මාළු ව්‍යාපාරික සංජීව කුමාරගේ ඝාතනයෙන් වත්තේගම ඇවිළෙයි

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,017
    2
    15,763
    113
    කුඩු පට්ටම් කරලා කියලා බන් ඌ කියන්න උත්සහ කලේ


    මටත් මේ ගොන්ත මයින්ඩ් එක තේරෙන්නේ නෑ බන්
    මරන එක සාදාරණයි එකෙක් නැගගෙන එනවා නම්
    ඒත් ගොන්ත විදියට තමන් අහුවෙන්න ඇයි මෙච්චර ප්‍රතමික විදියේ වැඩ කරන්නේ

    හොඳට කල්පනා කරලා, පට්ට ස්වාභාවික මරණයක් විදියට දැනෙන්න ගේමක් ගහන්න මේ ලෝකේ කොච්චර නම් ෆිල්ම් තියෙනවා ගයිඩ් කරන. ඒ මුකුත් නැතිව මැරුවට පස්සේ වෙන දේ ගැන කිසිම දෙයක් හිතන් නැතිව මේ කරන ගොබ්බ වැඩ නම් ඇත්තටම තෙරෙන්නේ නෑ. සල්ලි වියදම් කරලා ගහපියකෝ ෆුල් හොල්මන් වෙලා ජිවිත කාලෙටම අබිරහසක් වෙන ගේම් එකක්.
    ------ Post added on Jan 7, 2025 at 7:40 PM
    අන්න එ‍්කයි හුත්ත තමන් බේරිලා නම් ඔන්න ඕන පකක්. අනිත් පැත්තට එවෙලෙ කේන්තියට මොකකින් හරි දමල අ‍ැරලා මැරුණා නම් එ‍්කත් කමක් නෑ. ලක්ෂ 50 කුත් ගෙවලා ඔහොම රෙද්දක් කරන්නෙ අඩු ගාණෙ return එකක්වත් ගන්ඩ නෙවෙයිද. අනික එච්චර ගොන් විදිහට කරල අහු වෙන්න ඕන නම් එක එකාට සල්ලි දෙනවා වෙනුවට තමන්ම ගිහින් මරල දැම්මා නම් ඉවරනෙ.
     
    • Like
    Reactions: NRTG and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අන්න එ‍්කයි හුත්ත තමන් බේරිලා නම් ඔන්න ඕන පකක්. අනිත් පැත්තට එවෙලෙ කේන්තියට මොකකින් හරි දමල අ‍ැරලා මැරුණා නම් එ‍්කත් කමක් නෑ. ලක්ෂ 50 කුත් ගෙවලා ඔහොම රෙද්දක් කරන්නෙ අඩු ගාණෙ return එකක්වත් ගන්ඩ නෙවෙයිද. අනික එච්චර ගොන් විදිහට කරල අහු වෙන්න ඕන නම් එක එකාට සල්ලි දෙනවා වෙනුවට තමන්ම ගිහින් මරල දැම්මා නම් ඉවරනෙ.
    සංස්කෘතිකයි. එකඟයි
    මෑත කාලේ කිසිම ගේම් එකක් අහුනොවෙන්න ගහලා නෑනේ එකෙක්වත්
    ලංකාවේ ගොබ්බ පොලිසියට අහුවෙනවා කියන්නේ මුන් ප්‍රථමිකේ නෙමේ මොනටිසෝරි ලෙවල් එකේ වත් නෑ බන්

    වකපුටෙන් යන්න ගේමක් ගහන්න හරි හමන් එකෙක් ලංකාවේ නැති හැටි
    බැරිද ඉන්ඩ්‍රේ උඹටවත් එහෙම ගේමක් ගහන්න
    ඩේලි බේසිස් කුතුහලේ වැඩිවෙලා ඇඹරිලා යන්න
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    සංස්කෘතිකයි. එකඟයි
    මෑත කාලේ කිසිම ගේම් එකක් අහුනොවෙන්න ගහලා නෑනේ එකෙක්වත්
    ලංකාවේ ගොබ්බ පොලිසියට අහුවෙනවා කියන්නේ මුන් ප්‍රථමිකේ නෙමේ මොනටිසෝරි ලෙවල් එකේ වත් නෑ බන්

