පැවති ජනප්‍රසාදය ශීඝ්‍රව පහල බහින වකවානුවක, ජවිපෙ ආණ්ඩුව කලබලයට පත්වී තිබේ .
සමහර ඇමති වරුන්ට ජනතාව අකමැත්ත පල කර සිටින නිසා ක්ෂණික ඇමති මාරුවක් කිරීමට ජවිපෙ බලමණ්ඩලය තීරණය කර තිබේ .
මේ අනුව පුප්පාගෙන, හොට ඇනුනත් අඟ පෙන්නන ඇමති සෙට් එකක් මාරු කිරීමට නොදුරු දිනයක දිසනායක ( සර් කියන්න ඒපැයි) එලි බහිනු ඇත .
සංදර්ශනයක් කොට ජනතාව නැවත ඇඳීම මේ ඉලක්කයයි.
කොන්ද පන නැති මිනිස්සු ඉන්න රටක ඕනෑම බිජ්ජක් වෙච්ච දෙන් කියාගෙන ඉන්න එවුන්ට පාන් නොවේ, රිලව් නොවේ, යට පහත බසුත් කම් නැත. හ්ම් හ්ම් බලාගෙනයි