මා අවජාතකයෙක්මි.

Nov 24, 2014
789
64
0

අපිට උයා එක්ක පෞද්ගලික තරහක් නෑ. උයා ඉල්ලන් උකේ මාමයිට් ගාගත්තනේ...


මම උඹට අකමැති වුනාට මීට කලින් බැන්නේ නෑ. බැන්නේ උඹ අරා අබාදිත රණවිරුවන්ට නොසෑහෙන්න අපහාස කරපු වෙලාවෙයි...
අපේ අයියා කෙනෙකුත් ජීවිතයෙන් සමුගත්තා කොටිත් එක්ක සටන් කරලා... ඉතින් කොහොමද කියපන් අරෙහෙම අපහස කරද්දි ඉවසන්නේ...

මං රනවිරුවන්ට කොහෙවත් අපහාස කරලත් නෑ, කරන්නෙත් නෑ. ඔව් මං ඔහොම රිප්ලයි එකක් දැම්ම තමා. ඒ බැන්නෙ අපහාස කලේ ඩොලර් තුට්ටුවට දෙකට බැරිබැරි ගාතෙ ඇවිල්ල රට පාවාදෙන්න හදන අබ්බගාතයන්ට විරුද්දව. දැන් උම්බලට ඩොලර් තුට්ටුවට දෙකට රට පාවාදෙන අංග විකලයොද රනවිරුවො ? තව ටික දවසකිං කියපං ප්රබාකරනුත් වීරයෙක් කියල.