    වකපුටෙන් යන්න ගේමක් ගහන්න හරි හමන් එකෙක් ලංකාවේ නැති හැටි
    බැරිද ඉන්ඩ්‍රේ උඹටවත් එහෙම ගේමක් ගහන්න
    ඩේලි බේසිස් කුතුහලේ වැඩිවෙලා ඇඹරිලා යන්න
    අහු නොවන ගේම් ගොඩක් තියෙනවා. අහු උනත් ඔප්පු කරගන්න බැරි ඒවත් එමටයි.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    කුඩු පට්ටම් කරලා කියලා බන් ඌ කියන්න උත්සහ කලේ


    මටත් මේ ගොන්ත මයින්ඩ් එක තේරෙන්නේ නෑ බන්
    මරන එක සාදාරණයි එකෙක් නැගගෙන එනවා නම්
    ඒත් ගොන්ත විදියට තමන් අහුවෙන්න ඇයි මෙච්චර ප්‍රතමික විදියේ වැඩ කරන්නේ

    හොඳට කල්පනා කරලා, පට්ට ස්වාභාවික මරණයක් විදියට දැනෙන්න ගේමක් ගහන්න මේ ලෝකේ කොච්චර නම් ෆිල්ම් තියෙනවා ගයිඩ් කරන. ඒ මුකුත් නැතිව මැරුවට පස්සේ වෙන දේ ගැන කිසිම දෙයක් හිතන් නැතිව මේ කරන ගොබ්බ වැඩ නම් ඇත්තටම තෙරෙන්නේ නෑ. සල්ලි වියදම් කරලා ගහපියකෝ ෆුල් හොල්මන් වෙලා ජිවිත කාලෙටම අබිරහසක් වෙන ගේම් එකක්.
    ------ Post added on Jan 7, 2025 at 7:40 PM
    එහෙම කරන්න වෙන්නේ නෑ බන්. උඹ හිතනවද තාජුදීන් එහෙම මරන්න තිබ්බ කියලා. අවස්ථාව සහ අරුගේ වෙලාව සමපාත වුනේ නැත්නම් මරන්න ලේසි නෑ.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මෙහෙම හොඳටම තමන් කියල අහු වෙන විදිහට මිනී මරවලා, සමාජ ගර්හාවට ලක් වෙලා, අන්තිමට හිරේත් ගිහින් තමන්ගෙ business එක තවත් හුකවගන්න එකනෙ වෙන්නෙ
    ඕව කරවන ලොකු මුදලාලිලා හිරේ යන්නෙ නෑනෙ බං
    උගේ සල්ලි වලටයි අරක්කු වලටයි වැඩකරන ගෝලයෙක් තමයි අන්තිමට යන්නෙ
    මුදලාලි ඇප පිට හරි එලියට ඇවිත් ටික කාලෙකින් අර මැරුණ පොරගෙ ගෑනිවත් ලඟට ගනී
    මම දන්න විදියට ඔය මාළු සීන් එකේ ඉන්න පොරවල් එහෙමයි
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    yes (malu lalle eka boattu walin kudu adinawada danne na contract dila gassanna)

    hoyanna deyak na agent. sadaranawa kisima deyak adu kule kaluwonge rate karanna ba

    ponna gahillak ban. 4k5k wata wela ekek kapana eka
    නියමයි ඒජන්ට් උබට තේරුන ලාවට
    හැබැයි වෙලා තියෙන්නෙ අනිත්පැත්ත ගොඩක් වෙලාවට
    2009 යුද්දෙ ඉවර උන අලුත නුවර මාලුමාකට් එකෙත් ඔහොම කේස් එකක් ගියා

