මා අවජාතකයෙක්මි.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මරා අමු හොරා ඒක හැමෝම දන්නවනේ,මෛත්‍රීත් පල් හොරෙක් (මෛත්‍රීගෙ හොරකන් මොනවද කියල මගෙන් අහන් එන්න එපා පුටේ,ගිහින් බොලාලයෙ අම්ම අප්පගෙන් අහන් වර ඌ චන්ද කොරපු හැටි උගේ සහෝදර සමාගමේ වැඩ ගැන එහෙම,අනිත් එකාටත් ඒ ටිකම තමයි),ටොපි ගොන් හරක් වගේ එක එක උකන්නට පුක දෙනවා,ටොපි පුක දෙන එක උකන්නෙක්වත් රටට ආදරේද? නෑ (එහෙම හිතන් ඉන්න උන්ට ඉතින් අනේ හුකේ), ඔය අනුර ලොක්ක පාඨලී වගේ උන් ඇරෙන්න ඔක්කොම හොරු,මිනීමරුවෝ (මරා+මයිත්‍රී),යූඑන්පී වේශියෝ මෙතන පුක දෙන්නෙ වෙන සීන් එකකට හරි ඒක කමක් නෑ,උන්ටත් ඉතින් අවුරුදු විස්සකට හරි පස්සෙ රටෙන් ටිකක් කන්න දෙන්නෙපැයි,මොළේ කල්පනා කරලා වෙච්ච දේවල්/වෙන්න යන දේවල් ගැන හිතලා චන්දෙ පාවිච්චි කරපන්,මොන්ටිසෝරි ලපටි සිපයියෝ ගානට වැටෙන්නෙ නැතුව...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබට විකල්පයක් තියනවද මචං.......
    උබ චම්පික හොදයි කියලා විශ්වාශ කරනවනම් උගේ පැත්තට සහය දියණ
    අනන් දැන් bbs එකන් මුස්ලිම් මිනිසු හොදයි කියනවා
    ඥානසාරම මුස්ලිම් මිනිසුන්ගෙන් ඉල්ලුවේ මහින්ද චන්දේ දෙන්න කියලා :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    meke... mods la nadda ban mona magulak da fake hadagena athal dena eke seemavak nane dan nam EK appiriyai...

    mehema gon threads nisa vadagath ekek methenta avilla discussion ekakata enne naa... ekko admin ta meka epa vela nathnam EK atherala

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    meke... mods la nadda ban mona magulak da fake hadagena athal dena eke seemavak nane dan nam EK appiriyai...

    mehema gon threads nisa vadagath ekek methenta avilla discussion ekakata enne naa... ekko admin ta meka epa vela nathnam EK atherala

    :(
    එහෙම හේතුවක් නැතුව කවුරුවත් බෑන් කරන්න බෑ බං.. ෆේක්ද ඔරිජිනල්ද කියලා මොඩ්ලා කොහොමද හොයන්නෙ.. අනික ෆේක් අතින් ගත්තොත් අපිත් ෆේක්නේ.. ඕක කියන්න ඕන එකවුන්ට් එකක් තිබියදි තව එකවුන්ට් එකක් හදන් එන උන් කියලා.. නැතුව ෆේක් ඔරිජිනල් නෙමෙයි..

    අනික මුන් කොච්චර බෑන් කලත් වැඩක් නෑ.. තව එකක් හදන් එනවා..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔව් මම අවජාතකයෙක්. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මම අවජාතකයෙක්.
    ඔව් මගේ අම්මට *** මහින්ද. මම ඉපදුන මම හැදුන වැඩුන මගේ මව් රට වෙනුවෙන් කතා කරන නිසා මගේ අම්මට *** මහින්ද.
    ඔව් මම කඩේ යනව තමා. මම ඉපදුන මම හැදුන මම වැඩුන මගේ මව් රට වෙනුවෙන් මම රෙදි නැතුව කඩේ යනව.
    කොටින්ට මේව දකිද්දි දනව ඇති. උම්බලට ඕනෙ ලංකාවට හෙන ගැහුවත් රට ගැන කිසිම හැගීමක් නැති පම්බයො රැලක් බිහිකරන්න. එහෙම පම්බයෙක් වෙන්න සූදානම් නැති එකෙක් දකිද්දි උම්බලට ඉන්න බෑ. අම්ම නෙමේ, මගෙ අම්මගෙ අම්ම මතක් කල්ල උම්බල මොන අමු තිත්ත කුනුහරුපෙන් බැන්නත් මම හැමදාමත් මගේ මව් රට වෙනුවෙන් පෙනී හිටිනව. රතු කොටු දහයක් ලැබුනත් මම මගේ මව් රට වෙනුවෙන්. රින රෙප් වලිං, අම්මට බැනල උම්බලට මට මගේ මව් රට ගැන තියෙන ආදරේ නැති කරන්න බෑ.

