නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්තලපත් කොප්පරා me deken mokakda raha wadima.. ekama malu jathiyema flavors dekak neh oya?
නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්තලපත් කොප්පරා me deken mokakda raha wadima.. ekama malu jathiyema flavors dekak neh oya?
wikarada ubata?නිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්
මම දන්නෙ නම් ඔහොම.wikarada ubata?
පොඩි කාලේ මාළු කාරයෝ ළඟ අන්ජිලාවෝ කියල මාළු තිබ්බ. දැන් එහෙම කියන්නේ නැහැ උන් තොර කූරි කියන්නේ වැඩි ගානට විකුණන්නනමම දන්නෙ නම් ඔහොම.
තෝර කියන්නෙ ලොකු එකාට අන්ජිලාව කියන්නෙ පොඩි එකාට. ඒ වගේ
ලංකාවෙ මිනිස්සු මාළු කඩෙන් අරන් කන්නේ ආගමික කාරණා මත. නිකමට හරි ලංකාව ක්‍රිස්තියානි, කතෝලික රාජ්‍යයක් වුණානම් මිනිස්සු ඕන තරම් මාළු අල්ලගෙන කනවා. දැන් පවට බිය නිසා වැඩිය කවුරුත් මාළු අල්ලගන්නේ නෑ. සාමාන්‍ය තරමේ මාළු දෙන්නෙක් අල්ල ගත්තනම් පවුලකට හොඳටම ඇති. මෙච්චර ගඟවල්, ඇල දොළ මුහුදු තියාගෙන මාළු ගණන් කිය කිය කෑගහනවා.
අන්නේකයි. අදටටත් මාදැලකින් වගේ ගත්තොත් තමා අන්ජිලාවෙ අඩුවට ගන්න පුලුවන්. අපි නම් වෙරලරම ගිහින් ගන්න නිසා එක එක ජාති හම්බ වෙනවපොඩි කාලේ මාළු කාරයෝ ළඟ අන්ජිලාවෝ කියල මාළු තිබ්බ. දැන් එහෙම කියන්නේ නැහැ උන් තොර කූරි කියන්නේ වැඩි ගානට විකුණන්නන
සුලි කුණාටුව මචං
මාළු වෙන පැති වලට ගහගෙන ගිහින්
බෝට්ටු ගියාට මාලු නෑ
Pissuda cut warga wenayi , thalapath kopparaනිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්
Bala kiyadayako me dan genawe. linna 500g 600i, kelawalla 500g 1350
Warga 2 k bnwikarada ubata?
ඔව් තලපත් කියන්නේ රතු පාට වැඩි සාමන්යෙන් පොඩි කොප්පරා වලට වඩා. කොප්පරා කියන්නේ size එක ලොකු ලා රෝස පාට වගේ එක. දැන් ඔක්කොම විකුනන්නේ තලපත් කියලනිකන් තලපත් කියද්දි මාලුව පොඩී මැද කට්ට එක්ක තියෙන්නෙ. කොප්පරා කියන්නෙ ලොකු සයිස්. කටු නෑ. මාලු කුට්ටි වගේ ගන්න පුලුවන්