    එක මාලුබිස්නස් කාරයෙක් උගෙ බෝට්ටුවෙ වැඩට, මාලු ලොරියේ වැඩට CID එකේ උන් අරන් කුඩු මර්ධනයට පොලිසියට උදව් වෙන්න.
    ඕක ආරන්චි උනගමන් මාකට් එකේ කුඩු බිස්නස් එක කරවන මාලු බිස්නස් කාරය ඌගේ බෙල්ල කපල මැරුව

    ඊට පස්සෙ මැරුණ කෙනාගෙ පුතා ඒකෙ පලිය ගන්න අරූව මාකට් එක ඇතුලෙදි කෑලි කරල පොහොර බෑග් එකකට දාල දොර ලගින් තිබ්බ. නිකන් මෙක්සිකෝවෙ වගේ සීන් එකක්.

    මේකෙ උන් මාස්ටගේම් වගේ මේක එක්ස්ප්ලේන් කරන්නෙ මාලුකාරයන්ගෙ හැටි දන්නෙ නැති හින්ද, උන්ට කේන්ති ගියාම මාලුවගෙයි මිනිහගෙයිවෙනසක් නෑ කපනව කෑලි ඊටපස්සෙ වෙනදේ ගැන හිතන්නෙ නැතිව.
    මීගමුව හොස්පිටල් එකේ Emergency වෝඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහල බලපන් ඇගෙ කෑලි නැතිව මාලුකාරයො කීදෙනෙක් ඕකට එනවද කියල .
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    a.jpg


    b.jpg



    අපි මේ අයියව දන්නවා. අපි ඔක්කොම ගියා මළ ගෙදරට අපි පදිංචි පේරාදෙණියේ වුනත්. නම සංජිව උනාට මිනිස්සු කියන්නේ "අමිල" කියල. වත්තේගම මාකට් එකෙ මාළු කඩ දෙකක් තිබ්බ එකක් " ත්‍රිකුණාමලයේ අමිල මාළු වෙළදසැල" අනික "ලෝරන්ස් මාළු වෙළදසැල" ලෝරන්ස් කියන්නේ නුවර කෙනෙක් නෙවේ දකුණේ අඩු කුලේ මදාවි පරයෙක් යුද්දේ කාලේ මෙහෙට පදිංචියට ආපු! ලෝරන්ස් කියන්නෙ අප්පා ඌ තමා මාළු කඩේ කරන් ගියේ ඊට පස්සේ ඌගේ පුතා. නුවරට ආවට උන්ගෙ අඩු කුලේ ගති ගියේ නැහැ.

    ලෝරන්ස්ගේ මාළු කඩේ තිබ්බේ මාකට් එකේ එක කොනක, අමිල මාළු කඩේ තිබ්බේ තව කොනක. අමිලගේ මාළු ටිකක් ගණන්. හැබැයි හොඳට සුද්ද කරලා දෙනවා ෆ්‍රෙෂ් බඩු.

    ලෝරන්ස්ගේ මාළු තැලිලා කොලිටි නැහැ ජරාව හැබැයි ගාන අඩුයි. අමිල අතන වැඩියෙන් විකුනද්දී මුන්ට අවුලනේ ඒ නිසා ලෝරන්ස් නගරසභාවට පගාව දීලා එතැන රෙන්ට් එක වැඩි කෙරෙවුවා. ඊට පස්සේ අමිලට එතැන කඩේ කරන්න බැරි තත්වෙට ආවා. ඊට පස්සේ එයා ගෙදර මාළු වික්කා මාස තුනක් වගේ. ඒත් මිනිස්සු ගත්තා ගෙදර ගිහිං.

    නැත්නම් කෝල් කරාම ස්කුටර් එකෙන් ගෙනත් දෙනවා මාළු. ඒ තරම් හොදයි මාළු. කපලා හොඳට සුද්ද කරලා දෙන්නෙ. ගාන රුපියල් 50ක් 100ක් වැඩි උනාට මිනිස්සු අමිලට ලැදි.

