පසුගිය කාලයට සාපේක්ෂව මත්ස්‍ය මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සාලයා කිලෝ ග්‍රෑමයක් රුපියල් 400ත් 500ත් අතර, තලපත් රුපියල් 3,000ක්, කෙළවල්ලා රුපියල් 1,400ක්, ඉස්සෝ රුපියල් 1,800ක් ලෙස සිල්ලර මිල දැක්වුණා.
ඉතින් එහම කරනවා . fish farming කියලා කරන්නේඇයි බන් බැරි මාළු කොටු කරලා මුහුදේම වගා කරන්න? අපි හිතමු nautical mile 1x1 area එකක් net එකකින් කොටු කරලා මාළු වගා කරනවා. එහෙම නැත්තම් මුහුදේම ටැංකි ගහල මාළු වගා කරනවා. කොටු කරලා වගා කරාම ඉක්මනට බෝ වෙනවා.![]()
අනුරාධයගේ බලු පූස් සෙට් එක මතක් උනාසාලයෝ කිලෝ එක අද 600යි. පූසන්ට ගෙනාවා වෙනම 400 කැ සාලයෝ.
තලපත් කොප්පරා me deken mokakda raha wadima.. ekama malu jathiyema flavors dekak neh oya?1400ට අඩුවෙන් කෙලවල්ලො නම් කාපු කාලයක් මතක නෑ මට නම්
තලපත් කොප්පරා කොහොමත් 3000 වගේ තමයි