මාළිමාව දියාරුව ඇරඹේ!සුදාට නහුතෙට නගී!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,897
    113
    මම නම් කවදාවත් හිතුවේ නෑ බන් ලපයගේ වටේ ඉන්න කේවට්ටයෝ / ළාමක හිකනල්ලු / ලොන්ත පක්කිලි ටික මේ පක්ෂය කවදක හරි විනාස කරලාදායි කියලා... දැන් නම් අනුරටයට රෙවිලා තියෙන්නේ.. මිනිස්සු 2/3 ත් දීලා මාස 7 ක් ගිහින් කරපු මෙලෝ මගුලක් නෑ... එක ගඩොල් කැටයක දෙයක් කරලා නෑ.. රාජ්‍යය ආයතන ටික පණ ඇතුව ගෙනිය ගන්න බෑ... ඔහේ හැමදාම වගේ ස්ටේජ් උඩ කටින් බතල හිටෝ හිටෝ ඉන්නවා.. ඔහොම තව අවුරුදු 3 ක් ඉඳල ගෙදරම පලයල්ලා... සමහරක් විට උඹලට ඊට කලින් මිනිස්සු එළවයි!

    • Like
    Reactions: Kumbhakarna22

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ආණ්ඩුවේ උවමනාවක් ඉෂ්ඨ කරනවා වෙන්නත් පුළුවන්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    මම නම් කවදාවත් හිතුවේ නෑ බන් ලපයගේ වටේ ඉන්න කේවට්ටයෝ / ළාමක හිකනල්ලු / ලොන්ත පක්කිලි ටික මේ පක්ෂය කවදක හරි විනාස කරලාදායි කියලා... දැන් නම් අනුරටයට රෙවිලා තියෙන්නේ.. මිනිස්සු 2/3 ත් දීලා මාස 7 ක් ගිහින් කරපු මෙලෝ මගුලක් නෑ... එක ගඩොල් කැටයක දෙයක් කරලා නෑ.. රාජ්‍යය ආයතන ටික පණ ඇතුව ගෙනිය ගන්න බෑ... ඔහේ හැමදාම වගේ ස්ටේජ් උඩ කටින් බතල හිටෝ හිටෝ ඉන්නවා.. ඔහොම තව අවුරුදු 3 ක් ඉඳල ගෙදරම පලයල්ලා... සමහරක් විට උඹලට ඊට කලින් මිනිස්සු එළවයි!

    :yes: :yes: :yes: :yes: