන කොට කෝච්චිය ගිහින් ඉවරයි :sorry:

    2. ඔෆිස් එකේ වැරදි වැරදි හරි කඩ්ඩෙන්ම ගහපන්. චාටර් උනත් කරන්න දෙයක් නෑ. වැරදුනාම අනිත් උන් හරි ගස්සල දෙයි පව් කියල හරි. කොහොමහරි ඒ දැනුම එතනින් ගනින්. :(:cool:

    3. අනික වැඩ ඉවර උනාම දවසට එක English ෆිල්ම් එක ගානෙ බලපන්. ඔය Action, Thrillers ලබ්බවල් බලන්න එපා. හොඳ බ්‍රිටිෂ් ෆිල්ම් බාගන බලපන්. English හොඳ ඒව. තේරෙන්නෙ නැති තැන් තේරෙයි english sub දාගන බැලුවම.
    Pronounce කරන්න අමාරු වචන එනකොට Youtube Google කරලා අහල හරියට Pronounce කරපන්.:yes:

    4. ඊළඟට සතියට දවස් කීයක් නිවාඩුද දෙකක් නම් දවස් දෙකේම ක්ලාසස්, Workshop හොයාගනින් යන්න. එකක් නම් එක දවසක්. ඒව ඉවර වෙලා ගෙදර ඇවිල්ලත් කරපුව ප්‍රැක්ටිස් කරපන්. අනිවා ෆිල්ම් එකකුත් බලපන් මොළෙත් රිලැක්ස් වෙනවා දැනුමත් වැඩි වෙනවා. british council එහෙම workshop, speaking clubs තියෙනව. පොඩ්ඩක් හොයල බලපන්. bc library එකට ගිහින් පොත් එහෙම කියෝපන්. :)

    5. Pronunciation Practice කරපන්. ඔය වැඩේ කළහැකි ෆිල්ම් බලන අතර තුරේම. එකේ යන වචන Pronounce කරපන්. අනික උඹ මං වගේ නං ෆිල්ම් එකේ පොඩ්ඩක් Exciting සීන් යනකොට මොනවහරි Comment එකක් කියවෙන්න ඕනෙ. :rofl: ඒ වගේ වෙලාවට English වචන පාවිච්චි කරපන් සිංහල වෙනුවට. පුරුදු වෙයන් ඒකට. :cool:

    6. කෑල්ලක් නැත්තන් කෑල්ලක් හොයාගනින් කඩ්ඩෙන් දුවන. :P කෑල්ලක් ඉන්නවනං ඒකිට කඩ්ඩ බැරි නං කරන්න දෙයක් නෑ ඉතින්.
    හොරෙන් කරපන් වෙන කෑල්ලක් මාස තුනකට වගේ අහු වෙන්නෙ නැතුව :lol:
    කඩ්ඩ දන්න කෑලි තුන හතරක් කරන්න පුළුවන් නම් එක සැරේ සුපිරි :yes::lol:
    නැත්තන් යාලුවෙක් විදියට සෙට් කරගනින්.
    පඩිය කෙල්ලන්ට නාස්ති කරන්න එපා ඕනවට වඩා. සෙට් වෙන කෑල්ල සල්ලි කන එකියක්නං සෙනිකව අතැරපන්. වෙන එකෙක් හොයාගනින්. නැත්තන් උඹට සල්ලිත් නෑ කඩ්ඩත් නෑ කෙල්ලත් නෑ. :lol: මේක අත්‍යවශ්‍යම නෑ. අනික british council එහෙම ගියාම කඩ්ඩ දන්න කෙල්ලො ක්ලාස් එකේ ඉඳී. උන් එක්ක සෙට් වෙයන් කතා කරපං යාලුකමටයි කඩ්ඩ පොලිෂ් වෙන්නයි. එකට කතා කරන්නෙ කියලත් කියපන්. වල් පාට දාල චාටර් වෙන්න එපා හැබැයි. ඔය වැඩේ ලාබයි:yes:
    කඩ්ඩ දන්න කොල්ලො යාළුවො කරගනින්. conference call දාල වැඩ ඉවර උනාම ෆන් එකක් ගන්න සෙට් උනහැකි කඩ්ඩෙන්. ;)

    7. Good Luck!
     
    Last edited:
    • Like
    Reactions: tha123

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    how i learned English,

    listening and singing English songs - Pronunciation/vocabulary
    watching movies - Pronunciation/grammar/accent/vocabulary
    listening to English podcast - Pronunciation/grammar/accent/vocabulary
    reading English newspapers - grammar/vocabulary

    Those days i used to learn 10-15 new words per day from above.

    good luck!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Take it as a challenge.
    Always watch English movies, dramas, and listen to English songs (90s/80s)

    When ever its possible, stand infront of a mirror and create a dialogue. May be a movie dialogue. Discuss with the mirror.
    Then when ever you have a chance, take calls to call center agents (choose English), keep on talking....
    Once you get your fear out, you are ready....
    Enjoy Bros.
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Take it as a challenge.
    Always watch English movies, dramas, and listen to English songs (90s/80s)

    When ever its possible, stand infront of a mirror and create a dialogue. May be a movie dialogue. Discuss with the mirror.
    Then when ever you have a chance, take calls to call center agents (choose English), keep on talking....
    Once you get your fear out, you are ready....
    Enjoy Bros.

    +++
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    office eke edineda wena siddi pulu puluwan widiyata gedaradi english walin translate karala thaniyen katha karapan, oka habbit ekak kara ganin, mannan bathroom ekata giyama danna kaale idan oka karanne, imagine karapan uba boss knk kiyala,eeta passe agata guts awilla kalayath ekka polish wenawa

    youtube learning is also recommended
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    කැපවුනොත් කරන්න පුළුවන්.

    මාස 3 උඹට ඔය ජොබ් එක රැකෙන තරමට කඩ්ඩ හදා ගන්න පුළුවන්. අපේ සර් කෙනෙක් හිටියා පොරට හොඳට කඩ්ඩ පුළුවන්. පොර ගමේ එකෙක්. අපිත් හිතුව මූ කොහොමද මෙච්චර හොඳට කඩ්ඩ කතා කරන්නේ කියල. දවසක් මූ කිව්වා මම දන්නේ වචන 500ක් විතර කියල(ඔය is, am, are, cat, dog වගේ ඒවා ඇර). එදා ඉඳන් අපි මූ කතාව හොඳින් අහගෙන හිටියම අර එකම වචන සෙට් එකම තම කරකවන්නේ, හැබැයි පොර කියනකන්ම අපිට හොයා ගන්න බැරි වුන. හොඳටම කඩ්ඩ කතා කරනවා. ඉස්සෙල්ලම vocabulary එක හදා ගනින්. ඊට පස්සේ grammer ටිකක් ඉගෙන ගනින්. නිතර පාවිච්චි වෙන sentence pattern පාඩම් කරලා හිතන්නේ නැතිව කටින් පිටවෙන ගානට practice කරපන්. ඊළඟට කියන්න දෙයක් මතක් වෙනකන් දන්න දේ කරකවන ක්‍රමේ practice කරපන්. ඕන තරම් online resources තියෙනවා.
    මේ බලපන් මු කතා කරන විදිය. එක වචනයක් හරි අපි නොදන්නා අලුත් එකක් කියනවද කියල.

    එක දිගට කතාව කරගෙන යන්නයි අපිට අමාරු. ඒක practice කරපන්. දවසට වෙලාවක් දාගෙන මොකක් හරි මාතෘකාවක් අරගෙන ඒ ගැන තනියම කතා කරපන්. විස්තර කරපන්.

    films බලල කාලේ නාස්ති කරන්න එපා. මොකද උඹට වැඩි කාලයක් නැති නිසා.
    මේ channels බලපන්. practice කරපන්. ඔය මාස 3ම කඩ්ඩත් එක්ක ජීවත් වෙයන්. ගොඩ දා ගන්න පුළුවන්:yes:. Good Luck.:)
     
    Last edited: