
ඔය මාලු වර්ග ඔක්කොම දැකලා තියෙනවා.. ඒත් සමහර මාලු වෙනස්නේ ඒ දැකපු ඒවට වඩා..
....අපි බලමු උන් ගැනත් විස්තර ..
![]()
![]()
![]()
මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
![]()
![]()
....බොරුනම් කාලා බලපන්
.මචන් තලපත් කියල කියන්නෙ මෙ Sail Fish ජාතියෙ මාලින්ට තමයි.මුන්ගෙ(Sail Fish ) වර්ග දෙකක් ඉන්නවා.
හැබයි මචන් තව Sword fish හ Marlin කියලා මෙන්න මෙ Sail Fish වගෙ පෙනුමෙන් සාමාන නමුත් ප්රමනයෙන් විශාල මාලු ජාති දෙකක් ඉන්නවා.
- Atlantic sailfish (Istiophorus albicans).
- Indo-Pacific sailfish ( (Istiophorus platypterus)
![]()
මෙ ඉන්නෙ මචන් Marlin මාලුවා මු තමයි ඔය කියපු Marlin,Sword fish,Sail Fish අතරින් ලොකුම එකා. හැබයි මචන් මුට සින්හලෙන් කියන්නෙ කොප්පරා කියලා.Sword fish.ට කියන්නෙ මොකක්ද නම් දන්නෙ නැ. මෙන්න Sword fish එකෙක්.
![]()
Sail Fish ගෙ ලොකුවට තියෙන Sail එක නත්නම් රුවල වගෙ තියෙන උගෙ උඩු වරල (Dorsal Fin) අනික් දෙන්නගෙ වෙනස්.
Sail Fish= තලපතා
Marlin =කොප්පරා
Sword fish=සප්පරා
අත්දැකීම් වලින් පවසන්නේ.
මචං..
එතකොට අර.
පැතල ..
ලොකු එකා මොකාද ?? :O :O


