machan dath kibula kiyanne doctor kenekda?

machan dath kibula kiyanne doctor kenekda?
Dostharala kiyanne kohomath kisima responsibility ekak ganna nathuwa rassawal karala resa haththak. Unta be education eke quality eka gena katha karanna.
අනේ පල ඩෝ යන්න. උඹලගේම දොස්තරලා තමයි මුන්ට ඉස්පිරිතාලයක් නැති කලේ ඉස්සල්ලාම. පස්සෙ උන්ම ඉස්පිරිතාල හැදුවාම තොපි ඒවා වලත් ඇද හොයන්න ආවා. උඹලට සල්ලි වලට වෙදකම විකුණන්න හොදයි. හැබැයි වෙන එකෙක් සල්ලි වලට වෙදකම ඉගෙන ගන්නවාට උඹලා අකමැති.
Dostharala kiyanne kohomath kisima responsibility ekak ganna nathuwa rassawal karala resa haththak. Unta be education eke quality eka gena katha karanna.



ඇයි උන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතෙයි?
ඔව් සිරාවටම වගකීමක් නැති රස්සාවක්
උඹ A/L බයෝ කරපු එකෙක් වගේ
ඉතිං මස්සිනේ උඹ අනිවා කියල අර කලින් කියපු දේ ඛණ්ඩනය කරනවා....
රෝගීන් හුගක් ගෙන්න ගන්න නං මොකක්ද කරන්න ඕන, එක්කෝ නොමිලේ ප්‍රතිකාර, නැත්තං අඩු ම මිලට ප්‍රතිකාර.....
ඇයි එහෙම කරල අර වෛද්‍ය ශිෂ්‍යයන්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්නේ නැත්තේ......
දැන් ආණ්ඩුවෙ ඉස්පිරිතාල ඉල්ලනවා. එහෙනං ඒ ඉල්ලන ඉස්පිරිතාල වලට පහසුකම් දෙන්න ඕන සයිටම් එකෙන්...
ඇයි බං මේක හරියට උඹේ ශිෂ්ණය ඍජු වුනාම පාරේ යන හැම ගෑණිට ම ***න අවසර ඉල්ලනව වගේ වැඩක් නේහ්.
කලින් දුර දිග නොබල ෆැකල්ටිය දැම්මා. දැන් සායනික පුහුණුව නෑහ් නෑහ් අපිට ආණ්ඩුවෙ ඉස්පිරිගාල දියව් ගානවා. අඩුම තරමෙ එහෙනං සාධාරණ වෙන්න ඕන ඒවට සයිටම් එක ෆන්ඩ් කරනව සහ රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරනව කියලා.
එහෙමවත් කියනව ද?
මම විරුද්ධ මේ කාළකන්නි ක්‍රෙම්ට මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නෙවෙයි හරිය. මොන දේ වුනත් සාධාරණයක් තියෙන්න ඕන.

