මාළිගාව‍ෙ ඉඩම් ටික

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මාළිගාව‍ෙ ඉඩම් ටික

    දැන් අස්ගිරියේ හාමුදුරුවරුත් සිංහලයට වෙලා තියෙන අසාධාරණය ගැන කථා කරන නිසා
    නරකද මාළිගාවෙ ඉඩම් ටික අායිත් මාලිගාවට පවර ගත්තොත්
    මේව අනූනම අවුරුද්දට බදු දීපුව
    ලගදි තම්බි යටින් ගේමක් ඇද්ද මේ ආණ්ඩුව එක්ක එකතු වෙලා මේව සින්නක්කර ගන්න
    කොහොම හරි ඒක හෙමීට යට ගියා.
    බලපන් මුළු නුවරම හම්බයො