මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

EtthaWitthi

Banned
Nov 19, 2015
64
18
0
www.etthawitthi.com
මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

මාළඹේ වෙද සිසුන් විරෝධතාවක
2015.11.24
=======================

මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද විරෝධතාවක නිරත විය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව යි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

විරෝධතාවයෙන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය සහාකාර ලේකම්වරයාට සංදේශයක් භාරදීමට ඔවුහු කටයුතු කළහ.

(විමල් කරුණාරත්න-විජිත ජයසිංහ)

12294761_707167062718645_6663199232134744329_n.jpg
 
  • Like
Reactions: chethana kalan

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකටද බං රජයේ රෝහල්?
    අර තියෙන්නේ තඩි හොස්පිට්ල් එකක් (ලෙඩ්ඩු නැති)

    ඕක පටන් ගන්නකොටම පටන් ගත්ත උන්නැහෙලා ට හිතුනේ නෑ සල්ලි ගෙවල ප්‍රතිකාර ලබා ගන්න එන හයි ක්ලාස් රෝගීන් කැමති වෙන්නේ නෑ කියල වෛදය සිසුන් ඇවිත් ඔවුන් ව අධ්‍යයනය කරනවට...!!!
    පටන ගත් තැන ම එපික් ෆේල්!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    irsiyava ban. anduve kari dostarala irsiyai unta salli nati vei kiyala
    itin un private unta enna denne na. nawaloke, asiri eke channel karannama 1000 paninava.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ආසිරි නවලෝක වගේ එන සමහර ඩොක්ස් ලා මේකටත් එනවා.
    ඒ නිසා අපි නම් ගොඩක් වෙලාවට යන්නෙ මේකට :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකටද බං රජයේ රෝහල්?
    අර තියෙන්නේ තඩි හොස්පිට්ල් එකක් (ලෙඩ්ඩු නැති)

    ඕක පටන් ගන්නකොටම පටන් ගත්ත උන්නැහෙලා ට හිතුනේ නෑ සල්ලි ගෙවල ප්‍රතිකාර ලබා ගන්න එන හයි ක්ලාස් රෝගීන් කැමති වෙන්නේ නෑ කියල වෛදය සිසුන් ඇවිත් ඔවුන් ව අධ්‍යයනය කරනවට...!!!
    පටන ගත් තැන ම එපික් ෆේල්!

    අනේ පල ඩෝ යන්න. උඹල‍ගේම ‍දොස්තරලා තමයි මුන්ට ඉස්පිරිතාලයක් නැති කලේ ඉස්සල්ලාම. පස්සෙ උන්ම ඉස්පිරිතාල හැදුවාම තොපි ඒවා වලත් ඇද හොයන්න ආවා. උඹලට සල්ලි වලට වෙදකම විකුණන්න හොදයි. හැබැයි වෙන එකෙක් සල්ලි ‍වලට වෙදකම ඉගෙන ගන්නවාට උඹලා අකමැති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පල ඩෝ යන්න. උඹල‍ගේම ‍දොස්තරලා තමයි මුන්ට ඉස්පිරිතාලයක් නැති කලේ ඉස්සල්ලාම. පස්සෙ උන්ම ඉස්පිරිතාල හැදුවාම තොපි ඒවා වලත් ඇද හොයන්න ආවා. උඹලට සල්ලි වලට වෙදකම විකුණන්න හොදයි. හැබැයි වෙන එකෙක් සල්ලි ‍වලට වෙදකම ඉගෙන ගන්නවාට උඹලා අකමැති.
    ගුනේ නිකං පුප්පං කෑ ගහන්න එපා...
    මම ප්‍රයිවෙට් යුනිවර්සිටි වලට විරුද්ධ නෑ. ඕන නං මේ ගැන මගේ කලින් පෝස්ට් හොයා ගෙන කියවපං.
    මම කියන්නේ ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් එකක් දානව නං දාන උන් ඒ සිස්නුට හරි හමන් සායනික පුහුණුවක් දෙන යාන්ත්‍රණයක් හදන්න ඕන කියන එක. ඔය හොස්පිට්ල් එක එහෙම නං අඩුම තරමේ අඩු ම ගාස්තු අය කරන රෝහලක් කරන්න ඕන. එහෙම නෑ. මේක කරන උන්ට ඕන දෙපැත්තෙන් ම හොද්ද බොර කර ගන්න.

    මම විර්ද්ධ ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටියට නෙවෙයි. මේක දාපු උන් මේ රටේ ම දරුවො අනාත කරන එකට...

    පොඩ්ඩක් හිසි බුද්ධියෙන් කියන දේ තේරුම් ගනින්! හැම එකට ම වලං කඩේ ගොනා වගේ පනින්නේ නැතුව!:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ පල ඩෝ යන්න. උඹල‍ගේම ‍දොස්තරලා තමයි මුන්ට ඉස්පිරිතාලයක් නැති කලේ ඉස්සල්ලාම. පස්සෙ උන්ම ඉස්පිරිතාල හැදුවාම තොපි ඒවා වලත් ඇද හොයන්න ආවා. උඹලට සල්ලි වලට වෙදකම විකුණන්න හොදයි. හැබැයි වෙන එකෙක් සල්ලි ‍වලට වෙදකම ඉගෙන ගන්නවාට උඹලා අකමැති.

