මම නම් කවදාවත් හිතුවේ නෑ බන් ලපයගේ වටේ ඉන්න කේවට්ටයෝ / ළාමක හිකනල්ලු / ලොන්ත පක්කිලි ටික මේ පක්ෂය කවදක හරි විනාස කරලාදායි කියලා... දැන් නම් අනුරටයට රෙවිලා තියෙන්නේ.. මිනිස්සු 2/3 ත් දීලා මාස 7 ක් ගිහින් කරපු මෙලෝ මගුලක් නෑ... එක ගඩොල් කැටයක දෙයක් කරලා නෑ.. රාජ්‍යය ආයතන ටික පණ ඇතුව ගෙනිය ගන්න බෑ... ඔහේ හැමදාම වගේ ස්ටේජ් උඩ කටින් බතල හිටෝ හිටෝ ඉන්නවා.. ඔහොම තව අවුරුදු 3 ක් ඉඳල ගෙදරම පලයල්ලා... සමහරක් විට උඹලට ඊට කලින් මිනිස්සු එළවයි!