මාළු ටැංකි

Ashan052

Well-known member
  • Dec 31, 2010
    30,409
    19,032
    113
    adala nene
    ඔව් බං පොඩි මාලු ගන්න උනේ. ටැංකියයි එකට ඕන බඩුයි ගත්තම සල්ලි ඉවර උන කියහන්කෝ :angry: Discusල ජොඩුවක් ගෙනත් දාන්න ඕන ලගදිම :D:D

    mokkuda gaththe :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,973
    14,706
    113
    ඔව් බං පොඩි මාලු ගන්න උනේ. ටැංකියයි එකට ඕන බඩුයි ගත්තම සල්ලි ඉවර උන කියහන්කෝ :angry: Discusල ජොඩුවක් ගෙනත් දාන්න ඕන ලගදිම :D:D
    ela ela.

    ow bn mara ganan. podi malu awulak naha.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,994
    1,745
    113
    SL
    ඒකට තව ටිකක් කල් ඉන්ඩ
    හදන්ඩ ටිකක් අමාරු කට්ටියක් ඩිස්කස් කියන්නෙ වතුර ටික නූලටම තියෙන්ඩ ඕනෙ :yes:
    එහෙමත් සීන් එකක් තියෙනවද :sorry::sorry: