karala wedak nehene ban? low quality education nisa unqualified doctors la enawa kiyala complain karanna nam un unbe job eka responsibility ekakin karanna ona. Mama IT field eke weda karanne. api karana hama wedakama loku responsibility ekak apita enawa. aneth fields walath ehema thamai. docala witharai kisima responsibility ekak ganne nathi jathiya.
Lankaawe wadima piriwyak yana upadhiya (Academic staff cost eka nosalaka hara)
mama A/L maths kare.
Cancer wage leda thibila godak kal wena ledak kiyala mistreat karala anthima kale cancer kiyala hoyagena minissu merenawa ona tharam. Mewata legally action ekak ganna puluwan thathwayak rate hadenawanam kohomath qualification nathi docala ta job karanna be. Minissu mara mara hamba karana kalakanni docalatath job karanna amaru weanwa.
leda kiyak eka wageda yaluwa
samahara test samahara hosp wala karannath ba
ewa karaganna a ayata sallith na
pahasukam tikak hosp wala wadi karanna kiyala kiwoth narakada
Hoyanna amaru leda thiyenawa thamai. Ehema kiyala doctors lata 100% freedom eka denna behe neda kemathi widiyakata beheth denna, monawa unath kamak ne kiyala? Facilities adu nam ewa wedi karanna ona. Samahara leddu marenne dostharayage nosalakilla nisa. Ehema nathnam nodanuwath kam nisa. Ubama hithanna, pol kadana minihek, mutta karagahana minihek tharam wath wagakeemak aragena rassawak karana jathiyak newei neda dostharala? Mehema unrestricted widiyata minissunta treat karanna ida deela thiyeddi private campus walin ena eunge education level gena katha karala wedak nehene??
දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.
මේකනේ ලොකු අය්යෙ, මාලබේ උන්ට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට ඇයි ආණ්ඩුවේ කැම්පස් වල උන් අකමැති උනේ?? ලෙඩ්ඩුන්ට තියෙන ආදරේටද නැත්තම් උන්ගෙ බඩගෝස්තරේ ආරස්සා කරගන්නද? උං ඔය පාරක් පාරක් ගානෙ හොටු පෙර පෙර ලෙඩ්ඩු ගැන බැනර් උස්සං ඔච්චර අමාරුවෙං ලෙඩ්ඩු ගැන හිතනව නං උන්ට තිබ්බෙ මාලබේ උන්ටත් ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පුහුණුව දෙන එකට සපෝට් එක දෙන්න තිබ්බ නේද?

කේස් එක තියෙන්නේ බන් රෝගීන්ගේ ජීවිත ගැන ඔච්චරටම හිතන වෛද්‍ය ශිෂ්‍යයෝ, වෛද්‍යවරු වෙච්ච ගමන් පොඩි දේටත් රෝගීන්ගේ ජීවිත උකසට තියලා වර්ජන කරන එකනේ.රෝගීන් වෙනුවෙන් තියෙන කැක්කුම කොහෙන් යනවද දන්නේ නෑ එතකොට.
wtf මොකද්ද එකේ වැරැද්ද ?

