මාළිගාවත්තේ පාතාල

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඈපෝ....චොර නූලක්... තූ...

    දැන්නං මාළිගාවත්ත රන් කරන්නෙ මුශ්ලිමානුවො විතරයි නේද...? දෙමළ ප්‍රජාවට ප්ලේස් නෑ මං හිතන්නෙ...


    ඔහේගෙ කල්ලියෙ භාණ්ඩාගාරික කම මම බාරගන්නං...
    වල්කම් ටො පාතාලේ.මාටියා ගැහිලි බැ අහු උනොත් කෙලින්ම අහවල් එක කපනවා :yes: . ආ තව කාන්තා මැරවරයින් සදහා වෙකන්සි තියෙනවා :yes: හොදට පුප කට ඇති ලදුන් අයදුම් කොරන්න.. සම්මුක පරික්ෂණ සදහා @PHBhagya මිසිව සම්බන්ද කර ගන්න:ROFLMAO:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ෆාජිගේ team එකේ තමා thread එකේ මුල දාලා හිටපු සෙට් එකෙන් ගොඩ දෙනෙක් හිටියේ... STF එකෙන් ෆාජිට තිබ්බට පස්සේ කල්ලිය කැඩිලා විසිරිලා ගියා..