මාළු මිල ඉහළට

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    තලපත් කොප්පරා me deken mokakda raha wadima.. ekama malu jathiyema flavors dekak neh oya?
    නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්
     
    • Wow
    • Like
    Reactions: Any.key and Smartm

    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,372
    113
    මම දන්නෙ නම් ඔහොම.

    තෝර කියන්නෙ ලොකු එකාට අන්ජිලාව කියන්නෙ පොඩි එකාට. ඒ වගේ
    පොඩි කාලේ මාළු කාරයෝ ළඟ අන්ජිලාවෝ කියල මාළු තිබ්බ. දැන් එහෙම කියන්නේ නැහැ උන් තොර කූරි කියන්නේ වැඩි ගානට විකුණන්නන
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සීයා හිටියනම්, තාමත් මාළු 400/= 500/=
    මෙයාලට පලපුරුද්ද නෑ මාළු අල්ලලා ඒකයි හේතුව..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවෙ මිනිස්සු මාළු කඩෙන් අරන් කන්නේ ආගමික කාරණා මත. නිකමට හරි ලංකාව ක්‍රිස්තියානි, කතෝලික රාජ්‍යයක් වුණානම් මිනිස්සු ඕන තරම් මාළු අල්ලගෙන කනවා. දැන් පවට බිය නිසා වැඩිය කවුරුත් මාළු අල්ලගන්නේ නෑ. සාමාන්‍ය තරමේ මාළු දෙන්නෙක් අල්ල ගත්තනම් පවුලකට හොඳටම ඇති. මෙච්චර ගඟවල්, ඇල දොළ මුහුදු තියාගෙන මාළු ගණන් කිය කිය කෑගහනවා.

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ලංකාවෙ මිනිස්සු මාළු කඩෙන් අරන් කන්නේ ආගමික කාරණා මත. නිකමට හරි ලංකාව ක්‍රිස්තියානි, කතෝලික රාජ්‍යයක් වුණානම් මිනිස්සු ඕන තරම් මාළු අල්ලගෙන කනවා. දැන් පවට බිය නිසා වැඩිය කවුරුත් මාළු අල්ලගන්නේ නෑ. සාමාන්‍ය තරමේ මාළු දෙන්නෙක් අල්ල ගත්තනම් පවුලකට හොඳටම ඇති. මෙච්චර ගඟවල්, ඇල දොළ මුහුදු තියාගෙන මාළු ගණන් කිය කිය කෑගහනවා.

    ගෙවල් කොහෙද.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,745
    18,526
    113
    පොඩි කාලේ මාළු කාරයෝ ළඟ අන්ජිලාවෝ කියල මාළු තිබ්බ. දැන් එහෙම කියන්නේ නැහැ උන් තොර කූරි කියන්නේ වැඩි ගානට විකුණන්නන
    අන්නේකයි. අදටටත් මාදැලකින් වගේ ගත්තොත් තමා අන්ජිලාවෙ අඩුවට ගන්න පුලුවන්. අපි නම් වෙරලරම ගිහින් ගන්න නිසා එක එක ජාති හම්බ වෙනව
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්
    Pissuda cut warga wenayi , thalapath koppara
    Sapparu kiyanne malu warga 3k warga gaok tiyenawa munge family eke

    yako me dan genawe. linna 500g 600i, kelawalla 500g 1350
    Bala kiyada
    ------ Post added on Dec 4, 2024 at 11:08 AM

    wikarada ubata?
    Warga 2 k bn
    ------ Post added on Dec 4, 2024 at 11:09 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,533
    28,372
    113
    නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්
    ඔව් තලපත් කියන්නේ රතු පාට වැඩි සාමන්යෙන් පොඩි කොප්පරා වලට වඩා. කොප්පරා කියන්නේ size එක ලොකු ලා රෝස පාට වගේ එක. දැන් ඔක්කොම විකුනන්නේ තලපත් කියල
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,865
    10,090
    113
    අද දවසේ මාලු මිල ඔබ වෙත ගෙන ආවේ අලුත් එකා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    බලපන් උඹලා දාන ත්‍රෙඩ් නිසා මේකේ ඉන්න අනුරගේ ලොකුම අනුගාමිකයෙකුගේ හිත හොඳටම රිදිලා.. බත් නොකා වෙනම මොනවා හරි කාලා.පොල් කිරි නොදා ව්‍යාංජන හදලා,දරවලින් උයලා අනුරට මාස හයක් කල්දීපල්ලා.එතුමා දාපු ත්‍රෙඩ් දෙක තුනට ගිහින් හිත හැදෙන්න මොනවා හරි කියල වරෙල්ලා..