shani ge interview eka balapan :D
LKS007 Well-known member Jun 14, 2008 39,779 3,774 113 මාතර - මාලෙබ් - melbourne Nov 5, 2024 #21 shani ge interview eka balapan
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 5, 2024 #22 මට මතක විදියට පිටරට ඉන්න සිංහලු ටිකක් ඔය කතාව ලවුඩ්ස්පීකරයකින් කිව්වෙ පාරක වගේ තැනක (ටොයියො හෝ ජෙප්පො ටිකක් වෙන්ඩ ඇති)
මට මතක විදියට පිටරට ඉන්න සිංහලු ටිකක් ඔය කතාව ලවුඩ්ස්පීකරයකින් කිව්වෙ පාරක වගේ තැනක (ටොයියො හෝ ජෙප්පො ටිකක් වෙන්ඩ ඇති)
KrishanL89 Well-known member Sep 12, 2020 9,258 15,361 113 Nov 5, 2024 #23 හනික වරෙන් තාරකෝ මෙන්න මෙහෙ වරෙන් මෙන්න මෙහෙ වරෙන් කුකුලොහ් නට නටා වරෙන්.... @tharakaf Reactions: shenat
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Nov 7, 2024 #24 මෙ පාලනය ලෙසියෙන් පෙරලන්න බැ වෙන බලවෙගයකින්වත් මොන කපෙටවත්,,හැබැයි උන්ම පෙරලගන්නවා..
shenat Well-known member May 13, 2007 58,569 86,857 113 ආශ්චර්යමත් රටක Nov 7, 2024 #25 Lanka Gu News එකේ දැම්මොත් ටිල්වින් කිව්ව කියලා උගේ පුකේ තමයි සල්ලි හංගල තියෙන්නෙ, උබලට පෙන්නන්නෙ නෑ කියලා. අපි ඒත් දෙන්නෙ NPP එකට. තැරි වේස බයියන්ගෙ ගූ මොළ මදි අපිව තම්බන්න.
Lanka Gu News එකේ දැම්මොත් ටිල්වින් කිව්ව කියලා උගේ පුකේ තමයි සල්ලි හංගල තියෙන්නෙ, උබලට පෙන්නන්නෙ නෑ කියලා. අපි ඒත් දෙන්නෙ NPP එකට. තැරි වේස බයියන්ගෙ ගූ මොළ මදි අපිව තම්බන්න.
chatudil Well-known member Mar 19, 2008 407 596 93 My Home Nov 7, 2024 #26 මාලිමාවට කඩේ යන්න එපා කියන උන් 99% කියන්නේ නෑ කාටද කඩේ යන්න ඕනි කියලා. මොකද ඒ අය කඩේ යන කෙනා කිව්වොත් ඉතින් ආයේ ඒ අයට රෙදි නැතුව තමයි පාරේ යන්න වෙන්නේ. ඉතුරු 1% බැලුවොත් ඒ අයව කඩේ යවන එකෙක්ගේ ගෝලයෙක්.
මාලිමාවට කඩේ යන්න එපා කියන උන් 99% කියන්නේ නෑ කාටද කඩේ යන්න ඕනි කියලා. මොකද ඒ අය කඩේ යන කෙනා කිව්වොත් ඉතින් ආයේ ඒ අයට රෙදි නැතුව තමයි පාරේ යන්න වෙන්නේ. ඉතුරු 1% බැලුවොත් ඒ අයව කඩේ යවන එකෙක්ගේ ගෝලයෙක්.