ඊයේ පෙරේදා මාළු කඩෙන් කොප්පරා මාළු ගෙනල්ල නිකමට නාහෙට ලංකරලා බැලුව. ෆෝර්මලින් ගඳේ ඉන්න බෑ. කරවල වලටත් මේ වැඩේ කරනවලු වේලන්න කළින්. දන්නා විදියට formaldihide කියන්නේ ෆට්ට carcinogen එකක්. උඹලත් පොඩ්ඩක් චෙච්ක් කරලා බලපල්ලා මාළු කරවල ගනිද්දි.
කොහේද මචෝ..