මාළු මිල ඉහළට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800ක් ලෙස සිල්ලර මිල දැක්වුණා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    මුහුද සැරයි බන්, ගිය දවස් ටිකෙම
    යන්න එපා කියලා වොර්නින් දීලා තිබ්බෙ,

    ඉයෙ අද තමයි ආයෙ පටන් ගත්තේ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    සුලි කුණාටුව මචං
    මාළු වෙන පැති වලට ගහගෙන ගිහින්
    බෝට්ටු ගියාට මාලු නෑ
     
    • Haha
    Reactions: dilann

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    කවදත් මාලු නම් ගනන් චිකන් වලට වඩා. ලාබෙට තියෙන්නෙ සාලයා ලින්නා බල වගෙ මෙලෝ රහක් නැති මාලු. ඊට ලාබයි චිකන්, පෝක් කන එක. තලපත් වගේ කනව නම් බීෆ් ලාබයි.
     
    • Like
    • Haha
    Reactions: nalin0001 and Giant

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    1400ට අඩුවෙන් කෙලවල්ලො නම් කාපු කාලයක් මතක නෑ මට නම්

    තලපත් කොප්පරා කොහොමත් 3000 වගේ තමයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඇයි බන් බැරි මාළු කොටු කරලා මුහුදේම වගා කරන්න? අපි හිතමු nautical mile 1x1 area එකක් net එකකින් කොටු කරලා මාළු වගා කරනවා. එහෙම නැත්තම් මුහුදේම ටැංකි ගහල මාළු වගා කරනවා. කොටු කරලා වගා කරාම ඉක්මනට බෝ වෙනවා. 🤷‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඇයි බන් බැරි මාළු කොටු කරලා මුහුදේම වගා කරන්න? අපි හිතමු nautical mile 1x1 area එකක් net එකකින් කොටු කරලා මාළු වගා කරනවා. එහෙම නැත්තම් මුහුදේම ටැංකි ගහල මාළු වගා කරනවා. කොටු කරලා වගා කරාම ඉක්මනට බෝ වෙනවා. 🤷‍♂️
    ඉතින් එහම කරනවා . fish farming කියලා කරන්නේ
     
    • Love
    Reactions: Candid-B

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    හාල් පොල් මාළු බිත්තර එළවලු පෙට්‍රල් වාහන විතරද බන් ජිවිතේ කියන්නේ. ඊට එහා ලෝකයක් තියනව
     
    • Haha
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දැන් සති දෙකකට වගේ කලින් පෑලියගොඩ මාර්කට් එකෙන් ගත්තා සාලයෝ රුපියල් 100 යි කිලෝ එක.

    ලින්නා 300 යි.

    තලපත් 1400

    කෙලවල්ලා 1200

    දැන් නං කොහොමද දන්නේ නෑ.

    මාසෙකට හරි යන්න මාළු, එළවලු, පලතුරු, කරවල ජාති එහෙන් ගන්නේ.