මාළඹේ වෙද සිසුන් විරෝධතාවක

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    මම කියන්නේ private MBBS එක සල්ලි වලට දෙන එක වැරදි නැහැ කියල නැත් නම් gov Medical college වහන්න කියල නෙමේ . ඒත් එක දෙන්න ඕන 100% ප්‍රමිතියක් ඇතුව මොකද උන්ගෙන් බෙහෙත් ගන්නේ මේ රටේ මිනිස්සු නිසා. අනිවාර්යෙන් pvt Medical college තව දන්න ඕන.

    නැනේ උබ ජෙසව කෝට් කරලා කිවේ එක නෙමෙයිනේ
    ඔව් පිට රට ගිහින් එන උන්ට දෙනවා නම් රටේ උන්ටත් දෙන්න ඕන
    උන්ට SLMC exam ලියන්න බැ කියලනේ මේ අඩන්නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    JesonRulez said:
    දැන් උඹ ඕකුන්ට කඩේ යන්නේ උඹට පුලුවන්ද ලක්ෂ 120ක් දීල ඕකට යන්න? උඹේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් යවන්න? ඕකෙන් වෙන්නේ සල්ලි කාරයෝ ඔක්කොගෙම ළමයි දොස්තරලා වෙන එක. ඕන් කිව්වා.
    :P
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    මම කියන්නේ private MBBS එක සල්ලි වලට දෙන එක වැරදි නැහැ කියල නැත් නම් gov Medical college වහන්න කියල නෙමේ . ඒත් එක දෙන්න ඕන 100% ප්‍රමිතියක් ඇතුව මොකද උන්ගෙන් බෙහෙත් ගන්නේ මේ රටේ මිනිස්සු නිසා. අනිවාර්යෙන් pvt Medical college තව දන්න ඕන.

    :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ආණ්ඩුවේ ඉස්පිරිතාලවල පහසුකම් මදි ප්‍රයිවට් කැම්පස් වලින් එන අයට පුහුණු කරන්න. සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන්නෙ. ඒ නිසා ඔහොම කියන එක අසාධාරණයි.
    ekata saitm eken pay karana seenekak thibba,ehema karalath arun gema illala wade nawaththuwe
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සයිටම්,ස්ලිට් කිවුවම ගනන් ගන්නවද බන්

    SAITM නම් දන්නෙ නැහැ SLIIT එකේ නම් ලොකු ගනන් ගන්න උං ඉන්නවා :rofl: උබ හිතුවද 1999 ඉඳන් අද වෙනකන් පිලිගැනීමක් නැති ඩිග්‍රියක් කරල අමාරුවේ වැටෙන්න තරම් මේ රටේ මිනිස්සුන්ට පුකේ ඉඳන් පිසු කියලා,අවුරුදු 16ක් ම? :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොරටුව යුනිවසිට්යි එකට වඩා ගනන් ගන්නවද බන්? පිස්සෝ නැත්නම් යකෝ ලක්ශ 120 ක් වියදම් කරලා සයිටම් යනවද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    k01sp5.jpg

    සයිටම්/ස්ලිට් යන උගත් වැදගත් ශිෂ්‍යයෙකුගේ කමෙන්ට් එකක්.
    උඹලගේ අම්මගේ මිම්මෙන් අනිත් එවුන්ගේ අම්මලාව මනින්න එපා මචන්.නිකමට අම්මගෙන් අහලා බලපන් උඹේ ඇත්ත තාත්තා කවුද කියලා.මොකද ඌත් උඹ වගේම කොන්ද පණ නැති එකෙක්ද දන්නේ නෑනෙ?
     