මොන ගොන් කතාවක්ද යකෝ එක
තෝ කියන්නේ සල්ලි ත්බ්බම ඇති කියලද?නැති එක නැත්තටම නැති වෙන්න ඕන
උ හැමදාම කුබුරට වෙලා ඉන්න ඕන කියලද?
මම කියන්නේ private MBBS එක සල්ලි වලට දෙන එක වැරදි නැහැ කියල නැත් නම් gov Medical college වහන්න කියල නෙමේ . ඒත් එක දෙන්න ඕන 100% ප්‍රමිතියක් ඇතුව මොකද උන්ගෙන් බෙහෙත් ගන්නේ මේ රටේ මිනිස්සු නිසා. අනිවාර්යෙන් pvt Medical college තව දන්න ඕන.
මගේ අදහස නම් මචන් පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ.මොකද එතන තියෙන්නේ අධ්‍යාපනය ලබා දීමේ අරමුණ නෙමෙයි ලාභ ලැබීමේ අරමුණ.
තියෙන රාජ්‍ය විශ්ව විද්‍යාල තිබියදී ඒවායේ පහසුකම්,ඉඩ වැඩි කරන ගමන් රජය විසින් මුදල් අයකරන විශ්ව විද්‍යාල විශ්ව විද්‍යාල අලුතින් හදන්න ඕනි.එතකොට පුලුවන් අය ප්‍රයිවට් යයි.අනිත් අය නොමිලේ ඉගෙන ගනියි.
මේක democracy එක තීන රටක් සල්ලි දීල degree කරන්න අයිතිය තිනවා. gov එකේ මෙලෝ වැඩක් නැති jobless ,useless degree තිනවා ඉගෙන ගන්නේ වෙන දෙයක් එලියට ඇවිත් කරන්න වෙන දෙයක් නිකං බොරුවට රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි අහක දාන degree තිනව. මුදල් අය කරන university රජයෙන් දැම්ම කියල ඒවා quality වෙනවා නම් මොකද ලොල්
.නැත් නම් ඕවට සල්ලි වියදම් කරන්න ඔලුවේ අමාරුවක් නැහැ කාටවත් ලාබ ගන්න තමයි කරන්නේ.
මේක democracy එක තීන රටක් සල්ලි දීල degree කරන්න අයිතිය තිනවා. gov එකේ මෙලෝ වැඩක් නැති jobless ,useless degree තිනවා ඉගෙන ගන්නේ වෙන දෙයක් එලියට ඇවිත් කරන්න වෙන දෙයක් නිකං බොරුවට රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි අහක දාන degree තිනව. මුදල් අය කරන university රජයෙන් දැම්ම කියල ඒවා quality වෙනවා නම් මොකද ලොල්
![]()
.
මොනවා උනත් MBBS එක නම් 100% මොනිටෝර් වෙන්න ඕන.
මේකම තමයි මමත් කියන්නේ.ඔය කියන ලාභ ලැබීමේ චේතනාව නිසා තමයි සයිටම් එකට ඔය කලදසාව ගිහින් තියෙන්නේ.අධ්‍යාපනය කියන්නේ විකුණා ලාභ ලැබිය යුතු දෙයක් නෙමෙයි.
ලංකවේන් පිටට ගිහින් ලංකවේ university එකක නම කිව්වම කව්ද ගන්න ගන්නේ එහෙම gov ඒවා තිද්දී තව gov එකෙන් මොන මුදල් අය කරන university ද .එහෙනම් pvt class අධ්‍යාපනය වගේ ද බන් එහෙනම් බෙහෙත් වගේ ඒවා විකුණන company ත් වහන්න ඕනලංකවේන් පිටට ගිහින් ලංකවේ university එකක නම කිව්වම කව්ද ගන්න ගන්නේ එහෙම gov ඒවා තිද්දී තව gov එකෙන් මොන මුදල් අය කරන university ද .
ඕව බන් නොකෙරන පුස් වචන බන් . pvt ඒවා තහනම් කරන්න බැහැ කොහොමත්. university වල උන්ට උන්ගේ අතල් ගන්න බොරුවට පාරවල් වල කෑ ගහන්න topic එකකුත් තින්න ඕන නේ.
සයිටම්,ස්ලිට් කිවුවම ගනන් ගන්නවද බන්

එහෙනම් pvt class අධ්‍යාපනය වගේ ද බන් එහෙනම් බෙහෙත් වගේ ඒවා විකුණන company ත් වහන්න ඕනලංකවේන් පිටට ගිහින් ලංකවේ university එකක නම කිව්වම කව්ද ගන්න ගන්නේ එහෙම gov ඒවා තිද්දී තව gov එකෙන් මොන මුදල් අය කරන university ද .
ඕව බන් නොකෙරන පුස් වචන බන් . pvt ඒවා තහනම් කරන්න බැහැ කොහොමත්. university වල උන්ට උන්ගේ අතල් ගන්න බොරුවට පාරවල් වල කෑ ගහන්න topic එකකුත් තින්න ඕන නේ.
සයිටම්,ස්ලිට් කිවුවම ගනන් ගන්නවද බන්
යන්නේ කොහෙද මල්ලේ පොල්![]()