***මාෙග් නගරය***

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන කදුකර පලාතක්නෙ....
    ලස්සන නිර්මාණයක්..සහෝ.
    සුභ පැතුම්...දිගටම නිර්මාණ කරන්න.....
    :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක කියවන කොට නගරයේ ලස්සන මැවිල පෙනෙනවා...ලස්සනයි මචන්...
    town එක පහු වෙනකොට වම් පැත්තෙ තියෙන tea estate එක පල්ලමේ තියෙන පුන්චි දොල පාර ගාව ගත්තු පුන්චි ආතල් එකක් මට මතක් උනා