    • Like
    Reactions: Mr Dilshan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඇයි දන්නෙ නැහැ මේවට කඳුළු ගෑස්, බැටන් පොලු, රබර් උණ්ඩ එහෙම නැත්තෙ?:rofl:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
    1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
    2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.
    3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.
    4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.
    5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.
    6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.
    7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.
    8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.
    9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.
    10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න
    .
    UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    L-Smoker

    Member
    ඔය භාගෙට ඉගෙන ගත්ත පොන්නයෝ නම් එවන්න එපා රජයේ ඒවට
    උන්ට උන්ගේ සල්ලි වලින් වෙනව ඉස්පිරිතාලයක් දා ගන්න කියන්න ඕන
    ලක්ෂ ගනන් ගෙව්වා නම් මිනිස්සුන්ට නිකම් බෙහෙත් දෙන්න බැරිකමක් නැහැ නෙ?
    සල්ලි ගෙවද්දි උන් එකෙක්වත් ඔය ප්‍රැක්ටිස් වෙන්න තැනක් නැති සීන් එක දන්නේ නැද්ද?
    ඕක දාපු එකා දැන ගන්න ඕන, කෝස් එකේ ගානෙන් කීයක් හරි ඕවටත් වෙන් කරන්න
    පස්සේ සුදුසුකම් තියෙන උන්ව රජයේ රෝහල් වලට දාන්න ඕන
    අනිත් උන්ට නොහුකා ඉන්න කියන්න ඕන

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
    1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
    2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.
    3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.
    4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.
    5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.
    6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.
    7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.
    8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.
    9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.
    10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න
    .
    UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.

    :lol::lol::lol::lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොරටුව යුනිවසිට්යි එකට වඩා ගනන් ගන්නවද බන්? පිස්සෝ නැත්නම් යකෝ ලක්ශ 120 ක් වියදම් කරලා සයිටම් යනවද?

    :lol::lol::lol: SLIIT eke 99 idan thibune IT degree witharai moratuwa kiyala kawda ban ganan ganne IT waladi, 1st job ekata nam chance thinawa Moratuwa CSE unta
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මම හිතන්නෙ ඔය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකේ දැනට තියෙන Standards අවුල්. මම දන්න විදිහට ඕකට යන්න ඕන සුදුසුකම උසස් පෙළ කිරීම විතරයි. පොඩ්ඩක් හිතල බලපල්ලකො ඒක පිලිගන්න පුලුවන් සුදුසුකමක්ද කියල.

    අඩු ගානේ C 3ක් වත් තියෙන එවුන් ගන්නවනම් පොඩ්ඩක් හරි පිලිගන්න පුලුවන්. අනික මචන් මේ ඔක්කොටම මුල ලංකාවෙ කිසිම දේකට හරි ප්‍රතිපත්තියක් නැති කම. කාලෙන් කාලෙට වැනෙන ප්‍රතිපත්ති තමයි අපිට තියෙන්නෙ. අධ්‍යාපනේට හරි ක්‍රම වේදයක් තිබුනනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මේ වගේ ප්‍රශ්නයක් උනහම ඔක්කොම එවුන් කරන්නේ දෙපැත්තකට බෙදිල ගහ බැන ගන්න එක විතරයි.

    අනික මචන් මම දැක්ක ඔය ප්‍රයිවට් මෙඩිකල් එවුන්ගෙ කෙල්ලෙක් එක දවසක් TV එකට කතා කරනව. ඒකි කිව්ව ආන්ඩුවෙ කැම්පස් වල එවුන්ට වියදම් කරන්නෙ උන්ගෙ අම්මල තාත්තල ගෙවන බදු සල්ලි කියල. ඒ කෙල්ල කිව්ව කතා පොඩ්ඩක් හිතල බලපල්ල. මම දකින විදිහට ලංකාවෙ ඕනෙම එකෙකුට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ආන්ඩුවෙ කැම්පස් එකකට යන්න හැමෝටම සමාන අයිතිවාසිකමක් තියෙනව. අනික අධ්‍යාපනේට ඒකිගෙ අම්මගෙ තාත්තගෙ බදු සල්ලි විතරක් නෙමෙයි මේ රටේ හිගන්නගෙ ඉඳල රටේ ඉහලම මිනිහ ගෙවන බදු සල්ලිත් යනව. ඒ හින්ද කැම්පස් යන්න බැරි උන එකෙක් කැම්පස් ගියපු එකෙක්ට කවදාවත් ඉරිසිය කරල වැඩකුත් නෑ කැම්පස් ගියපු එකෙක් යන්න බැරි උන එකෙක්ට හිනා වෙලා වැඩකුත් නෑ.

