මාළු කන්නේ දැනගනද?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය මාලු වර්ග ඔක්කොම දැකලා තියෙනවා.. ඒත් සමහර මාලු වෙනස්නේ ඒ දැකපු ඒවට වඩා..:oo:


    මොනවද වෙනස් මචං:oo: ....අපි බලමු උන් ගැනත් විස්තර ..:yes:
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    32138sailfishDSCN0511.jpg



    :no: :no:
    මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
    :rolleyes: :rolleyes:

    Me Thalapatha Thamai :yes::yes::yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් තලපත් කියල කියන්නෙ මෙ Sail Fish ජාතියෙ මාලින්ට තමයි.මුන්ගෙ(Sail Fish ) වර්ග දෙකක් ඉන්නවා.

    හැබයි මචන් තව Sword fish හ Marlin කියලා මෙන්න මෙ Sail Fish වගෙ පෙනුමෙන් සාමාන නමුත් ප්‍රමනයෙන් විශාල මාලු ජාති දෙකක් ඉන්නවා.
    58377merlin.jpg

    මෙ ඉන්නෙ මචන් Marlin මාලුවා මු තමයි ඔය කියපු Marlin,Sword fish,Sail Fish අතරින් ලොකුම එකා. හැබයි මචන් මුට සින්හලෙන් කියන්නෙ කොප්පරා කියලා.Sword fish.ට කියන්නෙ මොකක්ද නම් දන්නෙ නැ. මෙන්න Sword fish එකෙක්.
    56635sword.jpg


    Sail Fish ගෙ ලොකුවට තියෙන Sail එක නත්නම් රුවල වගෙ තියෙන උගෙ උඩු වරල (Dorsal Fin) අනික් දෙන්නගෙ වෙනස්.;)


    මම තලපත්තු කියලා හිතන් ඉදියේ..
    ඕකුන්ට නේමේ..
    අර ලොකු පැතල මාළු ජාතියක් ඉන්නේ..
    උන්ට.. :O :O
    අනේ මංදා..
    මං තලපත්තු නම් උන් තලපත්තු වෙන්න බෑ නේ..
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    Sail Fish= තලපතා
    Marlin =කොප්පරා
    Sword fish=සප්පරා


    අත්දැකීම් වලින් පවසන්නේ.
     

    123buddy

    Active member
  • Aug 15, 2007
    251
    54
    28
    wennappuwa
    මචං..
    එතකොට අර.
    පැතල ..
    ලොකු එකා මොකාද ?? :O :O

    මචන් ඔය මළු තුන්දෙනාගෙන් ටිකාක් පැතලි එකා තලපත
    කොප්පරා සහ සප්පරා ටිකක් රවුමට තියෙන්න අනික හොදට මස තියෙනවා
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අතුරු ප්‍රශ්න දෙකක් ඇහුවට කමක් නැද්ද?:confused:


    1. දැන් "දොස්තර හොද හිත" එක්ක ප්‍රශ්නය විසදාගත්තද? නැත්නම් තාමත් නානවද?:P
    2. "චවු-චවු" එහෙම තාම හොදින් ඉන්නවද? :lol: