මමත් හිතන විදියට![]()
නෑ මචන් මු තමයි තලපත් කියන්නේ ..කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ නේ. බලපන් ඕනේ නම්Fishery department එකේ Web site එකේ තියෙනවා . එහනම් උඹල කියන තලපතාගේ ෆොටෝ එකක් දාපන් බලන්ඩ.



මමත් හිතන විදියට![]()



නෑ මචන් මු තමයි තලපත් කියන්නේ ..කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ නේ. බලපන් ඕනේ නම්Fishery department එකේ Web site එකේ තියෙනවා . එහනම් උඹල කියන තලපතාගේ ෆොටෝ එකක් දාපන් බලන්ඩ.![]()
![]()
දිය රකුස් හරි..........
dan ethakota uba kiyanne lankawe malu kadawala wikunanna inne moo kiyalada?
dan ethakota uba kiyanne lankawe malu kadawala wikunanna inne moo kiyalada?
![]()
dan ethakota uba kiyanne lankawe malu kadawala wikunanna inne moo kiyalada?
![]()
මාකට් එකේ ඉන්නේ මෙන්න මු...
![]()
ekane mata dana ganna ona wela thibbe eka.thanks![]()
![]()
![]()
මම දන්න තරමින් තලපත්තු මෙහෙම නෙමේ...
![]()
![]()
මේ තලපත් තමා බං.........එනකොට ඔය පෘෂ්ඨීය වරල කපල, ඔළුව අයින් කරල එන්නේ......ඔව් මටත් ඒක දැනුන
මෙන්න කට්ට කරෝල හදන මාළුවා මුට කියන්නේ Queen Fish.
![]()
![]()
මාකට් එකේ ඉන්නේ මෙන්න මු...
![]()
මේ තලපත් තමා බං.........එනකොට ඔය පෘෂ්ඨීය වරල කපල, ඔළුව අයින් කරල එන්නේ......
ඕකව දැක්කම කන්න හිතෙන්නේ නෑ......ගුටි කන මූණක් තියෙන්නේ අපේ සමහර දේශපාලුවන්ට වගේ.....................
වෙනස් ජාතිය රකුසා කිව්ව විදියට කොප්පරාවා.........
උන් ටේස්ට් නැත.................
තව ඉන්නවා රතුස් දාපං මචං ඔය කට්ට කරවල වලට වේලන මාලු ජාතිය......වේක්කයො.....
තව ලින්නො.....පරව්........
ඊලගට බේක් කරන්න ඉස්තරම් කොස්සෝ.......හැදැල්ලෝ......
තව දැල්ලො.ඉස්සො. පොකිරිස්සො සහ කකුළුවෝ......
කකුළුවො නම් ජාති බර ගානක් ඉන්නව නේහ්......
තව පුළුවන් නම් ගනන් ම මාළු ජාතිය....කැවියා.......
me inne caviar..muge biththara ganan moota wada