    මට සහජාතකයෙක් වෙන්න නං මොකක්ද කරන්න තියෙන්නෙ ? හරි සිම්පල්. මෙහෙම්ම අනික් පැත්තට ශ්රී ලංකාවට විරුද්දව කෑගහන්නයි තියෙන්නෙ. එහෙම කෑගැහුවනං දවසෙන් නිල් කොටු පිරෙනව. ඒත් තමන්ගෙ මව් රට පාවා දීල එහෙම ලබාගන්න රෙප් වලිං මට වැඩක් නෑ. මේකටත් බැනල රෙප් කපපල්ල. මයිත්රීපාලට චන්දෙ දෙන්න මොන තරම් නූගත් ගෝත්රික රැලක්ද එලකිරියෙ යන ත්රෙඩ් දිහා බැලුවනං හොද අදහසක් ගන්න පුලුවන්.

    හැමෝටම සුබ අනාගතයක්. ඔව්. ලංකාවට කෙලවෙන්න චන්දෙ දාන කාලකන්නින්ටත් සුබ අනාගතයක් වේවා. අපි ගාව තියෙන්නෙ වයිරී දේශපාලනය නෙමේ. සුබ අනාගතයක් කිව්වොත් අපිට චන්දෙ දීපු අයට විතරක් නෙමේ, හැමෝටම සුබ අනාගතයක්.

    ඔව් මම අවජාතකයෙක්
    spot on man
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙම හේතුවක් නැතුව කවුරුවත් බෑන් කරන්න බෑ බං.. ෆේක්ද ඔරිජිනල්ද කියලා මොඩ්ලා කොහොමද හොයන්නෙ.. අනික ෆේක් අතින් ගත්තොත් අපිත් ෆේක්නේ.. ඕක කියන්න ඕන එකවුන්ට් එකක් තිබියදි තව එකවුන්ට් එකක් හදන් එන උන් කියලා.. නැතුව ෆේක් ඔරිජිනල් නෙමෙයි..

    අනික මුන් කොච්චර බෑන් කලත් වැඩක් නෑ.. තව එකක් හදන් එනවා..

    ඔය ඉරෝශී ගේ ෆේක් ඒවා :lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇයි මාව බෑන් කරන්න වැරැද්දක් කරල නෑ කියන්නෙ ? මගෙ රට වෙනුවෙන් කතා කල එක මදිද ? රට වෙනුවෙන් කතා කරන්න ගිහිං රතුවෙලා තියෙන්නෙ. අමු තිත්ත කුනුහරුප අහගෙන තියෙන්නෙ. ඉතිං ඒ කලා වගේ රිපෝට් කරපල්ල. රට වෙනුවෙන් කතා කල වරදට බෑන් කරපල්ල. ඔව් තව එකක් හදනව තමා. ඉපදුන හැදුන වැඩුන රටට ආදරයක් තියෙන තුන් හතර දෙනෙක්වවත් මට මේකෙන් හම්බවුනා. උන් කියන දේවල් බලන්න ඕනෙ. ඒකට මම ආයෙ එලකිරියට එනව තමා. උම්බල වගේ ඉපදුන රට ගැන හැගීමක් නැති උන් තව ටික කාලෙකිං ත්රිවිද හමුදාවත් ලංකාවෙන් පන්නන්න ඕනෙ කිව්වොත් පුදුමයක් නෑ. එහෙම නොකිව්වොතිනුයි පුදුමෙ.
     
    Feb 3, 2014
    860
    125
    0
    මරා අමු හොරා ඒක හැමෝම දන්නවනේ,මෛත්‍රීත් පල් හොරෙක් (මෛත්‍රීගෙ හොරකන් මොනවද කියල මගෙන් අහන් එන්න එපා පුටේ,ගිහින් බොලාලයෙ අම්ම අප්පගෙන් අහන් වර ඌ චන්ද කොරපු හැටි උගේ සහෝදර සමාගමේ වැඩ ගැන එහෙම,අනිත් එකාටත් ඒ ටිකම තමයි),ටොපි ගොන් හරක් වගේ එක එක උකන්නට පුක දෙනවා,ටොපි පුක දෙන එක උකන්නෙක්වත් රටට ආදරේද? නෑ (එහෙම හිතන් ඉන්න උන්ට ඉතින් අනේ හුකේ), ඔය අනුර ලොක්ක පාඨලී වගේ උන් ඇරෙන්න ඔක්කොම හොරු,මිනීමරුවෝ (මරා+මයිත්‍රී),යූඑන්පී වේශියෝ මෙතන පුක දෙන්නෙ වෙන සීන් එකකට හරි ඒක කමක් නෑ,උන්ටත් ඉතින් අවුරුදු විස්සකට හරි පස්සෙ රටෙන් ටිකක් කන්න දෙන්නෙපැයි,මොළේ කල්පනා කරලා වෙච්ච දේවල්/වෙන්න යන දේවල් ගැන හිතලා චන්දෙ පාවිච්චි කරපන්,මොන්ටිසෝරි ලපටි සිපයියෝ ගානට වැටෙන්නෙ නැතුව...
    ගරු පාටලී චම්පික මහතාගේ වටිනා කතාව....:lol: කටින් කතා කල අවස්ථාවක්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාදුලුවාවේ සොබිත හිමි
    අනුර කුමාර දිසානායක
    සරත් ෆොන්සේකා
    පාටලී චම්පික රනවක

