මාහින්දා+චින්තනය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මාහින්දා+චින්තනය

    slmachan Facebook Page එකෙන් උපුටා ගැනීමක් !


    මාමාට ප්‍රතිපත්ති ප්‍රකාශය සෑදීම සඳහා සා.පෙ සමත්(වෙලාවෙ හැටියට 8 හරි කමක් නෑ ) පුද්ගලයකු අවශ්‍ය කර තිබේ. සිටි බහුතර උගතුන් විපක්ශයට ගොස් ඇති අතර, ඉතිරි වූ උගතුන් කොයි මොහොතේ යයිද පැදුරටවත් ශුවර් නැත.8ත් අසමත් වීරවංශ මාම හදපු එක කචල්ලු. අද (22)දෙන්න වෙන්නෙ නෑලු, තැපැල් චන්දෙත් හෙට(23) . 26 ට ඉස්සෙල්ල කවුරු හරි උදව්වක් කරන්න.

    හරියකට කතා කරන්න එකෙක්වත් මේ දවස් වල නෑ. ඉන්නෙ විමලෙ විතරයි. ඌත් ගනණ් හදන්න ගිහින් නාගන්නව.කරුමෙට මර්වින්වත් තරහ කර ගත්තනෙ.කුඩු දුමියට කතා කරන්න පුලුවන් එකක් යැ, ඇග විතරයි, කරුණට හරි , කේ.පී ට හරි යාන්තමටවත් සිංගල ටිකක් පුලුවන් උනානම් මීඩියා වලට දාන්න තිබ්බ.

    අනිත් එක යුද්දෙත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ, සංවර්දනෙත් හෙලුව හැමෝම දැකල ඉවරයි. වෙන කියන්න දේකුත් නෑ. විදේශ කුමන්ත්‍රන කරනවට වඩා ගොඩක් වැදගත් වැඩ ඇමරිකාවෙ උන්ට තියනව. කොටි කොටි කියල විපක්ශෙට ඇගිල්ල දික්ක් කලාට පුල්ලි තියෙන්නෙ රෙද්ද අස්සෙමයි කියල මිනිස්සුන්ට පෙනුන. බොදු-බලේ එලියට ගන්නත් බෑ. මුස්ලිම් ඡන්ද ටික මිස් වෙනව.. වෙන මොකක් හරි අයිඩියා එකක් නැද්ද බන්.... මාම පුල් ලොස්... මේ දවස් වල.. නැකත බලපු එකාගෙ ....@#$%^ASDFGHJZXCV....


    8975_763407317074475_407045761855913371_n.jpg
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔක අද එලියට දානවාලු නමුත් ඔක කිසිවකුත් කියවන්න මහන්සෙ වෙන එකක් නැහැ මොකද "මා හින්ද චින්තනය" 1 සහ 2 කේ කඩ වුනු පොරොන්දු ගොඩාක් තියෙන නිසා ... තවත් පොරොන්දු කුමකටද නෙද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    http://www.yminister.com/2014/12/uyskaofa-msmash-ek-4-la-lasfha-wehs.html

    http://www.lankadeepa.lk/index.php/articles/284283
    මහින්ද තුන්කල් දැක්ම කල් යයි
    2014 දෙසැම්බර් මස 21 16:57:54 | . , ඩයනා උදයංගනී

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘මහින්ද චින්තන තුන්කල් දැක්ම‘ලබන 26 වැනිදාට කල් ගිය බව ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
    එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සඳුදා (22) පෙරවරුවරුවේ එළි දැක්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය මගින් මිට පෙර ප්‍රකාශයට පත්කැර තිබිණි.එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පක්ෂයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා පැවසුයේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වෙන්නේ 26 වැනිදා බවයි.
    මෙසේ දින වෙනස් වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝධනය කරන නිසාදැයි මාධ්‍යවේදීයකු මෙහිදී ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා එහිදීදී පැවසුයේ මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක් බැඳුණු ප්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය අවශ්‍ය නොවන බවයි.
    :oo::baffled:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මීට සුලු මොහොතකට පෙර අබ්‍යන්තර ආරංචි මාර්ග මගින් අපවෙත දැනගන්නට ලැබී ඇති ආකාරයට පොදු අපේක්ශක මයිත්රීපාල සිරිසේන ඇතුලු චන්ද්රිකා රනිල් ප්රමුක දේශද්රෝහී නඩය විසින් ජනාදිපති මහින්ද රාජපක්ශ මහතාට ලැබීමට නියමිත චන්ද නැති කිරීම සදහා ඇමරිකාව ප්රමුක බටහිර රටවල් වලද සහයෝගය ඇතිව විශේශ මෙහෙයුමක් ආරම්බ කිරීමට සූදානමින් සිටී. මේ සදහා විශේශ සාකච්චාවක් අද පස්වරු දෙකට පමන කොලම්බ සුකෝපබෝගී හෝටලයක (මේ ගැන අපට දැන්වූ පුද්ගලයාගේ ජීවිතාරක්ශාව තකා හෝටලයෙහි නම හෝ තිබෙන ස්තානය හෙලි කල නොහැක) ඇමරිකානු බුද්දි අංශ නිලදාරීන්ගේද සහබාගීත්වයෙන් පැවැත්වුනි. මේ සදහා CIA සංවිදානයෙහි ක්රියාකාරී සේවයෙහි නියුතු ලිබියා ඊජිප්තු ප්රශ්න වලට ස්රුජුවම මැදිහත් වූ විශේශ නිලදාරීන් සිව්දෙනෙකුට අදික පිරිසක් සහ බ්රිතාන්‍යයෙහි බුද්දි අංශයෙහි සේවයෙහි නියුතු ක්රියාකාරී නිලදාරීන් දෙදෙනෙකුද සහබාගී වී ඇත. මොවුන්ගේ ප්රදානම අරමුන වී ඇත්තේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමන් හට ලැබීමට නියමිතව තිබෙන චන්ද හැකි තරම් නැති කිරීම සදහා සාර්තක මෙහෙයුමක් දියත් කිරීමයි. ඒ සදහා අවශ්‍යය පිම්බුරු පත් මේ වනවිටත් සකසා අවසන් ඇති අතර මෙම සතිය මැද වන විටදී ක්රියාත්මක කිරීමට නියමිතය.

    විශේශයෙන්ම සදහන් කලයුතු කරුන නම් මේ සදහා ඇමරිකාව හෝ බ්රිතාන්‍යය බුද්දි අංශ විසින් කිසිදු මුදලක් අය නොකිරීමයි. අදාල සාකච්චාව සදහාද සියලූම ගාස්තු දරා ඇත්තේ ඔවුන් විසින්ම වීමද විශේශත්වයකි. මේ ගැන පව්ද්ගලික ගුවන් විදුලි නාලිකාවක සවස ප්රව්රුති විකාශයක් මගින් හෙලි කිරීමට මොහොතක් තිබියදී පුවත් කත්රු තුමාට මරන තර්ජනද එල්ලවී ඇත. (අදා කත්රු තුමාගේ ජිවිතාරක්ශාව තකා මාද්‍යය ආයතනය හෙලි කල නොහැක)


    කන්ෆර්ම් කල එකක්. මයිත්රීපාලට රට අස්තාවර කරන්න ඇමරිකාව සහ බ්රිතාන්‍යය ස්රුජුවම සහයෝගය දෙනව. මාද්‍යය වලට මේව වාර්තා කරන්න බෑ. ජනාදිපතිවෙන්න කලින්ම මයිත්රීපාලය මරන තර්ජන වලිං මාද්‍යය මර්දනය කරන්න පටං අරගෙන. මේ ගැන අදාල පුද්ගලයන් දැනුවත් කලේ ඔවුන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට කෙරෙහි තියෙන ආදරේට. පුලුවන් තරම් පිරිසක් මේ ගැන දැනුවත් කරපල්ල. ඇමරිකාව බ්රිතාන්‍යය එක්ක එකතුවෙලා රට අස්තාවර කරන අමයිත්රී ක්රෝදී දේශපාලුවා පරදන්න ශ්රී ලාංකිකයො විදිහට අපි හැමෝම එකතුවෙන්න ඕනෙ. හැමෝටම සුබ අනාගතයක්.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොච්චර බිරුවත් කොටි මයිත්රීට චන්දෙ දෙන්නෑ :yes::yes::yes::yes::yes::yes:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කොච්චර බිරුවත් කොටි මයිත්රීට චන්දෙ දෙන්නෑ

    ඔව් මචං කොටි චන්දෙ දෙන්නෙ මහින්දට