මාළිගාවත්ත

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    998103_380744738718577_673742551_n.jpg


    පසුගියදා පලා යාමට උත්සාහ කිරීමේදී ඝාතනය කරනු ලැබූ මාළිගාවත්ත මුස්ලිම් වහාබ්වාදී පාතාල කණ්ඩායමේ නායකයා වන මාමස්මිගේ මරණයත් සමග බරපතල රහස් ගණනාවක් හෙළිදරව් වෙමින් පවතින බව වාර්තාවේ.
    කොළඹ අවට සිංහල පුද්ගලයින් වෙත මත්ද්‍රව්‍ය බෙදාහැරීම ඔහුගේ මව විසින් සිදුකරන බවට තොරතුරු ලැබී තිබේ. සිංහල ජනතාව මත්ද්‍රව්‍යවලට හුරු කිරීමෙන් සිංහල ජනගහනයට මරු පහරක් එල්ල කිරීම හා මාළිගාවත්ත ආදී ප්‍රෙද්ශවල මුස්ලිම් ජන ව්‍යාප්තිය ආදිය සිදුකිරීම පාතාල ලෝකයේ කටයුතුවලට අමතරව ඔහු සිදුකර ඇතැයිද වාර්තාවේ.
    ෂරියා නීතියට අනුව ක්‍රියාත්මක වන අධිකරණයක් මාළිගාවත්ත ප්‍රදේශය මුල් කරගෙන පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහුගේ තොරුතුරු සෙවීම සඳහා එයට ඇතුළ්වූ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනෙක් ඝාතනය කර තිබේ.
    මරදාන, බොරැල්ල ආදී පොලීසිවල සැලකිය යුතු පිරිසක් මාමස්මිගෙන් මාස්පතා මුදල් ලබා ගත් බවටද තොරතුරු ලැබී තිබේ.
    යකඩ හා ඇඟළුම් ව්‍යාපාර පවත්වාගෙන යන බව පෙන්වමින් මෙම ජාවාරම් කොළඹ අවට මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ සහ ආගමික නායකයන්ගේ ආරක්ෂාවද සපයාගෙන ඇති අතර, ටී-56 තුවක්කු ඔහු විසින් නැගෙනහිරට ගෙනගොස් ඇති බවද වාර්තාවේ. මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ආයුධ සංඛ්‍යාත්මකව අත්පත් කරගැනීමේ ව්‍යාපාරයක් බවද ආරක්ෂක අංශ හෙළිදරව් කරගෙන ඇත.
    මාමස්මි මරා දැමුවත් ඔහු විසින් ව්‍යාප්ත කළ මත්ද්‍රව්‍ය මාෆියාව සහ වහාබි ත්‍රස්තවාදය මේ වන විට ලංකාව පුරා ඔඩු දුවා හමාරය. මේ සියල්ල වෙනුවෙන් වගකිව යුතු අංශ දැන්වත් ක්‍රියාත්මක වෙනවා නම් යුද්ධයකින් තොර රටක් ලෙස තවත් කාලයක් පැවතෙන්නට අපට හැකිවනු ඇත.