
ඌ නන් සැහෙන බොරු ටිකක් දෙසා බානවා.උගන්ඩාවේ සල්ලි කියන ළාමක ටින් ටින් කතා කියන්නේ නැතුව ලමයි දහයක් විතර හිටපු ටියුෂන් පන්ති කරපු නිමල් පෙරේරා අද බිලියනපතියෙක් වෙලා ඉන්නේ කොහොමද කියලා හෙව්වානම් වටින්නේ නැත්ද
පූප පුච්චන්න ඕනේ මේ උගන්ඩාවේ සල්ලි මිටි ගෙනිහිල්ලා දැම්මා කියපු සුදත්තක කියන මෝඩ ජෙප්පගෙ![]()
රනිල් සියාට
කඩේ ගිය උන් පව් නැද්ද?
මඩ ගහන්න හදපු බොරු පෝස්ට් ඕවා.. උගන්ඩා මැණිකේ මේ අවුරුදු 5 ඇතුලත කොහොම හරි ඔය සල්ලි ගේනවාමයි
දැන් එකත් කියලා තියෙන්නේ අපි නේ යකෝ