මාළු කන්නේ දැනගනද?

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඇයි තෝර මාළු එච්චර ගණං, ඒව ගොඩක් ගුණ හින්දද මිල. ගල්මාළු, තෙලිය වගේ මාළු ගුණයි කියන කතාව ඇත්තද?


    Kanawanam kaapan balaya, kelawalla, alagoduwa, iratawalla, etawalla wage hondata lee thiyena tuna type maalu.
    :yes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බාලයෝ
    කෙලවල්ලෝ
    අලගොඩුවෝ

    ඕන තරම් කාල ඇති බන්
    එත් කොලබ කෙලවල්ලට බලය කියනවා
    බලයට කෙලවල්ල කියනවා
    මාළු සේරම මාරු කරලා මෙහෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ ඔයා හාල් මැස්සෝ දාල නෑ නේ

    අලුත්ම හාල් මැස්සෝ බැදලා ගත්තම මරුම තමයි බයිට් එකට
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කෝ ඔයා හාල් මැස්සෝ දාල නෑ නේ

    අලුත්ම හාල් මැස්සෝ බැදලා ගත්තම මරුම තමයි බයිට් එකට

    Wambatu.JPG


    :P:P:P