මාහින්දා+චින්තනය
හරියකට කතා කරන්න එකෙක්වත් මේ දවස් වල නෑ. ඉන්නෙ විමලෙ විතරයි. ඌත් ගනණ් හදන්න ගිහින් නාගන්නව.කරුමෙට මර්වින්වත් තරහ කර ගත්තනෙ.කුඩු දුමියට කතා කරන්න පුලුවන් එකක් යැ, ඇග විතරයි, කරුණට හරි , කේ.පී ට හරි යාන්තමටවත් සිංගල ටිකක් පුලුවන් උනානම් මීඩියා වලට දාන්න තිබ්බ.
අනිත් එක යුද්දෙත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ, සංවර්දනෙත් හෙලුව හැමෝම දැකල ඉවරයි. වෙන කියන්න දේකුත් නෑ. විදේශ කුමන්ත්රන කරනවට වඩා ගොඩක් වැදගත් වැඩ ඇමරිකාවෙ උන්ට තියනව. කොටි කොටි කියල විපක්ශෙට ඇගිල්ල දික්ක් කලාට පුල්ලි තියෙන්නෙ රෙද්ද අස්සෙමයි කියල මිනිස්සුන්ට පෙනුන. බොදු-බලේ එලියට ගන්නත් බෑ. මුස්ලිම් ඡන්ද ටික මිස් වෙනව.. වෙන මොකක් හරි අයිඩියා එකක් නැද්ද බන්.... මාම පුල් ලොස්... මේ දවස් වල.. නැකත බලපු එකාගෙ ....@#$%^ASDFGHJZXCV....
slmachan Facebook Page එකෙන් උපුටා ගැනීමක් !
මාමාට ප්‍රතිපත්ති ප්‍රකාශය සෑදීම සඳහා සා.පෙ සමත්(වෙලාවෙ හැටියට 8 හරි කමක් නෑ ) පුද්ගලයකු අවශ්‍ය කර තිබේ. සිටි බහුතර උගතුන් විපක්ශයට ගොස් ඇති අතර, ඉතිරි වූ උගතුන් කොයි මොහොතේ යයිද පැදුරටවත් ශුවර් නැත.8ත් අසමත් වීරවංශ මාම හදපු එක කචල්ලු. අද (22)දෙන්න වෙන්නෙ නෑලු, තැපැල් චන්දෙත් හෙට(23) . 26 ට ඉස්සෙල්ල කවුරු හරි උදව්වක් කරන්න.