මාළිමාවේ රෙදි ගැලවේ!!!!

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Then why are you acting like I said a PhD is required to be the speaker of the parliament? Can you point out anyone who actually said that? Sounds like you're just making up a strawman to attack. 😂
    Na na na. Then what's the fuss is about ?
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,169
    113
    M-Town
    මට හිතෙන්නේ පොර ඉල්ලා අස්වෙයි . ඒක පාවිච්චි කරයි මාලිමාවේ අය හොරුන්ව රකින්නෙ නෑ කියලා .

    බලන් ඉදපන් ! :lol:
    මාලිමාවේ උන් කියන්නේ උද්දච්ච , තමන්ගේ වැරද්දක් පිළිගන්න කැමති නැති සෙට් එකක් . විශේෂයෙන් ජෙප්පෝ .
    උන් පෙන්නන්න හදන්නේ උන් කිසි වැරද්දක් නැති අමුතුම ලෝකෙන් ආපු සෙට් එකක් කියලා . උන් කීයටවත් ඕක පිළිගන්නේ නෑ . මොකක් හරි වැල් බයිලයක් ගහයි . :rofl:
    Bump
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    විශ්වාසභංගයෙන් බංග වෙන්න කලින් කරපු වැඩක් මිසක් ඌ වරද්ද පිළිඅරගෙන කරපු දෙයක් නෙවෙයි . 🥱
    ඌ තාම කියන්නේ ඌ ට ආචර්ය උපාදිය තියනව කියලා . අන්න එක පුලුවන් නම් වැරදි කියලා පිළිගන්න කියපන්
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    බංග වෙන්න කලින් හොරා ඉල්ලා අස්වෙලා නේද?? 😂 😂 😂
     
    • Haha
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Na na na. Then what's the fuss is about ?

    The fuss is about your guy lying about having a PhD to win votes. It's not about needing a PhD to be the speaker. it's about integrity and honesty in elections. See the difference? 🤦‍♂️