    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකටද බං රජයේ රෝහල්?
    අර තියෙන්නේ තඩි හොස්පිට්ල් එකක් (ලෙඩ්ඩු නැති)

    ඕක පටන් ගන්නකොටම පටන් ගත්ත උන්නැහෙලා ට හිතුනේ නෑ සල්ලි ගෙවල ප්‍රතිකාර ලබා ගන්න එන හයි ක්ලාස් රෝගීන් කැමති වෙන්නේ නෑ කියල වෛදය සිසුන් ඇවිත් ඔවුන් ව අධ්‍යයනය කරනවට...!!!
    පටන ගත් තැන ම එපික් ෆේල්!

    dena salli walata pahasukamwath nathuwa salli walatama witarak patan gatta
    dan lamai thama asarana wela inne
    unta nm padi hambenawane koka unath
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    sira kathawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    ඉතින් බන් ඒක හොදයින‍ේ. එතකොට ඔය දුෂ්කර පළාත් වලින් තව වැඩිපුර දොස්තරලාව හදලා ඒ පළාත් වල ඉස්පිරිතාල වැඩි දියුණු කරන්න පුලුවන්නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ නිකං පුප්පං කෑ ගහන්න එපා...
    මම ප්‍රයිවෙට් යුනිවර්සිටි වලට විරුද්ධ නෑ. ඕන නං මේ ගැන මගේ කලින් පෝස්ට් හොයා ගෙන කියවපං.
    මම කියන්නේ ප්‍රයිවෙට් මෙඩිකල් කොලෙජ් එකක් දානව නං දාන උන් ඒ සිස්නුට හරි හමන් සායනික පුහුණුවක් දෙන යාන්ත්‍රණයක් හදන්න ඕන කියන එක. ඔය හොස්පිට්ල් එක එහෙම නං අඩුම තරමේ අඩු ම ගාස්තු අය කරන රෝහලක් කරන්න ඕන. එහෙම නෑ. මේක කරන උන්ට ඕන දෙපැත්තෙන් ම හොද්ද බොර කර ගන්න.

    මම විර්ද්ධ ප්‍රයිවෙට් මෙඩිකල් ෆැකල්ටියට නෙවෙයි. මේක දාපු උන් මේ රටේ ම දරුවො අනාත කරන එකට...

    පොඩ්ඩක් හිසි බුද්ධියෙන් කියන දේ තේරුම් ගනින්! හැම එකට ම වලං කඩේ ගොනා වගේ පනින්නේ නැතුව!:dull:

    අනේ නිකන් යන්න අයියා යන්න... උඹලා උඹලගේ උන් කරන කැ* කම වහන්න දැන් අර නෙවිල් අන්කල්ට බනිනවා. ඒවා හරි කැත වැඩ හැබැයි. රටේ දොස්තරලා නැති ඉස්පිරිතාල ඕනෑ තරන්. හැබැයි මේ ළමයින්ට ඉගෙන ගන්න එකක් දෙන්න තරන් මේ අපේ කැ* දොස්තරලා කැමති නෑ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    machan NFTH ekata Nawaloka lanka hospital weage hama welema full nathi wunath samnyen minussu hugak innawa. okata mama giya eka parak konde amaruwakata doc kenek channel karala mokada mata cmb yanawata wada okata yana eka laga nisa, mama giya welaweth medical students la hitiya. mata kalin giyapu ekknek wath medical students la inna nisa awulak wune na. mama its passe physiotherapy kara maasayak withara. ethkotath hitiya. eth kisi awulak wune na. anith eka mama dakka deyak thamai methanta posh aya enne na wadiya. hugak samnya ha duppath aya thamai enne. mama MRI ekak idalamaa kara. nawaloketa wada MRI eka adui.

    anith eka dan oya medical exposure eka adu wenna hethuwa machan govt hospitals wala SAITM students lata appoinments denne naa ne. ithn eka waradda oya medical council eke ne. ehema dunnam nam meeta wada exposure ekak thiyanawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නිකන් යන්න අයියා යන්න... උඹලා උඹලගේ උන් කරන කැ* කම වහන්න දැන් අර නෙවිල් අන්කල්ට බනිනවා. ඒවා හරි කැත වැඩ හැබැයි. රටේ දොස්තරලා නැති ඉස්පිරිතාල ඕනෑ තරන්. හැබැයි මේ ළමයින්ට ඉගෙන ගන්න එකක් දෙන්න තරන් මේ අපේ කැ* දොස්තරලා කැමති නෑ.
    නෙවිල් අංකල් ගෙ ඉස්පිරිතිලෙ තරම බලන්න යන්නකො මලයා රෑ 11න් පස්සේ. අර ටැක්සි හයර් වගේ ඩබල් එකට කඩන්නේ.
    මචං ඔතන ගැන කියල වැඩක් නෑ. අර ළමයින්ට හරි හමන් සායනික පුහුණුවක් දෙන්න ඕන නම් හොස්පිට්ල් එකේ ගාස්තු බස්සන්න ඕන සෑහෙන්න. ඒක කරන්නෙ නැත් තේ නෙවිල් අංකල් ගේ *රි කමට!
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.

    :lol: ithn bung kohomath oya gaana denna puluwan eka mehe bari wunoth rata gihin karanawa. kokath ekai. adu gaane meken ae rata yana salli ithuru wenawa ne.