මා ඇති කරපු අර්බුදය විසදා මා ගෙදර යනවා

hitter

Well-known member
  • Dec 4, 2016
    4,383
    6,485
    113
    වෙනස්කම් සිදු කර, රට අර්බුදයෙන් මුදවාගන්න පොරොන්දු වෙනවා!

    මා නිසා ඇතිවු අර්බුදය විසදා මිසක් මා යන්නෙ නැත 😂





    #President #SriLanka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක
    Shots Fired Lol GIF by Jonas Mosesson
    වාන් යූ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ හු#හන් උද්දච්ච මූසල වේ. පුතා.තෝ වගේ මූසල බල්ලෙක් ලංකාවේ ජනපති වෙලා මුළු ඉතිහාසෙම ඉඳල නෑ...
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දැන් ම කිසි අර්බුදයක් නෑ කියල කියපල්ලකෝ මොකෙක් හරි, ඕක ගෙදර යයිනේ එතකොට අර්බුදය ඉවරයි කියල .. :angry:
     
    • Haha
    Reactions: imhotep

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,111
    113
    ගම මහනුවරයි
    මුන් මොනව හරි කරල ඒකත් දීර්ඝ කරගන්න බලයි
    danama oya plan eka gahala thiyenne

    මා නිසා ඇතිවු අර්බුදය විසදා මිසක් මා යන්නෙ නැත

    jiwitheta wisadenne nane... #GotaForever thamai...
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    එක අතකට හිතෙනවා මේ මනුස්සයා පව් කියලත් .තාමත් කියන්නේ ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්න උපරිම කැපවෙනවා කියලා.උද්දච්චකමයි ,ඥාති සංග්‍රහ කරන්න ගිහිල්ලා නාගත්තා.දැන්වත් වටේ ඉන්න උන් දෙන ලණු ගිලින්නේ නැතුව ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයෝ කියන දේට කන් දීලා වැඩකලොත් මේ අවුරුදු දෙක ඉවරවෙලා ශේප් එකේ ගෙදර යන්න පුලුවන්. කොහොමත් කිසිම රාජපක්ශ කෙනෙක්ට ලබන ජන්දෙදි පාර්ලිමේන්තු එන්න හම්බවෙන්නේ නෑ.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පුටුවට දුං ගහන්න වෙයිද මුව යවන්න
    දුකට පුං ගහලත් බෑ. දැන් හරි.
    මම නම් හරියට ම හිතුව ඕකා උඩ දාන කොට ම රට ඉවර බව. මුන් කවදාවත් ම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජාතියක් නෙමෙ. ආමි කාරයෙක් උණා ම කොහොමත් ඔහොම මයි පට්ට ගොං පන්ඩිතකමයි කිසි ම සදාචාරයක් නැති ඒකාධිකාරයයි රජ යන බව හොදට ම දැනන් හිටිය. දැන් හරි. කොච්චර කිව්වත් ගොං හැත්තට ඕක තේරුණෙ නෑ. අන්තිමට රට ම අරාජික කරල මහ අපායක් කරා බන් රටක්
    ඕකට චන්දෙ දීපු උන් කුණු කාණුවල නරපනුවො වෙලා ඉන්න ඕන ආත්ම හතක්