    2014/12/06

    මෙන්න විඩිඔ ටික :shocked:

    පාර්ට් 1

    පාර්ට් 2

    පාර්ට් 3

    Feb 3, 2014
    860
    125
    0
    මාදුලුවාවේ සොබිත හිමි
    අනුර කුමාර දිසානායක
    සරත් ෆොන්සේකා
    පාටලී චම්පික රනවක

    2014/12/06

    මෙන්න විඩිඔ ටික :shocked:

    පාර්ට් 1

    පාර්ට් 2

    පාර්ට් 3

    kp & karuna vs හෙළ උරුමය

    ඔන්න ඕකයි ඇත්ත.. අද පුකෙන් කථා කරන එවුන්ට මේක උපහාරයක් වේවා

    විධායක ජනාධිපති ධූරය ගැන හෙළ උරුමේ කියන කථා.. ඇඩේනවා..

    මිට මාස 2 කට කලින් චම්පික කටින් කතාකරපු අවස්තාවක්... ඉවර වෙනකල් බලන්නපාටලී චම්පික රණවකගේ ඉතා වැදගත් කතාවක්..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඇයි මාව බෑන් කරන්න වැරැද්දක් කරල නෑ කියන්නෙ ? මගෙ රට වෙනුවෙන් කතා කල එක මදිද ? රට වෙනුවෙන් කතා කරන්න ගිහිං රතුවෙලා තියෙන්නෙ. අමු තිත්ත කුනුහරුප අහගෙන තියෙන්නෙ. ඉතිං ඒ කලා වගේ රිපෝට් කරපල්ල. රට වෙනුවෙන් කතා කල වරදට බෑන් කරපල්ල. ඔව් තව එකක් හදනව තමා. ඉපදුන හැදුන වැඩුන රටට ආදරයක් තියෙන තුන් හතර දෙනෙක්වවත් මට මේකෙන් හම්බවුනා. උන් කියන දේවල් බලන්න ඕනෙ. ඒකට මම ආයෙ එලකිරියට එනව තමා. උම්බල වගේ ඉපදුන රට ගැන හැගීමක් නැති උන් තව ටික කාලෙකිං ත්රිවිද හමුදාවත් ලංකාවෙන් පන්නන්න ඕනෙ කිව්වොත් පුදුමයක් නෑ. එහෙම නොකිව්වොතිනුයි පුදුමෙ.

    oya tika ube real eken kiyapanko... :angry:

    Anika ara weere vage point less katha denne nathiva vadagath vidihata thamanta hoda ekage ( MR :P ) hoda vada gana kiyapan ko...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ZaLR9AK.jpg
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    බල්ල කටවුට් එක ගහන්න දුන්නැති එකයි. උට ගහල මදි මරන්න තිබ්බෙ. රට බේරල දුන්නු ජනාදිපතිතුමාගෙ කටවුට් එකක් මිදුලෙ ගහගත්ත කියල ඇගෙන් කෑල්ලක් යනව වගේ. රට ගැන හැගීමක් නැති කාලකන්නි.

    එන් ජී ඕ ඩොලර් වලට නටන රූකඩ ටිකක්. ඕකුන් ආබාදිත නෙමේ මැරිලම යන්න තිබ්බෙ. දිනල දීපු නිදහස පාවා දෙන අබ්බගාතයො. තොපිට රෝද පුටුව උඩ කන වැල අල්ලං පන යන මොහොතෙ හරි රටට විරුද්දව මේ කරපුවට විදවන්න වෙනව. අබ්බගාතයො. මිනිස්සුන්ව රවට්ටල ජනාදිපතිතුමාගෙ චන්ද කඩන බටහිර කොන්ත්රාත් ඉටු කරන ද්රෝහියො.

    අපිට උයා එක්ක පෞද්ගලික තරහක් නෑ. උයා ඉල්ලන් උකේ මාමයිට් ගාගත්තනේ...

    මම උඹට අකමැති වුනාට මීට කලින් බැන්නේ නෑ. බැන්නේ උඹ අරා අබාදිත රණවිරුවන්ට නොසෑහෙන්න අපහාස කරපු වෙලාවෙයි...
    අපේ අයියා කෙනෙකුත් ජීවිතයෙන් සමුගත්තා කොටිත් එක්ක සටන් කරලා... ඉතින් කොහොමද කියපන් අරෙහෙම අපහස කරද්දි ඉවසන්නේ...