oke emergency manage karagnna docala ne bn...machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.
anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.
මේකනේ ලොකු අය්යෙ, මාලබේ උන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට ඇයි ආණ්ඩුවේ කැම්පස් වල උන් අකමැති උනේ?? ලෙඩ්ඩුන්ට තියෙන ආදරේටද නැත්තම් උන්ගෙ බඩගෝස්තරේ ආරස්සා කරගන්නද? උං ඔය පාරක් පාරක් ගානෙ හොටු පෙර පෙර ලෙඩ්ඩු ගැන බැනර් උස්සං ඔච්චර අමාරුවෙං ලෙඩ්ඩු ගැන හිතනව නං උන්ට තිබ්බෙ මාලබේ උන්ටත් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට සපෝට් එක දෙන්න තිබ්බ නේද?
කතාව වෙනයි බං... ආණ්ඩුවේ උන් දන්නවා උන්ගෙ බඩගෝස්තරේට මහන්තත්ත කමට හානියක් වෙනව කියල ප්‍රයිවට් කැම්පස් වලිනුත් කට්ටිය අවුට් උනොත් ඒකයි ඔය දඟලන්නෙ...
මගේ ඇස් දෙකට දැකපු සිද්ධියක් කියන්නම්,අපි කැම්පස් ඉඳපු කාලෙ (මම හිටියෙ ආණ්ඩුවේ කැම්පස් එකක නෙවෙයි) එක එක්සැම් එකක් අස්සෙ අපේ එකෙක් ලෙඩ උනා,ඌව ප්‍රයිවට් ඇඩ්මිට් කරන්න යන්න හැදුවම ලෙඩ වෙච්ච එකාගෙ (ඌ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් අපේම ඉස්කෝලෙ එකෙක්) ඉස්කෝලෙ බැච් එකේ මෙඩ්ඩො සෙට් එකක් කියල තිබ්බ NH එවපන් අපි ඉන්නවනෙ කියල,ඉතින් අරුන්ගෙ ගෙදරටත් නොකිය අපි මූව NH එක්කං ගියා,දෙවෙනි දවසෙ උගේ ලඟ හීටියෙ මම,ඒ වෝඩ් එක එදා විසිට් කරේ කොලබ මෙඩ්ඩො ටිකකුයි ආමි එකේ ට්‍රේන් වෙන ආමි මෙඩ්ඩො ටිකකුයි,අරුන් ආමි එකේ උන් ටික වයසක මිනිස්සුන්ට අම්මේ තාත්තේ කියල කතා කරේ,උන්ගෙ වයසෙ උන් නම් මල්ලි මොකද දැන් තියෙන අමාරුව,වගෙ තමයි කතා කරේ,ම්නිස්සුත් හොඳට හිනා වෙලා කතා කරා,ඊට පස්සෙ තව බෙඩ් 6ක් විතර අර කොලබ සෙට් එක කරා,මූනෙ හිනාවක් නෑ,මූන පුකේ,මිනිස්සු එක්ක හිනා වෙලා ප්‍රසන්න විදියට කතා කරේ නෑ,වචනයයි දෙකයි..
ඊට පස්සෙ අපේ බෙඩ් එක ලඟට ආව,එතන අපේ ඉස්කෝලෙ උන් දෙන්නෙක් හිටියා උන් මගේ යාලුවගෙ යාලුවො,අපි එක්ක ඉතින් යාලුවො නිසා කතා කරා,මම ඒ වෙද්දි දැනන් හිටියේ නෑ අනිත් සෙට් එක ආමි එකේ උන් කියල,උන්ගෙ කබායෙ මොකක් හරි වෙනසක් තිබ්බ (උනුත් MBBS),මම අර කොලබ එකෙක්ගෙන් ඇහුව මොකද්ද අරගොල්ලන්ගෙ කබායෙ වෙනස කියල,ඌ මහ පල් හිනාවක් දාල අරුන් ආමි සෙට් එක දිහා බලල ඊඅ පස්සෙ මගේ දිහා බලල හෙන ලොකුවෙන් කියනව,උන් අර ආමි එකේ ප්‍රැක්ටිස් කරන එවුන් බං කවුද උංව ගනන් ගන්නෙ කියල...
ඔන්න ඕකයි පාරවල් ගානෙ ලෙඩ්ඩු ගැන දුකේ පෞද්ගලික වෛද්ය විද්යාල අහෝසි කරපියව් කියල සෙම් සොටු පෙරන පකේ දොස්තරලගෙ අසික්කිත ජාතක කථාව...
P.S : ඔය වගේ පොන්නයො අතරෙ ඕන තරම් හොඳ කොල්ලො කෙල්ලොත් ආණ්ඩුවේ කැම්පස් වල ඉන්නව,හැබැයි බොහොම අතලොස්සක්,මට පාරෙදි හම්බුනා අපි එක්ක අපේ සහෝදර බාලිකා පාසලේ ඉගෙනගත්ත,එකට ක්ලාස් ආපු මම ජීවිතේට කතා කරල් නැති කෙල්ලෙක්,ඒකි මගේ ලඟට ඇවිල්ල මාව අඳුනගෙන කතා කරල ගියේ,ඉතින් අතරින් පතර ඒ වගේ ලොකු පුක් සීන් නැති හොඳ අයත් ඉන්නව...

ඩොක්ටර්කෙනෙකුට වගකීමක් නෑ කියන එක ගොන් කතාවක්
උඹේ නිරික්ෂණය එක අවස්ථාවක් විතරයි. අනික සමහර රෝගි තත්ත්ව හොයන්න අමාරුයි
oke emergency manage karagnna docala ne bn...

ane gono. rogi thathwe hoyanna be kiyala kanawata beheth denawanam e yakagen ahti wede mokadda? okata high quality degree ekak onada? karana labbak wagakeemakin karanna ona nathnam nikan inna ona. private da government da kiyala wedak ne.
weradi treatment karala mini marana haththata legal action gaththa nam me private vs government campus prashne wisadenawa neda?
ගුනේ නිකං පුප්පං කෑ ගහන්න එපා...
මම ප්‍රයිවෙට් යුනිවර්සිටි වලට විරුද්ධ නෑ. ඕන නං මේ ගැන මගේ කලින් පෝස්ට් හොයා ගෙන කියවපං.
මම කියන්නේ ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් එකක් දානව නං දාන උන් ඒ සිස්නුට හරි හමන් සායනික පුහුණුවක් දෙන යාන්ත්‍රණයක් හදන්න ඕන කියන එක. ඔය හොස්පිට්ල් එක එහෙම නං අඩුම තරමේ අඩු ම ගාස්තු අය කරන රෝහලක් කරන්න ඕන. එහෙම නෑ. මේක කරන උන්ට ඕන දෙපැත්තෙන් ම හොද්ද බොර කර ගන්න.
මම විර්ද්ධ ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටියට නෙවෙයි. මේක දාපු උන් මේ රටේ ම දරුවො අනාත කරන එකට...
පොඩ්ඩක් හිසි බුද්ධියෙන් කියන දේ තේරුම් ගනින්! හැම එකට ම වලං කඩේ ගොනා වගේ පනින්නේ නැතුව!![]()

DOCTOR of dental science