    කොහොමත් රට ගිහින් මෙඩිසින් කරල එන එවුන් ඉන්න හින්ද මගෙ නම් අදහස මේ ප්‍රයිවට් මෙඩිසින් කොලේජ් එක මොකක් හරි සුදුසු Standards වලට ආණ්ඩුවෙ ඩොකාලගෙත් අධීක්ශණයක් එක්ක පටන් ගන්න එක.

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ආදරණීය SAITM නංගිලා මල්ලිලා වෙත, මීළඟ උද්ඝෝෂණයේදී සැලකිලිමත් වීමට කරුණු කීපයක්..
    1. කාර් එකෙන් බැස උද්ඝෝෂණයට පැමිණෙන විට කාර් එක ටිකක් දුරින් පාක් කර පැමිණෙන්න; උද්ඝෝෂණය මැද්දෙ කාර් එක පාක් කරන්න පාකින් ස්පොට් සෙවීම පහසු නැත.
    2. ඔබ තවරාගන්නා මේකප් ඇතුළුව වෙනත් රූපලාවන්‍ය කටයුතු ගෙදරදීම අවසාන කර පැමිණෙන්න; උද්ඝෝෂණ මැද්දෙ මේකප් ආලේප කිරීම නිසා කැමරාවේ අවධානය අපතේ යා හැකිය.
    3. අතින් ලියු පෝස්ටර් පුවරු ලියවන විට ඒවායේ ෆොන්ට් එක සහ වර්ණ ගැන සැලකිලිමත් වන්න; උදාහරණයක් ලෙස සුදුපාට පෝස්ටරයේ කහපාටින් අකුරු ලිව්වාට කාටවත් පෙනෙන්නේ නැත. වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා දැන් කුලියට කඩේ යන, හිටපු ජෙප්පෙක්ගේ උපදෙස් ලබාගන්න.
    4. සුදු කෝට් එක ඇඳීම හොඳ විෂුවල් ඉෆෙක්ට් එකක් ගෙනදුන්නද, උද්ඝෝෂණයටම කියා අලුතෙන් කෝට් මැසීම හොඳ ඔප්ෂන් එකක් නොවේ. වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරණ කෝට් එකක් භාවිත කරන්න.
    5. ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ මවුබස සිංහල වන බැවින් ඔබේ සටන්පාඨ සිංහලෙන්ම යෙදීමට වගබලාගන්න. ඔබ කියන දේ තේරිය යුත්තේ අටකලම්පන්නේ, ඌරගස්මංහංදියේ සහ ඉපල්පතනේ මිනිසුන්ට මිස අගනුවර පොෂ් කැලෑසියට නොවේ.
    6. සටන්පාඨ තෝරාගැනීමේදී ඔබට විකල්ප දෙකක් තිබේ. එක්කෝ ඒවා අනුකම්පාව දිනාගන්නා සුළු විය යුතුය; නැත්නම් ඒවා ලේ කුපිත කරවන සුළු විය යුතුය. මේ දෙකම එකට යෙදීම දෙකේම ප්‍රතිඵල පහත වැටීමට බලපායි. වැඩි විස්තර සඳහා ගල්කිස්සේ දීප්ති කුමාර අයියාහ් අමතන්න.
    7. පෙළ සංවිධානය ගැන අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් ශිෂ්‍ය උද්ඝෝෂණයක් වුණාම නංගිලා මල්ලිලා වෙනම ඉන්නා සිරිතක් නැත. නංගිලා සහ මල්ලිලා එකිනෙකාගේ මූණවත් නොබලා ලැජ්ජාවෙන් උද්ඝෝෂණ කරන්න ගියාම එතන පොඩි කෘත්‍රිම ගතියක් මතුවෙයි.
    8. මුහුණට අවුව වැටීම උද්ඝෝෂණයකදී හොඳ දෙයකි. ලස්සන මුහුණක් කැමරාවට හොඳ වුවද, දාඩිය වැගිරෙන ලස්සන මුහුණක් ඊට වඩා හොඳ ය. එබැවින් ගස් හෙවණේ සිට නොව අවුව වැටෙන තැනකට ගොස් හිටගන්න සිහිතබාගන්න.
    9. උද්ඝෝෂණය ගැන අම්මා හෝ තාත්තාගෙන් ලබාගන්නා උපදෙස් ගෙදරදීම ලබාගෙන පැමිණෙන්න. උද්ඝෝෂණය අතරමැද අම්මලා තාත්තලා පිටිපස්සෙන් ඉඳන් ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් දෙන්න ගියාම එය ශිෂ්‍ය උද්ඝෝෂණයක් නොව, පොෂ් මොන්ටිසෝරියක ඇනුවල් කොන්සට් එකක් වගේ වෙයි.
    10.. උද්ඝෝෂණය අවසන් වී ගෙදර යනවිට ද, ටික දුරක් පයින් ගොස් ඉන්පසුව වාහනයට නගින්න. ත්‍රීවීලර් එකක යන අයටද මේක අදාළ ය. යනවිට ද "ආ දැන් දොළහයි, දැන් යන්" කියා ඔක්කොම එකවර විසිර නොගොස්, එකා දෙන්නා බැගින් විසිර යන්න. යනවිට ද, "හම්මේ ඇති යන්තං ඉවරයි" වගේ නොව, "තව ටිකක් හිටියනම් හොඳයි" වගේ පෙනෙන්න විසිර යන්න වගබලාගන්න
    .
    UPDATE: මට SAITM ගැන හෝ එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කිසිම පරහක් නැත. මට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සමගද කිසිම තරහක් නැත. මෙය හුදෙක්ම අනුකම්පාවෙන් ලියු සටහනකි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් ඒක හොදයින‍ේ. එතකොට ඔය දුෂ්කර පළාත් වලින් තව වැඩිපුර දොස්තරලාව හදලා ඒ පළාත් වල ඉස්පිරිතාල වැඩි දියුණු කරන්න පුලුවන්නේ...

