මාළු රට යැවීමත් ඉවරයිද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාළු රට යැවීමත් ඉවරයිද

    යුරෝපේ කොමිසමින් මාළු ගන්න එක නවත්තන්න නේද හදන්නේ
    මොකක්ද බං ලංකාවේ කොඩිය ගහගෙන නැව් ඇවිත් මාළු අල්ලං යනවා කියන කතාව
    :nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිති විරෝධි ධිවර ක්‍රිම වලින් ලංකාවේ නැව් මාලු අල්ලනව එකයි ගන්නේ නැත්තේ .අර ලයිට් ගහලා එහෙම මාලු අල්ලන සින් තියෙන්නේ එව හින්ද තමයි .ඔව කරන්නේ නම ගිය දේශපාලුවෝ මේකට ලංකාවේ ‍ධිවර අමාතංශය ධිවර ඇමති වගකියන්න ඔනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නිති විරෝධි ධිවර ක්‍රිම වලින් ලංකාවේ නැව් මාලු අල්ලනව එකයි ගන්නේ නැත්තේ .අර ලයිට් ගහලා එහෙම මාලු අල්ලන සින් තියෙන්නේ එව හින්ද තමයි .ඔව කරන්නේ නම ගිය දේශපාලුවෝ මේකට ලංකාවේ ‍ධිවර අමාතංශය ධිවර ඇමති වගකියන්න ඔනේ.

    නැව් වලින් ගිහිං මාළු අල්ලනවද බං ලංකාවේ ධීවරයෝ මොකක් හරි සින් එකක් තියෙනවා
    මේකෙන් වෙන්නේ කුඩා පරිමාණ ධීවරයෝ ටිකට ජිවත් වෙන්න විදිහක් නැති වෙන එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නිති විරෝධි ධිවර ක්‍රිම වලින් ලංකාවේ නැව් මාලු අල්ලනව එකයි ගන්නේ නැත්තේ .අර ලයිට් ගහලා එහෙම මාලු අල්ලන සින් තියෙන්නේ එව හින්ද තමයි .ඔව කරන්නේ නම ගිය දේශපාලුවෝ මේකට ලංකාවේ ‍ධිවර අමාතංශය ධිවර ඇමති වගකියන්න ඔනේ.
    :D:D ඇත්තද බන්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    චීන නැව් වලට ඕනේ හැටියට මාළු අල්ලන්න ඉඩ දිලානේ තින්නේ... එකයි ඔය සින් එක.. චීන්නුන්ට මුහුදත් විකුනලා තින්නේ දැන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චීන නැව් වලට ඕනේ හැටියට මාළු අල්ලන්න ඉඩ දිලානේ තින්නේ... එකයි ඔය සින් එක.. චීන්නුන්ට මුහුදත් විකුනලා තින්නේ දැන්

    එහෙනං උන් ලංකාවේ කොඩිය දාගෙන සිංහලුන්ගේ මුහුඩේ මාළු අල්ලං යනවා. යුරෝපේ උන් හිතන්නේ ඒ සිංහලු කියල. :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙනං උන් ලංකාවේ කොඩිය දාගෙන සිංහලුන්ගේ මුහුඩේ මාළු අල්ලං යනවා. යුරෝපේ උන් හිතන්නේ ඒ සිංහලු කියල. :angry:

    bottu lankawe register karahama lankawe kodiya gahanawa.
    dan unge jatiya thiyana nisa lankawa adaala naha wage.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    bottu lankawe register karahama lankawe kodiya gahanawa.
    dan unge jatiya thiyana nisa lankawa adaala naha wage.

    රාජිතයා කියනවා රුසියාවට සහ චීනෙට මාළු යවන්න හදනවලු
    රුසියාවට යවන්න පුළුවන් නම් එය ඉතාම හොඳ දෙයකි
    අපේ මුහුඩේ මාළු අල්ලන් යන චීනා අපෙන් සල්ලි දීල මාළු ගනීද. මෙහෙමත් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනං උන් ලංකාවේ කොඩිය දාගෙන සිංහලුන්ගේ මුහුඩේ මාළු අල්ලං යනවා. යුරෝපේ උන් හිතන්නේ ඒ සිංහලු කියල. :angry:

    :shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kawadada ban me lankawa winsa karala iwara karanne aye mula idan wat hadaganna... hmm

    ඊළඟ පාර මහින්දට ඡන්දෙ දියන් ... එතකොට මුල ඉඳන් පට‍න් ගන්න පුළුවන් .. තව ඉතුරු වෙලා ඉන්න සොන්න වංශයයි, හෙළ උරුමයයි පොඩි පොඩි සොන්නලු ටිකක් විතරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඊළඟ පාර මහින්දට ඡන්දෙ දියන් ... එතකොට මුල ඉඳන් පට‍න් ගන්න පුළුවන් .. තව ඉතුරු වෙලා ඉන්න සොන්න වංශයයි, හෙළ උරුමයයි පොඩි පොඩි සොන්නලු ටිකක් විතරයි

    මහරජට ඉතුරු වෙන්නේ සොන්නවංශ විතරයි වගේ.. හෙළ උරුමේත් අයින් වෙනවලු.