    තව ලෝරන්ස්ලා නගරසබාවට සල්ලි දීලා බස් හෝල්ට් එක ලගත් කඩයක් දාගත්තා. එතන කඩයක් දාන්න බැරි තැනක් කොහොම හරි ඒත් පගාව දීලා කඩයක් ගහගත්තා. ලෝරන්ස්ගේ කඩේට PHI ලා එහෙමත් පැනල තියෙනවා කුණු මාළු නිසා!

    අන්තිමට රෙන්ට් එක වැඩි නිසා අමිලට මාකට් එකේ වෙන කඩේකට එන්න වුනා. ඒක තියෙන්නේ ලෝරන්ස්ගේ කඩේට අල්ලපු පැත්තෙ. වුන්ට ඕනේ උනේ අමිලගේ මාළු ගණන් කියල පෙන්නලා උන්ගේ කුණු මාළු අඩුවට දීලා අමිලගේ බිස්නස් කඩන්න.

    ඒත් එහෙම උනේ නැහැ. මිනිස්සු කොහොමත් අමිල ගාවට ගියා. කොහොම හරි අන්තිම ටිකේ අමිලත් මාළු අඩුවට දෙන්න අරං. දැන් ලෝරන්ස්ලට තිබ්බ ටිකත් නැති වුනා. ඉතින් උන් ඕකේ තරහට හිටියෙ. අන්තිමට අමිල මාළු කඩේ කෙසේ වෙතත් ලෝරන්ස්ගේ කඩේ වැහෙන්න වෙලා තිබ්බේ. ඔකේ තරහට තමා මරණ තර්ජන කරලා තියෙන්නේ බය කරලා කඩේ වස්සන්න.

    පලවෙනි දවසේ මොචරියේ ඉදං ගෙදරට මිනිය ගේද්දී පෙළපාලි ගියේ අරුන්ගේ කඩ කුඩු කරලා. වත්තේගම පොලිසියත් කලින් කියල එක පාර්ශවයක් තරහා වෙන නිසා මැදිහත් වෙන්න බෑ කියල. ඒකයි තෙල්දෙණියේ පැමිණිල්ල දාල තියෙන්නෙ. කොටපු දවසෙත් වත්තේගම පොලිසිය ඇවිත් තියෙන්නේ පැය 3ක් පරක්කු වෙලා. ඕකට මිනිස්සුන්ට මල පැනල හිටියේ!

    මල ගෙදරට ආවා 30 000ක් වගේ බං. දෙවැනි දවසේ වත්තේගම පොලිසියටයි/ නගරසභාවටයි ආරක්සාවට පිටිං පොලිසි ගෙන්නුවා. STF එක ආවා/ තෙල්දෙණිය පොලිසිය ආවා/ හසලක පොලිසිය ආවා/ රංගල පොලිසිය ආවා.

    දෙවැනි දවසේ මිනිය මහා පාරෙන් ගේන්න දුන්නේ නැහැ පොලිසියෙන් කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා. අතුරු පාරෙන්ම ගිහිං භූමදානය කරේ. ඒකටත් 5 000 ක් වගේ මිනිස්සු හිටියා.

    ඔහොම සාමාන්‍ය මනුස්සයෙක්ගේ මල ගේකට ඔච්චර සෙනගක් ආවා දැක්කමයි. අනික දෙවැනි දවසේ ආරක්ෂාව ඇමති කෙනෙක් මැරුනටත් වඩා වැඩි!

    හැම මනුස්සයෙක් එක්කම හොදින් හිටපු කෙනෙක්. අම්මයි, අමිලයි විතරයි ගෙදර ජිවත් වුනේ. අනික ඔහොම අඩුකුලේ මිරිස් ගහලා කපන ඒවා වෙලාම නැති පැත්තක්. ඒ නිසා මිනිස්සු යක්ෂයාවේස වෙලා හිටියේ.





     
    • Sad
    Reactions: pasansnoop