    :D

    අනේ නිකන් යන්න අයියා යන්න... උඹලා උඹලගේ උන් කරන කැ* කම වහන්න දැන් අර නෙවිල් අන්කල්ට බනිනවා. ඒවා හරි කැත වැඩ හැබැයි. රටේ දොස්තරලා නැති ඉස්පිරිතාල ඕනෑ තරන්. හැබැයි මේ ළමයින්ට ඉගෙන ගන්න එකක් දෙන්න තරන් මේ අපේ කැ* දොස්තරලා කැමති නෑ.

    paw neda ara ahinsaka Nevil uncle? :(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන් මම හිතන්නෙ ඔය ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි එකේ දැනට තියෙන Standards අවුල්. මම දන්න විදිහට ඕකට යන්න ඕන සුදුසුකම උසස් පෙළ කිරීම විතරයි. පොඩ්ඩක් හිතල බලපල්ලකො ඒක පිලිගන්න පුලුවන් සුදුසුකමක්ද කියල.

    අඩු ගානේ C 3ක් වත් තියෙන එවුන් ගන්නවනම් පොඩ්ඩක් හරි පිලිගන්න පුලුවන්. අනික මචන් මේ ඔක්කොටම මුල ලංකාවෙ කිසිම දේකට හරි ප්‍රතිපත්තියක් නැති කම. කාලෙන් කාලෙට වැනෙන ප්‍රතිපත්ති තමයි අපිට තියෙන්නෙ. අධ්‍යාපනේට හරි ක්‍රම වේදයක් තිබුනනම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මේ වගේ ප්‍රශ්නයක් උනහම ඔක්කොම එවුන් කරන්නේ දෙපැත්තකට බෙදිල ගහ බැන ගන්න එක විතරයි.

    අනික මචන් මම දැක්ක ඔය ප්‍රයිවට් මෙඩිකල් එවුන්ගෙ කෙල්ලෙක් එක දවසක් TV එකට කතා කරනව. ඒකි කිව්ව ආන්ඩුවෙ කැම්පස් වල එවුන්ට වියදම් කරන්නෙ උන්ගෙ අම්මල තාත්තල ගෙවන බදු සල්ලි කියල. ඒ කෙල්ල කිව්ව කතා පොඩ්ඩක් හිතල බලපල්ල. මම දකින විදිහට ලංකාවෙ ඕනෙම එකෙකුට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගෙන ආන්ඩුවෙ කැම්පස් එකකට යන්න හැමෝටම සමාන අයිතිවාසිකමක් තියෙනව. අනික අධ්‍යාපනේට ඒකිගෙ අම්මගෙ තාත්තගෙ බදු සල්ලි විතරක් නෙමෙයි මේ රටේ හිගන්නගෙ ඉඳල රටේ ඉහලම මිනිහ ගෙවන බදු සල්ලිත් යනව. ඒ හින්ද කැම්පස් යන්න බැරි උන එකෙක් කැම්පස් ගියපු එකෙක්ට කවදාවත් ඉරිසිය කරල වැඩකුත් නෑ කැම්පස් ගියපු එකෙක් යන්න බැරි උන එකෙක්ට හිනා වෙලා වැඩකුත් නෑ.

    කොහොමත් රට ගිහින් මෙඩිසින් කරල එන එවුන් ඉන්න හින්ද මගෙ නම් අදහස මේ ප්‍රයිවට් මෙඩිසින් කොලේජ් එක මොකක් හරි සුදුසු Standards වලට ආණ්ඩුවෙ ඩොකාලගෙත් අධීක්ශණයක් එක්ක පටන් ගන්න එක.

    SAITM eke standard gana kiyanna mama danne naha..
    Hebei meka Standard pilibandha prashnayak nam eka hamoma ekathu wela hadanna oni..

    SAITM athulu anith private universities wahala dana eka nemei karanna oni :)

    ALs C3 kiyanne awurudu ganak padam karala, exam ekak liyala ganna ekak.. oka first attempt eka kela unot second eken hari araganna puluwan. Eth ledakata beheth deddi ehema chance naha, eka nisa ewata hari yana ewa SAITM exams/ assignments wala dala standard haduwanam hari :)
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    SAITM eke standard gana kiyanna mama danne naha..
    Hebei meka Standard pilibandha prashnayak nam eka hamoma ekathu wela hadanna oni..

    SAITM athulu anith private universities wahala dana eka nemei karanna oni :)

    ALs C3 kiyanne awurudu ganak padam karala, exam ekak liyala ganna ekak.. oka first attempt eka kela unot second eken hari araganna puluwan. Eth ledakata beheth deddi ehema chance naha, eka nisa ewata hari yana ewa SAITM exams/ assignments wala dala standard haduwanam hari :)

    ඔව් මචන් මම දන්නව ඩොකෙක් වෙන එක කොචචර අමාරුද කියල. මගේ වයිෆ් ඩොක්ටර් කෙනෙක්.මම දන්නව මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලෙ කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල. ඒවගෙ Exam, Practical පිනට පාස් වෙන්න බෑ. Practical එහෙම පොඩි දෙයක් මිස් උනත් Repeat කරනව. ගොඩක් එවුන් දන්නෙ නෑ මෙඩිකල් ෆැකල්ටි වල එවුන් කොච්චර Repeat වෙනවද කියල කොහොම මීටර් උනත්. මමත් රජයේ කැම්පස් එකක ඉගෙන ගත්ත කෙනෙක් ඒත් මම ප්‍රයිවට් කැම්පස් වලට විරුද්ධ නෑ. ඒත් ඒව කරන්න ඕනෙ පිලිවෙලක් තියෙනව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකටද බං රජයේ රෝහල්?
    අර තියෙන්නේ තඩි හොස්පිට්ල් එකක් (ලෙඩ්ඩු නැති)

    ඕක පටන් ගන්නකොටම පටන් ගත්ත උන්නැහෙලා ට හිතුනේ නෑ සල්ලි ගෙවල ප්‍රතිකාර ලබා ගන්න එන හයි ක්ලාස් රෝගීන් කැමති වෙන්නේ නෑ කියල වෛදය සිසුන් ඇවිත් ඔවුන් ව අධ්‍යයනය කරනවට...!!!
    පටන ගත් තැන ම එපික් ෆේල්!

    ඔය ඉල්ලනේ පුද්ගලික රෝහලකට දෙන්න බැරි ප්‍රජා සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍යය පුහුණුව කිඹුලෝ